Dola
Where beauty meets storytelling ✨
07/04/2026
🌸✨ Glow වෙන Skin එකක් ලැබෙන්න ලේසිම රහස! ✨🌸
ඔයාගේ skin එක dull වෙලාද? 😩එහෙනම් මේක try කරලා බලන්න… 👇
💖 Body Scrub Routine එකක් 💖
🛁 Lukewarm water වලින් body eka wet කරන්න🧴 Scrub එකක් අරගෙන gentle circular motion එකෙන් massage කරන්න⏱️ Minutes 3–5 ක්🚿 Wash කරගන්න💧 Last එකට moisturizer දාන්න
✨ Result එක?✔️ Dead skin remove වෙනවා✔️ Skin එක super soft වෙනවා✔️ Natural glow එකක් එනවා 😍
⚠️ Remember:❌ Hard rub කරන්න එපා❌ Week එකට 1–2 වතාවක් විතර
🌿 Beautiful skin = Self love 💕
👇 Comment කරන්නඔයා use කරන scrub එක මොකක්ද?
17/06/2025
ඔයාගේ මූඩ් එක පොඩ්ඩක් වෙනස් කරගන්න කැමතිද ?🙄----->😊
ඉතින් ඔන්න මේ පුංචි candle light එකෙන් ඔයාට එලිය විතරක් නෙවෙයි mind එක relax කරන පුංචි සුවදකුත් එනවා.🤗
අපේ ගේ home 🏠️එකට ඇවිත් මේ candles වලින් එකක් order කරන්න .😊
දැනට ලග තියෙන්නේ සුවද වර්ග දෙකයි.
1.එකක්
ඔයලා ආසම....
කෝපි සුවද☕ - mind එකට චිල් එකක් එනවා
2.අනෙක් එක
කුරුදු සහ කරාබු නැටි සුවද🍂 - Mind එක calm කරනවා
ඉතින් ඔයාලා ආස සුවදක් තෝරන්න.
🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️
ගෙන් වාසි double වෙලා ඔයලට ලැබෙනවා.🤗
🕯️එලිය වගේම සුවද...😊
Order කරන්න පුංචි මැසේජ් එකක් දාන්න
Dola 's home 🏠️
071 344 2409 📞
゚
17/06/2025
Dola teeny tiny bracelet & rings...🖤
NEW ARRIVAL 📿
Cappuccino Kiss🖤
A gentle kiss of warmth and style — Cappuccino Kiss is your everyday cozy charm. ☕✨
☕ 100% Handmade
☕ islandwide delivery available 🚛
☕ Bank deposit/online transfer only💸
☕price LRK 150
Contact 071 344 2409
17/06/2025
චුට්ටක් හැංගිලා
ඉදලා.....
හේමීට ඇවිදින්
හිනා වෙලා යනවා.....🏜️
Dola
゚
12/06/2025
give a little happiness to your loved one🌷
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Dola
05/06/2025
Shop now Dola
_"A perfect blend of floral beauty and classic pearls to brighten your day."_💙💭
05/06/2025
සුබ දවසක් 🌏
අද ලෝක පරිසර දිනය☘️
එකම එක දවසක්වත් අපි පරිසරය රැක ගන්න පුංචි දෙයක් කරමු.🌳
පොඩ්ඩක් හිතන්න.♻️
ඒක කරන්නේ කොහොමද කියලා
ලස්සන අදහසක් ඔයාලට ඒවී.💡
Dola
සැ.යු.:-
ඔයාල පරිසරය රැක ගන්න හිතන ලස්සන අදහස පුංචි එකක් වේවී.
ඒත් අපිට කියන්න.
(Comment 👇)
゚
04/06/2025
හායි🖐️
සමහර වේලාවට plan එකක් නැතුව
හිතුන දේ කරන්න මුරණ්ඩු වෙන එකම
අනිත් අයට පිස්සුවක් වගේ පෙනුනට
ඒක කරන්න .
ඔයාගේ හිතට
සැනසීමක් දෙනවා නම්,
ඒක කරන්න .
ස්වභාව දහමට කරදරයක් නැති දෙයක් නම්,
සමාජයට කරදරයක් නැති දෙයක් නම්,
කවුරු මොනවා කිව්වත්
ඒක කරන්න .
ඔයා දිනුවත් නැතත්
ඇවිදලා බලන්න
Map එකක් නැතුව
ඔයාට ඔයාව මුණ ගැහේවී.
සුබ දවසක්☘️
Dola
゚
03/06/2025
💜️💛🧡🖤💚
හායි🖐️
ඔබත් හොයනවද
උත්සව අවස්ථාවකට,සාමාන්‍ය ගමනකට,
කැපී පෙනෙන කරාබු යුගලක්.
ලස්සනට හැඩට පලදින්න
සැහැල්ලුවෙන් ඉන්න.
කනට සැහැල්ලු
ලස්සන පාට පාට
පුංචි කරාබු යුගලක්
ගන්න එන්න.
Dola
03/06/2025
Today NEW ARRIVAL💭
Dola white bloom earrings💭
💭 100% Handmade
💭islandwide delivery available 🌍
💭 Bank deposit/online transfer/cash on delivery
Place your order via whatsapp👇
💭 071 344 2409 📞
゚
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
80230
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |