Priyankara pradeep kumara

Priyankara pradeep kumara

Share

Entrepreneur

12/05/2026

දිනක් මහලු මිනිසේකු අවශයතාවයකට ගේදෙරින් පිටව ගොස් නැවත ගෙදර ඒමට කූලී රියකට ගොඩ වූ අතර ගමනාන්තයේ දී කූලී රිය සදහා මූදල් ගෙවීමට රුපියල් දාහක් දෙනු ලැබුවා. කුලී රියට ගෙවීමට තිබූ මුදල වුයේ රැපියල් 450යි.
රියදුරු මහතා පසුම්බිය ගෙන රථයේ පහන් දල්වා ඉතිරි මූදල ලෙස රුපියල් 150ක් එම මහාතාට දෙනු ලැබුවා බොහෝ අද්දැකීම් තිබු එ මහතා රැපියල් 100ක් නැවත දී බලා සිටියා. රියදුරු තැන තම වැඩය වැරදුනු තැත අවබෝධ වී අර මහාතාට රැපියල් 500ක් දෙනු ලැබූවා සහ රථයෙන් මුකුත් නොකියා ඉවත ගියා.

අප අවබෝධ කර ගත යුත්තේ තවත් කෙනෙකු රැවටීමේන් රැවටෙන්නේ තමන් බවත් අවබෝධයෙන් ජීවත් වන මිනිසුන් අනිකාට තේරුම් ගැනිමට ඉඩ දී පසුව තේරුම් කර දෙන බවත්‍ ය.
එම මිනිසාට ඉතිරී රැපියල් සීයයද රැගෙන යැමට පිළිවන් වුවද නැවත දීම තුලින් ඔහුගේ නිහතමානි බව ද පිළිබිබු විය.
අවසන් ලෙස අවබෝදය හා අද්දැකීම් තම ජීවිතයට අවශය බවත්, සාදාරනත්වය හා සාමය සුරැකිය යුතු බවත්,
නිහතමානිකම අගය කල යුතු බවත් අප පිළිගත යුතුය...... ස්තූතියි....

05/05/2026

පාටයි පැහැයයි අතර තිබේන වෙනස දන්න අයට පැහැදිලි කිරිමක් දෙන්න පුලුවන්....
( පිලිතුර අවසන් comment1)

Website

Address

207/4 Asgiriwalpola Udugampola
Gampaha
207/4

Alerts

Be the first to know and let us send you an email when Priyankara pradeep kumara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Gampaha.