Resh with nethu

Resh with nethu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Resh with nethu, Health/Beauty, Galle.

Photos from Resh with nethu's post 17/08/2025
17/08/2025

🍂🍂RESH FACE SERUM🍂🍂 UNISEX 😍

🌾🌾වයසට වඩා වයස පේනවද , 🙁ඒ වගේම මුහුණේ රැලි වැටී සමේ ඇති ප්‍රාණවත්කම ගිලිහී ගිහින්ද මෙවැනි ගැටළු නිසා ඔබ කනස්සල්ලෙන්ද😞😞?🌾🌾

🐠මෙය භාවිතා කිරීම මඟින් තරුණ සමක් ලබා දෙනවා විතරක් නොව රන්වන් පැහැයක් සමට ලාබාදෙනු ලබනවා🐠😍

🐾️🐾️අප භාවිතා කරන ක්‍රීම් වලට වඩා serum නිශ්පාදන වල සමට ඉහල උරාගැනීම සහ සම මත ක්‍රියාකාරී මට්ටම වැඩි නිසා ඕනැම සමකට කෙටි කාලයක් තුලින් ප්‍රතිඵල ලබා දෙනු ලබනවා🐾️🐾️

⚠️️තවද Resh Face Serum නිශ්පාදනය මඟින්

🎲වයසට වඩා වයස පෙනුම දුරු කර සමට අවශ්‍ය පෝෂණය ලබාදෙනවා

🎲සම වියළීම නිසා ඇති වී ඇති ආසාද්මිකතා දුරුකර සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි

🎲සමේ රැලිවැටීම ක්‍රමවත් ඉවත් කර සම ප්‍රාණවත් කරයි

🎲සමෙහි ඇති නොයෙක් ලප කැළල් දුරු කර නිකැලැල් සමක් ලබා දෙයි

🎲ඇස් යට ප්‍රදේශ වල අඳුරු ගතිය දුරු කර මුහුණේ ඇති විඩාබර පෙනුම දුරු කරයි

🎲ඒ වගේම සමට රන්වන් දිදුලන පැහැයක් මෙම Resh Face Serum භාවිතා කිරීම මඟින් ලබා ගත හැක

🎯Ingredients -

Alpha arbutin
Collagen
Nicinamide
Kojic Acid

🎭කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

♦️30 ml සහිතයි

🌸oder now🌸

17/08/2025

වේදනා නාශක ආලේපනය
• ආතරයිටීස්
• මස්පේශි පෙරලීම
• සන්ධි වේදනා
• ස්නායුගත වේදනා
• උරස්පීඩ වේදනා
• කොන්ද කැක්කුම
• සන්ධි තැලීම
• තැලීම්
• සිරීම්
• උලුක්කු
• නිදි උලුක්කු
• අංශභාග
• ස්නායු රෝග සදහා

මාංශපේශී සහ සන්ධි ගත පීඩාවලට ඉක්මන් සහනය
සහ පූර්ණ සුවය ලබාදෙන
ආයුර්වේද ඖෂධයකි

භාවිතයට උපදෙස් :

★ වේදනා ඇති ස්ථානයට ආලේප කර මතුපිටට හොදින් විසිර යන පරිදි හොඳින් පිරිමදින්න පරික්ෂා කරන්න. සිරිම් සහිත අවස්ථාවල මුදුව පිරිමදින්න.
පීඩා ඇති වූ ස්ථානයට දිනපතා කිසිවක් වරක් ආලේප කරන්න.

★ අවශ්‍යනම් මුලින්ම උණු වතුරෙන් අදාලා ස්ථානය හොදින් තවන්න

★ ඇස්වලට ආසන්නයේ භාවිතාකිරීමෙන් වලකින්න.

අඩංගු ද්‍රව්‍ය :
බෙලි, පලොල්, ඇත්දෙඹට
දේවාදාර, වද කහ, ඉඟුරු,
සුදු ලූණු, පාරමිපරික
වටිටෝරි අනුසාරයෙන්
නිෂ්පාදිතය
🌸oder now🌸

17/08/2025

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
හිස කෙස් වල සියලු ප්‍රශ්න මග හරවා ගනිමින් සැලෝන් නොයා ගෙදරදීම හොද Hair Treatment එකක් කරගන්න කැමති ඔයාට.......
🥰🥰
ඒ සදහා නොවරදින විසදුම..Resh Herbal Hair Treatment Pack… 🌿🌿🌿
100%ක් ප්‍රතිපල සහිතයි.

කලුදුරු, නෙල්ලි,උලුහාල්,කීකිරිදිය,මුකුණුවැන්න,කරපින්චා olive oil ඇතුලු ආයුර්වේදයේ පැරණි රහස් වට්ටෝරුවකට අනුව සැකසූ RESH hair treatment ශැම්පු,ඔයිල් සහ කන්ඩිශනර් මගින් ඔබගේ හිස කෙස් ,
👧ගැලවීයාම වලකා කෙස් ශක්තිමත් කරයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.(Migraine ඇති අයට සුදුසුයි)
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතා තෙතමනය ආරක්ශා කරයි.
👧 අකලට කෙස් සුදු වීම නවතාලයි

Resh Herbal Oil -Rs.795
Resh Herbal Shampo-Rs.960
Resh Conditioner-Rs.960

Hair Treatment Pack -Rs. 2715/=
ඇනවුම් කර භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
🌿🌿🌿
❤❤ පෝශණීය නිරෝගී දිගුවන් කෙස් කළඹක් ඔබට අවශ්‍ය නම් whatsapp msg එකක් එවන්න.
ඔබේ හිසකෙස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න “RESH” අපි සූදානම්...🙏🙏👍

Whatsapp 📲📞 076 4343436

❤️

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Galle