Ruu ceylon sri lanka
Health And Beauty product stor
20/03/2025
වැඩි විස්තර දැනගන්න.පහල තියෙන ලින්ක් එක හරහා සම්බන්ද වෙන්න.
https://chat.whatsapp.com/CAD2JlOjWrG2LUklDzjqf7
19/03/2025
💢💢 මෙය තවත් Hair Oil එකක්නම් නොවෙයි.Serum හොයපු ඔයාට මෙන්න 👇👇👇😍
➡️ නියමිත ප්‍රමිතියට අනුකුලව නිශ්පාදනය කර ඇති මගින් පහත සියලුම ගැටලු වලට දැනට ලංකාවේ සාර්ථකථම ප්‍රතිඵල ලබා දුන් ලොකයේ පිලිගත් ප්‍රමිති වලට නිෂ්පාදනය කරන ලද hair serum spary එකක් වේ.
➡️ මෙය පිරිමි සහ කාන්තවන් යන දෙපාර්ශවයටම භාවිත කර හැක.
➡️කෙස් වර්දනයට (සාමාන්‍ය වේගයට වඩා තුන්ගුණයක් )
➡️සුදු කෙස් කලු කරන්න
➡️කොන්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා 3x වේගවත් කරයි
➡️අලුති න් කෙස් වැවිම වේගව ත් කරයි
➡️කොන්ඩයට ආවේණික දිස්නයක් ලබා දේ
➡️හිසකෙස් ශක්තිමත් කරයි
➡️හිස්කෙස් ගැල වී යාම වලක්වයි.
➡️අකලට හිසකෙස් සුදු වීම වලක්වයි.
➡️තට්ටය පෑදිම වලක්වයි.
➡️හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
Rs. 990/=
Deliver 350/=
19/03/2025
Ruuceylon Organic Aloe Vera Capsule
කෝමාරිකා කියන්නේ අපිට අලුත් දෙයක් නෙමේ.
කෝමාරිකා වල විටමින් A, E, C හා B අඩංගු වන අතර,
අපි හැමෝම දන්නවනේ කෝමාරිකා වල health benefits & beauty benefits ගොඩක් තියනවා කියලා.
අපි බලමු කෝමාරිකා වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා.
01. පිළිස්සුම් තුවාල සුව කිරීම (Accelerate the healing of burns)
ආයුර්වේදයට අනුව, පිළිස්සුම් තුවාල හොඳ කරන්න ඉතා පුරාණ කාලයේ ඉදන් කෝමාරිකා භාවිතා කරලා තියනවා. අනෙකුත් පිළිස්සුම් තුවාල වගේම අව් රශ්මිය නිසා සමේ ඇති වන පිළිස්සුම් තුවාල හොඳ කරන්නත් කෝමාරිකා ඉතාමත් හොඳ බෙහෙතක්.
02. දත් ආශ්‍රිත රෝග සුව කිරීම (Reduce dental problems)
කෝමාරිකා යුෂ වලින් කට සේදීම මඟින් දත් දිරා යෑම හා දත් ආශ්‍රිතව ඇති වන අනෙකුත් රෝග සුව කර ගැනීමේ හැකියාවක් පවතිනවා.
03. ලේ වල ඇති සීනි ප්‍රමාණය අඩු කිරීම (Lower blood sugar level)
දියවැඩියාවට ප්‍රතිකර්මයක් විදිහටත් කෝමාරිකා භාවිතා කරන්න පුළුවන්. කෝමාරිකා වලට පුළුවන් ලේ වල තියන සීනි ප්‍රමාණය පාලනය කරන්න.
03. Amino acid වලින් පිරිපුන් වීම
ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීමට ඇමයිනෝ ඇසිඩ් ඉතා වැදගත් වෙනවා. ශරීරයට ඇමයිනෝ ඇසිඩ් වර්ග 22ක් අවශ්‍ය වන අතර එයින් 8ක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. කෝමාරිකා වල ඇමයිනෝ ඇසිඩ් 18ත් 20ත් අතර ප්‍රමාණයක් අඩංගු වන අතර අනිවාර්යෙන්ම අවශ්‍ය වන ඇසිඩ් වර්ග 8ත් අඩංගු වෙනවා.
05. ආහාර දිරවීමට උදව් වීම (Helps with digestion)
අහාර දිරවීම අඩු වීම රෝග රැසකට හේතු වෙනවා. ශරීරයේ නිරෝගී බව රැක ගන්න හොඳින් අහාර දිරවීම ඉතා වැදගත්. කෝමාරිකා ආහාර දිරවීම විදිමත් කරන අතර මලබද්දය අඩු කිරීමටත් හේතු වෙනවා.
*විශේෂ කරුණු*
✔ සම පැහැපත් කිරීම
කෝමාරිකා ඕනෑම skin type එකක අලේප කරන්න පුළුවන්. සමේ තෙතමනය රැක ගන්න කෝමාරිකා තරම් උදව් වෙන වෙනත් දෙයක් නැති තරම්. උදාසීන සම ප්‍රාණවත් කරන්නත් කෝමාරිකා වලට හැකියාවක් තියනවා. ඒ වගේම කෝමාරිකා වල අඩංගු වන සමහර රසායන මඟින් සමේ මෙලනින් වර්ණකය පැතිරී යෑම පාලනය කරනවා. එමගින් ශරීරයේ කළු පැහැති බව අඩු කරලා දීප්තිමත් සමක් ලබා දෙනවා.
✔. නියපොතු වර්ධනය
✔. හිසකෙස් ශක්තිමත් බව, වර්ධනය වීමද අපට කෝමාරිකා වලින් ලබාගත හැකි ප්‍රතිලාභ වේ.
✔.අම්ලපිත්ත රෝගයට
✔. අක්ෂි රෝගයට
✔. ශරීරයේ අධික වියලි ස්වභාවය අවම කිරීමට
✔. ආහාර ජීර්ණ පද්ධතියේ හා ගර්භාශ සම්බන්ද ගැටලු සදහා
✔.දියවැඩියාව හා කොලොස්ටරෝල් පාලනයට
ප්‍රතිශක්තිකරණ වැඩි දියුණු වීමට
ඉතින් ස්භාවික කෝමාරිකා පමණක් අඩංගු කැප්සියුල භාවිතයෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබා ගැනීමට දැන් ඔබට හැකියාව ඇත.
දවසට උපරිම කරල් 02ක් දක්වා ගත හැක.
*(දෛනික වතුර ප්‍රමාණය අවම 3L ප්‍රමාණයක් වත් ගත යුතු වේ)*
650mg PCS 30 - 1450/=
650mg PCS 60 - 2300/=
650mg PCS 90 - 3500/=
19/03/2025
💢 භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න
*🌷 Offer Pack 01*
▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Delum face wash
🎀 Price ➡️ ~2,260/=~ 2,000/=
( Delevery Chs 350/= )
Total ➡️ 2350/=
*🌷 Offer Pack 02*
▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Acne face wash
🎀 Price ➡️ ~2,280/=~ 2,000/=
( Delevery Chs 350/= )
Total ➡️ 2350/=
#සුදු හදුන්,
#කස්තුරිකහ,
#කහ,
#වැල්මී ,
#කොකුම්පොතු,
#වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
▪️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
▪️සමෙහි තද පැල්ලම් මකා දමයි
▪️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
▪️සම පෝෂණය කරයි
▪️සමෙහි රැලි ගතිය නැති කරයි
▪️සමට ඒකාකාරී පැහයක් ලබා දේ
✅ ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
19/03/2025
Ruuceylon beetroot Capsule
විටමින් සී සහ පොටෑසියම් ඇතුළු අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණවලින් සමන්විත වේ.
මෙමගින් හෘදයේ සහ අක්මාවට ඉතාමත් හිතකර ප්‍රතිලාභ වලින් බහුල ආහාරමය අතිරේක පානයක් ලෙස ද හඳුන්වා දිය හැක.
එයට අමතරව ආහාර දිරවීමට උපකාරී වන අතර
රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ.
සමේ පාට වර්ධනය මෙන්ම සෞඛ්‍යයද වැඩි දියුණු කරයි.
දවසට උපරිම කරල් 03නක් දක්වා භාවිතා කළ හැක.
( වඩාත් හොද ප්‍රතිඵල සඳහා දෛනික වතුර ප්‍රමාණය ලීටර් 03නට වැඩි මට්ටමක පවත්වාගෙන යන්න)
1000mg 30 PCS - 1150/=
1000mg 60 PCS - 1850/=
19/03/2025
මුලු ශරීරයටම එකම පාටක් කර ගමුද 🥰😍
භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.
ඒ තමයි
💚 Ayurvedic fairness body lotion =Rs.520/=
Cash on deliver
Deliver charge 350/=
සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම්පොතු,වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
All skin type
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඇනවුම් කිරීමට අවශ්‍ය නම්
🥰නම
🥰ලිපිනය
🥰දුරකථන අංක දෙකක්
🥰ලගම නගරය
🥰දිස්ත්‍රික්කය
එවන්න
ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර දැන ගැනීම සදහා whatsapp msg එකක් දාන්න
19/03/2025
රන්වන් පැහැති සමක් ලබා ගන්න 💚 දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.
ඒ තමයි
💚 Ayurvedic fairness body lotion
300 ML : Rs.1,290
සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම්පොතු,වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
All skin type
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.😍
දැන්ම ඇනවුම් කරන්න 🛍️ මැසේජ් එකක් එවන්න...
Order now 🛍️ send a message
Cash on delivery available
19/03/2025
ටික ටික වයසට යන ඔයාගේ පෙනුම දැකලා හිතට බයක් දැනෙන්න පටන් අරන්ද,
නැතිනම් තමන්ගේ පෙනුමට වඩා වයස පේන්න අරන්ද?
තරුණ පෙනුම රැකගන්න කියලා වෙළඳපොලේ තියන කෘතිම රසායනික ද්‍රව්‍ය වලින් හදන භයානක අතුරු ආබාධ ලැබෙන පෙති වර්ගද තාමත් ඔයා ගන්නේ
ඔන්න ඉතින් අපි හදුන්වලා දීලා තියෙනවා ආයුර්වේද collagen drink එකක් ruuceylon නිවසින්.
එහෙනම් නැවත වතාවක් ඔයාගේ සුන්දර තරුණ පෙනුම ලබාගන්න ආස නම්
ස්වාභාවික නිෂ්පාදන පෙල සමගින් එකතු වෙන්න.
කහා
ඉගුරු
කුරුඳු
වැනිලා
විටමින් C
සැෆ්රන්
වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමනක් යොදා උසස් රසායනාගාර තත්වයන් තුල ලංකාවේදී නිපදවන එකම කොලජන් නිශ්පාදනය.
ආයුර්වේද අනුමැතිය සහිතව සහා තවත් විශාල තත්ව සහතික වලින් පිදුම් ලත් නිෂ්පාදනයකි.
Skin health & glowing drink
1) රැළිවැටී එල්ලාවැටෙන සම යථා තත්වයට පත්කරයි.
2)දිප්තිමත් පැහැපත් නීරෝගී සමක් ලබාදේ
3) ඇස් යට කලු වීම අවම කරයි.
4) සමේ අඳුරු ලප, පැල්ලම්, කුරුළෑ කැළැල් ඇතුළු පිග්මන්ටේෂන් තත්වයන් අඩු කරයි.
5) කුරුළෑ ඇතිවීම වළකයි.
6) අස්ථි හා නිය ශක්තිමත් කරයි
සන්ධි තද වීම, වේදනා ඇතිවීමේ ගැටළු මඟහරවයි.
7) අක්මාව ඇතුළු ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රියන්, අස්ථි වල ගුණාත්මකභාවය හා ශරීර ප්‍රතිශක්තිය ඉහල නැංවීම ඇතුළු හිසේ සිට පාදාන්තය දක්වා ඔබව නීරෝගී කරමින් නැවත තරුණ සුන්දර බව ඔබට ලබාදෙයි
භාවිතයට.
අවුරුදු 07න් උඩ ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක. (මවු කිරි දෙන අම්මලාට වුවද ප්‍රශ්නයක් නැත)
සෑම දිනකම
තමන්ගේ කිරි විදුරුව සමඟ ( අවම 200ml )ප්‍රමාණයකට *මේස හැන්දෙන් එකක්* දමා හොඳට කලවම් කර පානය කරන්න.
(සිත ජලය හෝ උණු ජලය සමඟ)
මිල
50g
1900/=
🅲🅾🅽🆃🅰🅲🆃 🆄🆂
https://wa.me/+94773308935
16/07/2024
ජූලි 19 සිකුරාදා උදේ 10ට ස්වර්ණ්වාහිනී බලන්න.
*Skin health & glowing drink*
*_BENIFITS_* 💗
1) රැළිවැටී එල්ලාවැටෙන සම යථා තත්වයට පත්කරයි.
2)දිප්තිමත් පැහැපත් නීරෝගී සමක් ලබාදේ
3) ඇස් යට කලු වීම අවම කරයි.
4) සමේ අඳුරු ලප, පැල්ලම්, කුරුළෑ කැළැල් ඇතුළු පිග්මන්ටේෂන් තත්වයන් අඩු කරයි.
5) කුරුළෑ ඇතිවීම වළකයි.
6) අස්ථි හා නිය ශක්තිමත් කරයි
සන්ධි තද වීම, වේදනා ඇතිවීමේ ගැටළු මඟහරවයි.
7) අක්මාව ඇතුළු ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රියන්, අස්ථි වල ගුණාත්මකභාවය හා ශරීර ප්‍රතිශක්තිය ඉහල නැංවීම ඇතුළු හිසේ සිට පාදාන්තය දක්වා ඔබව නීරෝගී කරමින් නැවත තරුණ සුන්දර බව ඔබට ලබාදෙයි
භාවිතයට.
🤷🏼♂️🤷🏼♂️🤷🏼♂️🌿
අවුරුදු 07න් උඩ ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක. ( *මවු කිරි දෙන අම්මලාට වුවද ප්‍රශ්නයක් නැත)*