Nuu Ahasya

Nuu Ahasya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nuu Ahasya, Health/Beauty, Galle.

29/08/2026

🥺

28/08/2026

With Madushan Neranjan – I'm on a streak! I've been a top fan for 3 months in a row. 🎉

18/08/2026

🤍

18/08/2026
09/08/2026

🥺

විප්‍රයෝගයකින් පසු මිනිසෙක්ට තිබේ ;

හැමදාම මුහුණුපොත මත පිරික්සන ගිණුමක්
ඉඳහිටක ප්‍රොෆයිලය බලා එන ඉකියක්

මැසෙන්ජරය දෙසා බලා හෙලන
මහබැරැති සුසුමක්
කොහේ හිටියත් සුවෙන් ඉන්නයැයි පතන
උණුසුම්ම පැතුමක්..!!

📚සමාන්තර විශ්වයක අපි තවම පෙම් කරනවා ඇති
✍️තරිඳු අවිශ්ක ලියනගේ

゚

Category

Website

Address

Galle