Sayu products

Sayu products

Share

Skin Care beauty products

30/05/2021

Herb Line නවතම නිශ්පාදන පෙළ Gold Range
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින්
😔 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😔 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😔 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😔 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😔 Pigmentation ගැටලු තියෙනවා නම්
😔මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😔 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😔 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😔Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😔හිරු එලියට සම පිච්චිලා නම්
😔ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්

මෙන්න ඔබේ සියලුම ගැටළු වලට විසදුම, herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.

❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herbline gold range

👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත,දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි,දේශීය නිශ්පාදන පෙලකි.

😍Gold night cream 50 g rs 2450/=

😍Pigmentation cream 50 g Rs 1950

😍Body lotion 300 ml 2450/=

❤️ ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් ❤️

👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය අපට එවන්න
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
👉ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක

Photos from Sayu products's post 21/04/2021

❤️❤️ඔබට අවශ්‍ය පරිදි herb line නිශ්පාදන පෙලක් නිවසටම....🏫🏫

21/04/2021

herb line තමයි හොඳම විසදුම...

18/04/2021

කුරුලෑ වලින් ඔබත් වද විදිනවද...??

Photos from Sayu products's post 18/04/2021

කොන්ඩය යන එක ඔබටත් ලොකුම ප්‍රශ්නයක් නේද ??
හිස්සොරි වලින් පිඩා විදින වද??
මෙන්න එහෙනම් අපෙන් ඔබට කදිම විසදුමක්....මෙ ප්‍රශ්න වලට සදහටම තිත තියන්න අපිත් එක්ක එකතු වෙන්න....

Photos from Sayu products's post 09/04/2021

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

🎀🎀කේශ වර්ධණී තෛලය 🎀🎀

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 450/=

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

🎀🎀කේශ වර්ධණී ෂැම්පූ🎀🎀

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

🎀🎀කේශ වර්ධණී කන්ඩිශනර් 🎀🎀

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..

🎁මිලදී ගැනීමට Inbox හෝ Whatsapp 0716435770 විමසන්න..
🎀නිවසටම Delivery කරනු ලැබේ..

Photos from Sayu products's post 09/04/2021

❤️ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම්

🔹බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....

🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron සහ Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..

Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)

🔹සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න....

⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.

මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..

▶️▶️▶️ ඇදිරි නීතිය ඇති ප්‍රදේශ වලටද Delivery කරනු ලැබේ.. ◀️◀️◀

🎀මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...
නැතහොත් 0716435770 අමතන්න.
0716435770(Whatsapp )

🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

Photos from Sayu products's post 09/04/2021

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..

🌿Venivel & wild Turmeric Face wash

🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash

🌿Venivel & wild Turmeric Cleanser

🌿Venivel & wild Turmeric Scrub

🌿Venivel & wild Turmeric mud pack

🌿Venivel & wild Turmeric Toner

🌿Venivel & wild Turmeric Day cream

🌿Venivel & wild Turmeric Night cream

🌿Venivel & wild Turmeric Body lotion

මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

නිවසටම deliver කරනු ලැබේ..
Cash on delivery service available..

ඇනවුම් කිරීම සදහා inbox හෝ whatspp (0716435770) මගින් අප හා සම්බන්ධ වන්න..

09/04/2021

බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🙍‍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
Herb Line අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි.

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion ගැන කතා කරාවි.

විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
📦ඔබගේ නිවසට ගෙන ආ පසු මුදල් ගෙවිය හැක.
Cash on delivery available .📞📞📞📞📞📞0716435770

Photos from Sayu products's post 09/04/2021

ඔබට අවශ්‍ය සියලුම දේ එකම නිශ්පාදන පෙලක් යටතේ ලබා ගන්න.....
📞📞📞0716435770📩📩📩📩📩

Photos from Sayu products's post 09/04/2021

Beat products

Photos from Sayu products's post 09/04/2021

මේ තියෙන්නෙ අපෙන් ලබා ගන්න පුලුවන් නිශ්පාදිත පෙල....
ඔයාලට ඕන දේ අපට කියන්න....

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Galle