Ceylenza Elegance

Ceylenza Elegance

Share

Honoring Heritage . Elevating Glow.

18/07/2026

ඇයි අපේ කොණ්ඩය අසාමාන්‍ය ලෙස ගැලවෙන්නේ?

දිනකට කෙස් ගස් 50–100ක් පමණ ගැලවීම සාමාන්‍ය දෙයකි. නමුත් එය එයට වඩා වැඩි නම් පනාවක හා නාන විට අසාමාන්‍ය ලෙස කෙස් දක්නට ලැබේ නම්, ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

හිස කෙස් අසාමන්‍ය ලෙස ගැලවී යාම සඳහා පොදු හේතු ගත් විට ,

•පෝෂණ ඌනතා
යකඩ (Iron), ප්‍රෝටීන්, Vitamin D, Zinc සහ Vitamin B12 වැනි පෝෂක අඩුවීම.

• මානසික ආතතිය
දිගුකාලීන මානසික ආතතිය නිසා හිසකෙස් වර්ධන චක්‍රය වෙනස් වී කෙස් ගැලවීම වැඩි විය හැක.

•ජානමය බලපෑම්
පවුලේ අය අතර එසේ පවතිනවා නම්, එය ඔබටත් බලපාන්න පුළුවන්.

• හෝමෝන වෙනස්කම්
දරු ප්‍රසූතියෙන් පසු, PCOS, තයිරොයිඩ් ගැටලු, ආරතවහරණය වැනි තත්ත්වයන් මේ අසාමන්‍ය ලෙස හිසකෙස් ගැලවීමේ තත්ව සඳහා හේතු විය හැක.

• රෝග සහ ඖෂධ
ඇතැම් රෝග තත්ත්වයන් සහ ඖෂධ වර්ග hair fall වැඩි කළ හැක.

• හිසකෙස්වලට සිදුවන හානි
නිතර heat styling, chemical treatments, තදින් කොණ්ඩය බැඳීම සහ හිසකෙස් වර්ණ ගැන්වීම් නිසා කෙස් දුර්වල විය හැක.

කොණ්ඩය නිරෝගීව තබා ගැනීමට

✔️ සමබල ආහාර වේලක් ගන්න.
✔️ ප්‍රමාණවත් ප්‍රෝටීන් සහ ජලය ලබාගන්න.
✔️ ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.
✔️ මානසික ආතතිය පාලනය කරන්න.
✔️ හිසකෙස් සහ හිස්කබලට ගැළපෙන hair care routine එකක් අනුගමනය කරන්න.

ඔයාලට තියෙන hair problem එකත් comment එකකින් ලියන්න . අපි සූදානම් ඔයාලට විසදුමක් ගේන්න. 🤍💐

29/05/2025

🚫 Healthy Skin එකක් කියන්නේ Whitening Skin එකකට නෙවේ.🚫

Healthy Skin එකක් කියන්නේ කුරුලෑ , ළප , කැළැල් , අවපැහැ ගැන්වීම් වලින් තොර පැහැපත් සමකට. වර්තමානයේ ගොඩක් අය දවස් දෙක තුනෙන් සුදු වෙන Whitening products භාවිතයට හුරු වෙලා තියෙනවා . Short term results ලැබුණත් මේ නිසා ඔයාගේ Skin එකට වෙන හානි ගැන හිතුවද?🤔

Lumi Perfect Luminous Serum මගින් ඔයාගේ Skin type එක කුමක් වුණත් ඔයාට කුරුලෑ , ළප , කැළැල් , අවපැහැ ගැන්වීම් වලින් තොර නිරෝගී පැහැපත් සමක් නිසැකයෙන්ම ලබා දේ.✔️

Saffron (කුංකුම)🌸 : වාත , පිත්ත , කඵ දෝෂ සමනය සහ සමබරතාවයට දායක වේ.එමගින් ලප , කැළැල් , අවපැහැ වීම් ඉවත් කර සමට පැහැපත් වර්ණයක් ගෙන දේ.
Red rice extract (රත් සහල් සාරය) 🌾: වාත සහ පිත්ත දෝෂ සමනය කරමින් සමෙහි ඇතුළතින්ම පෝෂණය කරයි.තුවාල සහ ලප කැළැල් හොඳින් සුවපත් කරයි.

🚫ඔබගේ සමට කිසිදු හානියකින් තොරව ප්‍රතිඵල ලබා දේ.✔️✔️

💎ගැහැණු , පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.

100% ආයුර්වේද නිශ්පාදනයකි.

Price : Rs. 1200/=
COD ✔️
Bank deposit ✔️
Bank transfer ✔️

💎Suitable for all skin types.
🚖Islandwide delivery available .

26/05/2025

Pimples සහ Pimples නිසා ඇතිවෙන ලප, කැළැල් ඔයාටත් ප්‍රශ්නයක්ද? තාම මුහුණට glow එකක් ලැබුණේ නැද්ද ? 🤔

Lumi Perfect Luminous Serum හි අඩංගු Saffron (කුංකුම) සහ Red rice extract (රතු සහල් සාරය) වැනි natural ingredients මගින් ඔබගේ මුහුණේ ඇති pimples , pimples නිසා ඇතිවුණු ලප , කැළැල් , මුහුණ අවපැහැ ගැන්වීම් , මුහුණේ රැළි වැටීම් ඉවත් කර පැහැපත් නිරෝගී සමක් ලබා දෙයි.

Saffron (කුංකුම)🌸 : වාත , පිත්ත , කඵ දෝෂ සමනය සහ සමබරතාවයට දායක වේ. එමගින් ලප , කැළැල් , අවපැහැ වීම් ඉවත් කර සමට පැහැපත් වර්ණයක් ගෙන දේ.

Red rice extract (රත් සහල් සාරය) 🌾: වාත සහ පිත්ත දෝෂ සමනය කරමින් සමෙහි ඇතුළතින්ම පෝෂණය කරයි . තුවාල සහ ලප කැළැල් හොඳින් සුවපත් කරයි.

💎ගැහැණු , පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක.

100% ආයුර්වේද නිශ්පාදනයකි.

Price : Rs. 1200 /=

Cash On Delivery ✔️
Bank deposit ✔️

💎Suitable for all skin types.

🚖Islandwide delivery available .

Photos from Ceylenza Elegance's post 22/05/2025

Message Ceylenza Elegance on WhatsApp. https://wa.me/94776132956

Category

Website

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Ceylenza Elegance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Galle.