Veenus Beauty Cosmetics

Veenus Beauty Cosmetics

Share

Beauty is eternal – we just help in enhancing it.�

Photos from Veenus Beauty Cosmetics's post 04/07/2025

🥰: Pigmentation එකක් කියන්නෙම මනසට ලොකුම ලොකුම වදයක් දෙන සමෙහි තිබෙන ලොකු ගැටලුවක්.

මිල රැපියල් 1400 ක් පමණි.

මොකක්ද මේ pigmentation එකක් කියන්නේ,පිග්මන්ටේශන් එකක් කියන්නේ සම යටින් තැන්පත් වන මෙලනින් තට්ටුවක්,එසේ මෙලනින් තැන්පත් වීම නිස අනෙක් තැන් වලට සාපේක්ෂව එතන වැඩිපුර මෙලනින් තැන්පත් වී අවපැහැ ගන්නවා..

මුහුණේ පමණක් නෙවයි , කිහිලි යට , ඉකිලි ප්‍රදේශයේත් pigmentation තත්ව ඇති වෙනවා.ඉතින් මේ හැම ප්‍රශ්නකෙටම වෙන වෙනම treatment කරන්න ගියොත් ඔයාට ලොකු වියදමක් දරන්න වෙනවා.

හැබැයි දැන් අප වෙතින් මේ හැම ප්‍රශ්නෙකටම විසදුමක් අදුන්වලා දිලා තියෙනවා.

Pigmentation Cream.

1 අදුරු ලප ( Dark Spots )
2 ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
3 කුරුලෑ ලප (Acne Marks )
4 ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම ( Stretch Marks)
5 අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්
6 හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns )
7 අත් යට කලුවීම ( Under - arm )

මේ හැම ප්‍රශ්නයකෙටම විසදුමක් විදියට දැන් ඔයාට අපගේ pigmentation cream එක use කරන්න පුලුවන් .

දුරකථන අංකය: 075 9563907
Pigmentation Cream

මිල රැපියල් :1400
Delivery charge Rs.300

භාණ්ඩ ලැබුනාම මුදල් ගෙවිය හැක.

දින 5ක් ඇතුලත නිවසටම ගෙන්වාගත හැක.

ඇනවුම් කිරිමට

නම
ලිපිනය
දුරකථන අංකය දෙකක්
දිස්ත්‍රික්කය
ලගම නගරය අපට එවන්න...

Photos from Veenus Beauty Cosmetics's post 07/06/2025

🥰😘අතිතයේ සිට රුව වඩවන්න භාවිතා කල
Saffron වලින් ලස්සන වෙමු..... 🥰😘

කුරුළෑ, ළප කැළැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් මෙන්ම පැහැපත් සමක් ලබාගන්න.

🍃NATURELLE CEYLONE 🍃 වෙතින්,
Saffron නිශ්පාදන වලට කැමති ඔබ සදහාම නිශ්පාදන පෙලක්..

⭕ඔබේ මුහුණේ ඇති ,

🌸අඳුරු පැහැය දුරැලීමට
🌸කුරුළෑ ඇති වීම පාලනයට
🌸කුරුලෑ නිසා ඇතිවුණු ළප කැලැල් වලට
🌸අව්වෙන් පිලිස්සුනු සම පැහැපත් කිරීමට
🌸ඇස් යට කලු වීම වළකාලීමට
🌸මුහුණේ වියළි ස්වාභාවය දුරුකොට පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට
🌸අදුරු පැහැ ළප මකා දමා නීරෝගී පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට,
ආදී නොයෙකුත් ගැටලු සඳහා ඔබට මෙම කුංකුමාදී නිෂ්පාදන පෙළ බාවිතා කල හැක..

බ්ලීචින්,රසදිය,ඇමෝනියා ආදි ශරීරයට අහිතකර රසායනික ද්‍රවය කිසිවක් අඩංගු කර නැත..
100% HERBAL නිශ්පාදනයක් වන අතර ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතයෙන් දේශීයව නිපදවා ඇත .

🔸Face wash
🔸Cleanser
🔸Scrub
🔸Moisturizer
🔸Sun protection cream

මේ සියල්ලම ඔබේ අතට ...🍃

💥Naturelle ceylone saffron range 😍😍😍😍

🌼බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.🌼

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න,
💥Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Naturelle Day & Night cream / Face wash / Body lotion ගැන කතා කරාවි.
මීට අමතරව තවත් නිෂ්පාදන රැසක් අප සතුව ඇත

විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස
වටහාගන්න

⭕ඇනවුම් කිරිමට 👇👇👇

නම , ලිපිනය, දිස්ත්‍රික්කය, දුරකතන අංක 2. මේ නො එකට එවන්න

075 9563907

02/06/2025
Photos from Veenus Beauty Cosmetics's post 03/04/2025

🟠පැහැපත් සමක් සුන්දර රුවක්

බ්ලීචින් ගාන්නේ නැතුව විටමින් C එක්ක පැහැපත් වෙන්න කැමති ඔයාලට මේ. විටමින් C කියන්නේ අපේ ශරීරයේ පැහැය පවත්වාගෙන යන්න උපකාරී වන දෙයක්. ඒ අනුව දැන් ඔයාලට Naturelle Ceylon වෙතින්,
🖤 Vitamin C Day Crem 1550/=
🖤 Vitamin C Night Cream 1550/=
🖤 Vitamin C Facewash 750/=
🖤 Vitamin C Bodylotion 1100/=
🖤 Vitamin C Seram 2400/=
🖤 Vitamin C Capsul 1480/=
යන නිශ්පාදන පෙල ලබාගන්න පුලුවන්

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ ✅
දිවයින පුරා බෙදාහැරීම 300/=

ඔරිජිනල් නිශ්පාදන මිලදී ගැනීමට Naturelle Ceylon හා සම්බන්ධ වෙන්න. අනුකරණය වලට නොරැවටෙන්න ❌

අදම ඔයත් වෙනකරවා ගන්න..ඒ සදහා ඔබගේ
සම්පූර්ණ නම
ලිපිනය
දුරකතන අංක 2ක්
ලගම නගරය අපට එවන්න 0759563907

26/03/2025

ලස්සන දෙපා යුගලක් හිමි කර ගන්න සිහින දකින ඔබට....🤷🤷🤷🤷🤷🤷
Naturelle Ceylon Soothing Foot Cream......

👉 විලුඹ පැලීම
👉දෙපා වියළීම
👉දෙපාවල අප්‍රසන්න දුර්ගන්ධය
👉කොරල වැනි ස්වභාවය
👉දෙපා ඉරි තැලිම
👉මේස් දැමීමේදී හට ගන්නා දුර්ගන්දය

වැනි ගැටළු අප පීඩාවට පත් කරයි...
එවැනි දෙපා ආශ්‍රිත ගැටළු රැසකින් පීඩා විදින ඔබ සදහා ආයුර්වේද විසදුම...
කෝමාරිකා, අලිගැටපේර එක් කර සාදා ඇති මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබ පීඩා විදින ගැටළු රැසකට විසදුම් ලබා ගන්න..

(ලොකු /පොඩි ඕනී කෙනෙක්ට භාවිතා කර හැක)

සිනිදු පැහැපත් දෙපයක් හිමි කර ගන්න..

අදම ඇණවුම් කරන්න

වට්සැප් මැසේජ් එකක් දාන්න

26/03/2025

❤️❤️Neem and Tea Tree Oil Face Wash❤️❤️

➡️ කාබනික ට්‍රිටි ඔයිල් මගින් ඔබේ සමේ මතුපිට ඇතිවන කුරුලෑ මර්දනය කර කුරුලෑ වලින් තොර නිරෝගි සමක් ලබාදෙයි.අධික තෙල් සහිත සම සඳහා විශේෂ වේ.

➡️ Organic Tea Tree Oil suppresses acne on the surface of your skin and gives you healthy,acne-free skin. Special for oily skin.

මිල රුපියල් 445/= පමණයි.
Delivery Charges : 300/=

😃 Naturelle Ceylon - රුව රකින සත්කාරය.

⭕ 100% ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකි.

👉 නිවසටම ගෙන්වාගැනීමට ඔබේ..
නම,
ලිපිනය,
දිස්ත්‍රික්කය,
ලඟම නගරය,
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 2ක් සමඟ ඔබේ ඇණවුම අපට යොමු කරන්න...

Photos from Veenus Beauty Cosmetics's post 03/03/2025

😍😍Foot Cream 😍😍
🦶සුවහසක් හෙලයන්ගේ දෙපා සුවපත් කල හර්බල්මැජික් එක..🦶
🧐මුහුනට පසුව මිනිසුන්ගේ වැඩ්යෙන්ම අවධානය යොමුවන්නේ දෙපාවලටයි

🌱අපගේ නවතම Foot Cream ආලේපනය භාවිතා කර දෙපතුල් පැලීම්,අවපැහැ ගැන්වීම්, වියලීම්, ඉරිතැලීම් ඇතුලු සියලු දෙපා වල ගැටලු වලට මෙම නිෂ්පාදන මගින් ඉක්මන් ව්සදුම් ලබාගන්න ඔබත් අදම ඇනවුම් කරන්න ... දෙපතුල් පැහැපත්ව, නීරෝගී ව තබාගනිමින් ආකර්ශනීය සිරුරකට ඔබත් හිමිකරගන්න.
😍 Alove Foot Cream in Sri lanka පාරිභෝගිකයන් වැඩියෙන්ම විශ්වාසය තැබු මෙරට හොඳම foot cream එක..
🔴 සති 2න් අනිවාර්ය ප්‍රතිඵල.
😍100% ස්වභාවිකයි .
🔻මෙම ක්‍රීම් එක මගින් පහත ගැටලු වලට අනිවාර්ය විසදුම් ලබා ගත හැක.
☑️පැලුණු යටිපතුල් සදහා .
☑️දෙපා වල කොරල සදහා .
☑️අධික ලෙස වියලී පැලී ඉරිතැලුනු දෙපා සඳහා .
☑️කොරොස් කටු වැනි යටිපතුල් සදහා
☑️දෙපා ව්යලීමට
🤩Majic Foot cream Now Available
-දිවයින පුරා බෙදාහැරීම් සිදුකරන අප රජයේ ලියාපදිංචි ආයතනයකි

මිල : 750/=

WhatApp 0759563907

03/03/2025

‼️කුරුලෑ නැති කරන,අපේ සම සුදු කරන චාකෝල් මැජික් එක ‼️

මුලු සමම සුදු කරගන්න ඔබට වැය වෙන්නෙ රැපියල් 1050ක් පමණි..

Soap Full Pack එකම Rs.1050/=

🟢 චාකෝල් කියන්නේ සම සුදු කරන සහ කුරුලෑ සමට ඉක්මනින් ප්‍රතිකාර කරන්න පුලුවන් මැජික් ingredient එකක් කිව්වොත් හරි 🥰

🌈️ කාන්තා පිරිමි දෙපාර්ශවයටම ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන් ...

💫 ඇනවුම් කිරීමට whatsapp message එකක් දාන්න.

දුරකථන අංකය:075 9563907

Photos from Veenus Beauty Cosmetics's post 12/02/2025

Moringa Capsule

ගැහැනු අයට වගේම පිරිමි අයටත් අතුරු ආබාධ නැතුව මහත් වෙන්න පුළුවන් . ලස්සනට මහත් වෙන්න කැමතිද ?? 😍

👧ගැහැනු, 👨පිරිමි දෙපාර්ශයටම ලස්සනට ඇග හදාගන්න කැමති කෙනෙක්නම් අනිවාර්යයෙන් මේ නිෂ්පාදනය භාවිතා කර බලන්න 💯👇
කෙට්ටු අයට ලස්සනට අතුරු ආබාධ නැතුව මහත් වෙන්න.

මිල : 750

Delivery charge : 300

දවස් 3 ත් 5 ඇතුළත නිවසටම ගෙන්වා ගත හැක .

භාවිතා කරන්න ආකාරය :

කරල් 1 බැගින් උදේ සහ සවස ආහාරයට පසු ලා ර අනේ උණු වතුර සමග භාවිතා කරන්න පුළුවන්

කැප්සියුල් 60 තිබෙන බැවින් මෙම නිෂ්පාදනය මාසයක් භාවිතා කරන්න පුළුවන්

🌸Moringa Capsule

මිල රැපියල් :750/= ( Capsules60 )
Delivery charge Rs.300

භාණ්ඩ ලැබුනාම මුදල් ගෙවිය හැක.

දින 5ක් ඇතුලත නිවසටම ගෙන්වාගත හැක.

ඇනවුම් කිරිමට

නම
ලිපිනය
ලගම නගරය
දිස්ත්‍රික්කය
දුරකථන අංක 2ක් අපට එවන්න...

Want your business to be the top-listed Beauty Salon in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Website

Address

Nittambuwa
Nittambuwa