ABI's MoM

ABI's MoM

Share

Abi's mom storys

11/03/2026

Good morning to those ready to seize the day and make a difference 🌞💪🔥💛

10/03/2026

Wishing my wonderful Facebook family the sweetest dreams tonight! 😴✨ Hope you all have a peaceful rest. 🌙💫 See you in the morning! 💖😊

10/03/2026

Every night ends with a smile like this 🥹✨
One little “Good Night”… and the whole world feels softer 💙🌙
Sweet dreams, tiny star 🌟

10/03/2026

සිසේරියන් සැත්කමෙන් පස්සෙ එන වේදනාවත් දරාගෙන බබාට කිරි දෙන එක පුදුම අපහසු දෙයක් උනා මට. ඒ වෙලාවෙ මට මගේ මනුස්සයා කිව්වෙ තාත්තලාටත් කිරි එරුනානම් මාරු කර කරවත් අපි දෙන්නට දෙන්න තිබ්බා කියලා.ඒක හරි බරසාර හා ආදරණීය කතාවක් උනා මට. ඇත්තට එහෙම උනානම් කොච්චර හොඳද.

ඇත්තටම එහෙම උනානම් ලෝකෙ හැම දේම වෙනස් වෙයි නේද ?

මට ඒ කතාව අයෙමත් මේ කවිය නිසාම මතක් උනා.

------------------------------------------------------------------------------------

"තිබුණි නම් ලේ කිරට හරවනා පියොවුරු
අම්මලා තරමටම බුදුවෙලා පියවරු."

- -

10/03/2026

පොඩ්ඩන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරමු! 💛👶📚

10/03/2026

A very happy Good Morning from Masha & Bear! ☀️🐻
May your day be bright, cheerful, and full of magical moments! 🌈💛

09/03/2026

ඔයාලටත් එහෙමද? අම්මා ළග ළමයා දාල යන්න පුළුවන් කිසි බයක් නැතුව.mention කරමුද ආදරණිය අම්මව 🥰❤️🥺
​ ​ #අම්මා

09/03/2026

Snuggle mode: ON 🧸💙
Dream mode: ACTIVATED 🌙✨
Wishing you a peaceful night full of happy dreams 🌌
Tag someone who needs a cozy Good Night wish 💤

09/03/2026

ඔබේ සැමියාත් මේ වගේම ඔබට ශක්තියක් වෙනවා නම්, මේ පෝස්ට් එක Share කරලා ඒ ආදරය අගය කරන්න. එවැනි වාසනාවන්ත බිරින්දෑවරුන් තවත් ඉන්නවාද? ඔබේ අදහස Comment කරන්න. 👇"​

09/03/2026

මේ අත්දැකීමට මුණ දීලා නැති අම්මා කෙනෙක් අත උස්සන්න.gift එකක් දෙනවා 🥺

09/03/2026

අද ඉදන් අපි බලමු එක් එක අවස්තා වලදි බබාලා එක්ක කොහොමද කතා කරන්න ඕන කියලා. මුලින් ම කියන්න ඕන, සුද්දෝ වගේ කියන හැම වචනයක් ම ඉංග්‍රීසී වෙන්න ඕන නෑ ... නමුත් ඔයාට පුලුවන්නම් ඒක කරන්න ප්‍රශ්නයක් නෑ... අපි ගොඩක් ම ලිපි ගේන්නේ යන්තමින් ඉංග්‍රීසී ගැට ගහගන්න අම්මලා තාත්තලාට නිසයි මං එහෙම කිව්වේ. බබාට සිංහලත් ඕනේ ඒක එයාගේ මව් භාෂාවනේ. නමුත් ලෝකෙට යන්න එයාට ඉංග්‍රීසී ඕනේ ඒ නිසා අපිට පුලුවන් තැන් වලදි වාක්‍ය දෙක තුනක් හරි ඉංග්‍රීසී කියලා ඉංග්‍රීසී වචන දරැවට හුරුපුරුදු කරන එකයි අපේ ලොකුම ඉලක්කය.එන්න අපි පොඩිහරි උත්සහයක් ගමු... 🥰🥰🥰

Before Moving in House: ගෙදරින් පිටවීමට පෙර:

1. "Time to go, little one! 🌟" : "යන්න වෙලාවයි, පුංචි බබෝ! 🌟"

2. "Where's your bag? Let's get your bag!" : "කෝ ඔයාගේ බෑග් එක? අපි බෑග් එක ගමු!"

3. "Let's go for a ride! 🚗" : අපි යමු රයිඩ් එකකට! 🚗"

4. "Say bye-bye to the house! 👋" : ගෙදරට බායි කියමු! 👋"

While Going: යන අතරතුර:

1. "We're going to the restaurant! 🍴" අපි යනවා රෙස්ටුරන්ට් එකට! 🍴

2. "Look, a car! 🚗"කෝ, කාර් එක! 🚗"

3. "What's that sound? Beep beep! 🚗" මොකද ඒ සද්දේ? බීප් බීප්! 🚗"

4. "We're almost there! 🏃‍♀️" අපි ළඟයි! 🏃‍♀️"

In the Dinner Place (Before Taking Dinner): රෙස්ටුරන්ට් එකේ (කෑම ගැනීමට පෙර):

1. "Wow, look at the menu! 🍴" වෝව්, කෝ මෙනු එක! 🍴"

2. "What do you want to eat? 🍔🍟" "ඔයාට මොනාද කන්න ඕන? 🍔🍟"

3. "Yummy, I want pizza! 🍕" යමී, මට ඕන පීසා! 🍕"

4. "Let's sit down and wait for our food! 🍴" අපි වාඩි වෙලා කෑමට ඉමු! 🍴"

While Taking Dinner: කෑම ගන්නා අතරතුර:

1. "Mmm, this is delicious! 😋" "ම්ම්, මේක හරි රසයි! 😋"

2. "Try some, it's yummy! 🍴" "කන්න, මේක රසයි! 🍴"

3. "Use your spoon, like this! 🥄" " ඔයාගේ හැන්දෙන් කන්න, මේ වගේ! 🥄"

4. "More, please! 🍴" "අනේ, තව! 🍴"

After Taking Dinner: කෑම ගත් පසු:

1. "All done! 🍴" ඔක්කොම ඉවරයි! 🍴"

2. "Yay, dessert time! 🍰" "යේ.., ඩෙසර්ට් වෙලාව! 🍰"

3. "Say thank you to the waiter! 🙏" "වෙටර්ට ස්තූති කියමු! 🙏"

4. "Time to go home! 🏠" "ගෙදර යන්න වෙලාවයි! 🏠"

5 . "Say bye-bye to the restaurant! 👋" "රෙස්ටුරන්ට් එකට බායි කියමු! 👋"

Come Back Home: ගෙදර ආ පසු:

1. "We're home! 🏠" අපි ගෙදර! 🏠"

2. "Time for bed, little one! 🛋️" "නිදාගන්න වෙලාවයි, පුංචි බබො! 🛋️"

සුභ පැතුම් අම්මේ .... ඔයා මේ අත්තිවාරම දාන්නේ අනාගතයේ ඉහලට ම ගිහින් වැජබෙන නිරෝගී බුද්ධිමත් මනසක් නිර්මාණය කරන්න ❤

#බිළිඳුභාෂාව #දෙමව්පියන්ටඋපදෙස් #බබාටඉංගිරීසි

08/03/2026

සඳ තරු මල්‌.. මට දන්‌ දුන්‌
මගේ රුසිරු නුඹ අරගන්‌..
හිරු තෙදවන්‌.. මට දන්‌ දුන්‌
මගේ ඔටුනු නුඹ ලා ගන්‌..
දායාද එයයි.. මගෙ පුතුහට..
අප දෙන්නාගේ..

ගණ දෙවිඳුන්.. මට දන්‌ දුන්‌
මගේ නුවණ නුඹ අරගන්‌..
පතිනි මවුන්‌.. මට රැක දුන්‌
පතිනි බලය නුඹ අරගන්‌..
දායාද එයයි.. මගෙ පුතුහට..
අප දෙන්නාගේ..

සඳ තරු මල්‌.. මට දන්‌ දුන්‌
මගේ රුසිරු නුඹ අරගන්‌..
හිරු තෙදවන්‌.. මට දන්‌ දුන්‌
මගේ ඔටුනු නුඹ ලා ගන්‌..
දායාද එයයි.. මගෙ පුතුහට..
අප දෙන්නාගේ..

ඇල දොල ගං.. මට දන්‌ දුන්‌
හදේ සිසිල නුඹ අරගන්‌..
මහ වන විල්‌.. මට දන්‌ දුන්‌
හිතේ සුවඳ නුඹ අරගන්‌..
දායාද එයයි.. මගෙ පුතුහට..
අප දෙන්නාගේ..

සඳ තරු මල්‌.. මට දන්‌ දුන්‌
මගේ රුසිරු නුඹ අරගන්‌..
හිරු තෙදවන්‌.. මට දන්‌ දුන්‌
මගේ ඔටුනු නුඹ ලා ගන්‌..
දායාද එයයි.. මගෙ පුතුහට..
අප දෙන්නාගේ..

Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

No 51, Sri Sumeda Road
Galle
80000