SALON SEW
Your Beauty, Our Passion 💫🌸💖
Bridel | Beauty & Hair 💖💄
Islandwide visit bridel dressing ✅
Booking Your Appointment 🤗👉Whatsapp 0740353207☎️
✨ Long Layers. Effortless Beauty. ✨
Light, flowy & full of volume.
Get your perfect Long Layer Cut at SALON SEW 💇♀️
📍 Galle
📞 Whatsapp 0740353207
📅 Appointments Open Soon
31/07/2026
My tools. My passion. My art. 💄✨
Every brush, every scissor tells a story of beauty.
Because My work is my everything ❤🌟
SALON SEW - Hair, Beauty & Bridal
29/07/2026
ඇසළ පුන් පෝදා 🌕🙏
බුදු දහමේ ආලෝකයෙන්
ඔබේ ජීවිතයත් ආලෝකමත් වේවා 🙏
SALON SEW
20/07/2026
Indulge in luxury. Celebrate in style. 👑✨
Premium Makeup & Hair for your special day.
Makeup & Hair by SALON SEW💝🌹
Elegant Service. Flawless Results 💫
Book with SALON SEW: 074 035 3207 📩
SALON SEW
30/05/2026
පින්බර වෙසක් පොහොය දිනයක් වේවා! 💛🙏
සම්බුදු තෙමගුල සිහිපත් කරන මේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී,
බුදුන් වහන්සේ දෙසූ චතුරාර්‍ය සත්‍යය මෙනෙහි කරමින්,
මෙත්, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයෙන් සිත පුරවා ගනිමු.
SALON SEW අපෙන්, ඔබ සැමගේ සිත් සතන් තුළ ධර්මයේ සිසිලස පැතිරේවායි පතමු!
නිවී සැනහුණු සිතකින් යුතුව, යහපත් වූ වෙසක් මංගල්‍යයක් වේවා! 🪔🪷
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා! 🙏
#වෙසක් #පින්බරවෙසක්
03/05/2026
The Royal Kandiyan Bride by SALON SEW💖
උඩරට මනාලියකගේ ඒ ගාම්භීර, අභිමානවත් පෙනුම...
එක එක ආභරණයක් ගානේ කියන්නේ හෙළයේ උරුමය ගැන කතාවක් 🌸
ඔබේ කතාව ලස්සනටම ලියන්න, SALON SEW අපි සූදානම්.
මොකද ඔබේ මංගල දවසේ දිදුලන්න ඕන ඔබම විතරයි❤️
2026/2027 Bridel bookings open.Limited dates available 📅
📞 Book your Kandyan Bridal transformation: 074 0353207
---
14/04/2026
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏❤️
නව වසරේ හැම දවසක්ම සතුටෙන්, සෞඛ්‍යයෙන්, සෞභාග්‍යයෙන් පිරී යන්න. ඔබ කරන හැම වැඩක්ම සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ලැබේවා!!
"සියලු පැතුම් ඉටුවෙන, සිනහව නොසිඳෙන සුන්දර අලුත් අවුරුද්දක් වේවා!" 🙏🌸
SALON SEW
31/03/2026
Layer Hair Cut 💙🍂
Done by SALON SEW
31/03/2026
Hair Rebonding 💖🍂
Done by SALON SEW
24/03/2026
👰♀️2026 වසරේ සුන්දර මනාලියක් වීමේ ඔබේ සිහිනය අප සැබෑ කරන්නෙමු🧚♀️💐
ඔබගේ ලස්සනම දවස රුවැති මනාලියක් ලෙසින් හැඩවෙන්න අදම SALON SEW අප හා සම්බන්ධ වන්න🤗❤️
📌දිවයිනෙ ඕනෑම ප්‍රදේශයකට පැමිණ සේවාව සැපයීමට සූදානම් (Islandwide visit dressing)
📌ඔබට සිතැගි පරිදි උඩරට,ඉන්දියානු,දමිළ,මුස්ලිම් මේ ඕනෑම සම්ප්‍රදායක මනාලියක් ලෙසින් හැඩගැන්වීම සිදු කරගැනීමට හැකිය.
📌 අපගේ Package පිළිබඳ විස්තර දැනගැනීම හෝ දිනයක් වෙන් කරවා ගැනීමට සම්බන්ධ වන්න 🤝❤️
🟢 Whatsapp 0740353207☎️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |