SaSu creations

SaSu creations

Share

Hand embroider saree

Photos from SaSu creations's post 15/12/2024

අලුත් අවුරුද්දට අලුත් සාරියකින් හැඩ වෙන්න කැමති ඔයාලට...

🌹🌹🌹rs.3950/-🌹🌹🌹

ඔබ කැමති පාට අපට කියන්න.ඔබ වෙනුවෙන් සාරි, ඔසරි නිර්මාණය කර දෙන්න අප සූදානම්.
0771646043 ට whatsapp msg එකක් එවන්න.

Photos from SaSu creations's post 14/08/2024

❤️❤️පාට පාට මලින් හැඩ වුණු කලු සාරිය....❤️❤️

ඔබත් කැමති පාට, මෝස්තරය අපට කියන්න...
0771646043 ට whatsapp msg එකක් එවන්න

Photos from SaSu creations's post 10/08/2024

❤️කහ මල් සාරියට හිතගිය තවත් කෙනෙක් වෙනුවෙන්....❤️

ඔබත් ඔබගේ සිත්ගත් සාරිය,පාට අපට කියන්න.
0771646043 ට whatsapp msg එකක් එවන්න.

Photos from SaSu creations's post 04/08/2024

💕💕මංගල උත්සවයක් හැඩ කරන්නට ගිය එයාලා....💕💕

ලග එන මංගල නැකතට එම්බ්‍රොයිඩරි සාරියකින් හැඩ වෙන්නට ඔබත් කැමති නම් 0771646043 ට whatsapp msg එකක් එවන්න....

Photos from SaSu creations's post 01/07/2024

💕ටීචර්ලා දෙන්නෙක් ලස්සන කරන්නට ගිය සාරි දෙකක්....💕
ඔබත් ඔබගේ හිත රැදි පාට,මෝස්තරය අපට කියන්න.
0771646043ට whatsapp msg එකක් එවන්න

Photos from SaSu creations's post 12/06/2024

තවත් දෙදෙනෙක් හැඩ කරන්නට ගිය සාරි....
ඔබත් ඔබගේ හිත රැදි පාට මෝස්තරය අපට කියන්න.ඔබ වෙනුවෙන් සාරි ,ඔසරි නිර්මාණය කරදෙන්න අප සූදානම්....
0771646043 ට whatsapp msg ekak ewanna....

05/06/2024

දැකල තීනවද
කොල්ලෙක් එක්ක යාලුවෙන්න කලින්

🍁ඒ කොල්ල කරන රස්සාව
🍁ඒ කොල්ලට වාහනයක් තීද
🍁තට්ටු කීයක ගෙයක්ද තීන්නේ
🍁නෝර්මලි නිවාඩුවක් එහෙම ගත කරනවනම් කොහෙටද යන්නේ
🍁පාවිච්චි කරන මොබයිල් එකේ වර්ගේ මොකක්ද
🍁Account එකේ කීයක් වගේ තීද

සරලවම සල්ලි කාරයෙක් හොයල යාලුවෙන කෙල්ලෝ අතරේ

සමහර කෙල්ලෝ ඉන්නවා
මේ කිසිම දෙයක් බලන් නැතුව ආදරේ විතරක් හොයල කට්ට කාලා ගොඩ යමු කියල හිතල කොල්ලෙක්ට ආදරෙයි කියල කැමති වෙන.

ඔව්
මම එහෙම කෙල්ලෝ දැකල තීනවා

🍁තමන් ඉතුරු කරගන්න පොකට් මනී වලින්
🍁කොල්ලට නැති දවසට බස් එකට ටිකට් එක ගන්න
🍁මොනාහරි කන්න බෙදාගෙන වියදම් කරන
🍁කිසිම විශේෂ දෙයක් කොල්ලගෙන් බලාපොරොත්තු නොවෙන
🍁ජොබ් හොය හොය ඇප්ලිකේශන් දාන
🍁බස් එකේ යන්න සල්ලී නැත්නම් කමක් නෑ අත් දෙක අල්ලන් කයියක් ගහන් පයින් යමු කියන
🍁අපි දෙන්නා එකතු වෙලා ගේමක් ගහල ගොඩ යමු කියලා හෙන ගැහුවත් කොල්ලව අල්ලගෙන ඒ කොල්ල යන ගමනට හයියක් වෙන හිත හයිය කෙල්ලෝ ඉන්නවා

ජීවත් වෙන්න ආදරේ විතරක්ම මදි
ඔව්
මම ඒක දන්නවා
ඒත්
ජීවත් වෙන්න හැම සැප සම්පතම තිබිලා එතන ආදරේ නැත්නම් ඒ කිසිම දේකින් වැඩක් නෑ කියලත් මම දන්නවා

ඉතින්
ඉඩෝර කාලෙදී
කාශ්ටක කාලෙදී
කුනාටු කාලෙදී
අත් අරින් නැතුව අපිව අල්ලන් ඉන්න ඒ අත්වලට
වසන්ත කාලේදී
පිපෙන මල්
ඒ දෝත් පිරෙන්නම ලැබෙන්න ඕන
අයිති වෙන්න ඕන
මොකද ඒ අත්
ඒ මල් ලබන්න ඒ මල් දරන්න තරම්
සුදුසු නිසා

Credit goes to ; තිලෝ 💜️

Photos from SaSu creations's post 05/06/2024

මංගල උත්සවයක් ලස්සන කරන්නට ගිය ඔසරිය...
ඔබත් ඔබගේ හිතරැදි පාට,මෝස්තරය අපට කියන්න.ඔබ වෙනුවෙන් සාරි,ඔසරි නිර්මාණය කර දෙන්න අප සූදානම්...
0771646043 ට whatsapp msg එකක් එවන්න.

Photos from SaSu creations's post 29/05/2024

🌹තවත් අය ලස්සන කරන්නට ගිය සාරි....🌹
ඔබත් ඔබගේ හිත රැදි පාට,මෝස්තරය අපට කියන්න....
ඔබ වෙනුවෙන් සාරි,ඔසරි නිර්මාණය කර දෙන්න අප සූදානම්.0771646043 whatsapp msg එකක් එවන්න🌹🌹🌹🌹

Photos from SaSu creations's post 13/05/2024

🌹🌹හිමිකාරිනිය සොයා ගිය තවත් රෝස ඔසරියක්....🌹🌹
ඔබත් ඔබගේ හිත රැදි පාට,මෝස්තරය අපට කියන්න.ඔබ වෙනුවෙන් සාරි,ඔසරි නිර්මාණය කර දෙන්න අප සූදානම්.
0771646043 ට whatsapp msg එකක් එවන්න...

Photos from SaSu creations's post 07/05/2024

🌷🌷🌷Engagement bride..🌷🌷🌷
සුන්දර යුවතියකගේ සුන්දර දිනයේ හැඩකාර මනාලියක් කිරීමට නිර්මාණය කළ ඔසරිය...
**ලස්සනට සැරසිලා රැකියාවට යන්න,
**මංගල උත්සව වලට හැඩවෙලා යන්න,
**ඒවගේම ඔබගේ මංගල දිනයේ ලස්සන සාරියකින් හැඩ වෙන්න කැමති ඔබ වෙනුවෙන් ඔබ ආසකරන මෝස්තරයෙන් සාරි,ඔසරි නිර්මාණය කර දෙන්න අප සූදානම්...
0771646043 ට whatsapp msg එකක් එවන්න.

30/04/2024

📢📢 මංගල උත්සවයකට හැඩ වෙන්නට ගිය ඔසරිය...📢📢
🌷🌷ළග එන මංගල සමයේ අලුත් මෝස්තර වලින් සැරසෙන්නට කැමති ඔබ සදහා...Hand embroidary 🌷🌷
කැමති පාට,මෝස්තරය අපට කියන්න..
0771646043 whatsapp msg එකක් එවන්න...

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kaluwagaha Addarawatta
Galle
80000