Ruu ceylon beauty product official
��කඩවසම්ව ඉන්න ආස පිරිමි ඔයාලටත් ලස්සන ට ඉන්න ආස ගැහැනු අයටත් රූ සිලෝන් ස්වභාවික ආයුර්වේද නිශ්පාදන�
17/06/2026
Ruuceylon Conditioner & Uluhal Shampoo 😊💕🌿
යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද , නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.
ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම.
මෙමගින්
➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි
➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.
මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.
Conditioner 200ml - 980/=
Uluhal Shampoo 200Ml - 960/=
✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ප්‍රතිඵල ලැබෙන තුරු සහය අපෙන් 😍
17/06/2026
Ruuceylon Conditioner & Uluhal Shampoo 😊💕🌿
යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද , නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.
ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම.
මෙමගින්
➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි
➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.
මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.
Conditioner 200ml - 960/=
Uluhal Shampoo 200Ml - 960/=
✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ප්‍රතිඵල ලැබෙන තුරු සහය අපෙන් 😍
17/06/2026
Office එකේ වැඩ කරන වෙලාවට කොණ්ඩේ මූණට වැටෙනවා... ඒත් තෙල් ගාන්නත් බෑ! 😓
*Ruu Ceylon Hair Cream!*🥳
කොණ්ඩෙට තෙල් ගාන්න අකමැති, ඒත් තමන්ගේ කෙස් කළඹ පිළිවෙලට සහ පෝෂණීයව තියාගන්න කැමති හැමෝටම ගැළපෙනම නිපැයුම.
*Ruu Ceylon අපෙන් ඔයාට:*
🪴හිසකෙස් අග පැලීම පාලනය කිරීම.
🪴 වියළි බව නැති කර ස්වභාවික තෙතමනය රැකදීම.
🪴 ඇලෙන සුළු බවින් තොර දීප්තිය.
🪴Curls තියෙන අයට තමන්ගේ Hair Style එක දවස පුරාම රැකගැනීමේ හැකියාව.
⭕ *විශේෂ මිල:* රු. 1190/-
අදම ඇණවුම් කර වෙනස වටහාගන්න. ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම Inbox කරන්න. 🚚💨
Whatsapp order now
17/06/2026
🌷 Ruu Ceylon Turmeric Fairness Capsules 🌷
➡️ ලාංකීය අපිටම උරුම අමුතුම පාටක් තියෙනවා. මොන රටක කෙනෙක් වුනත් ඒ රන්වන් පැහැයට හැරිලා බලනවා.
💕 ඉතින් එහෙම පාටක් ගමුද Capsule එකකින්.
➡️ කාන්තාවන් මෙන්ම පිරිමි අයද අතීතයේ සිට සම රන්පැහැ වීමට, සමේ දීප්තිය වැඩි ව්මට , කුරුලැ ආසාදන නැතිවී නිකැලැල් දිදුලන සමක් ලබාගන්න කිරිවලට කහ දාලා පානය කරනවා ඔයා දන්නවා ද?
ඉතින්,
කහ පානයක් ලෙස ගන්න කොට අවශ්‍ය ප්‍රමාණය අපිට හිතා ගන්න අමාරුයි.
➡️ එම නිසා අපි අවශ්‍ය ප්‍රමාණය දැන් ආකාරයෙන් ලබා දීමට කටයුතු සුදානම් කරලා තියෙන්නේ.
➡️ වඩාත් ඵලදායි හා ප්‍රතිඵල දායක බව නූතනයෙ පරීක්ෂණ මගින් ද සොයාගෙන තිබෙනවා.
ඉතින් ඇයි තවත් බල බල ඉන්නෙ. 🙄
💖දීප්තිමත්_නිකලැල්_සමක්නම් ඉතින් 👇🥰
💖Tummeric_Fairness_Capsules
550mg,
🔴 Capsule 30 - Rs. 1000/=
🔴 Capsule 60 - Rs. 1600/=
💫 Turmeric capsule පානය කිරීමෙන්,
✅ සමෙ පැහැය ඉතා ඉක්මනින් ක්‍රමානුකූලව ඉහල නංවා ගැනීමට, කුරුලැ කැලැල් ආදි සමෙ ආසාදන තුවාල සුව කරගැනීමට
✅ ප්‍රතිශක්තිය ඉහල නංවා ගැනීමට
✅ මොලයේ ක්‍රියාකාරිත්වය ඉහල නංවා ගැනීමට,මානසික පීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුලු මොලයේ රෝගවලට උපකාරී වන අතර මොලයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාදකය වැඩි කරනවා.
✅ හෘද රෝග අවදානම අඩු කරගැනීමට
✅ සමහර පිලිකා රෝගවලට එරෙහිව සටන් කරයි .
✅ ශරීරයෙ දැවිල්ල අඩු කර ආහාර ජීර්ණ ගැටලුවලට උපකාරී වේ.
💫භාවිතා කරනා ආකාරය :
ආහාර ගැනීමෙන් පසු දිනකට capsule 2ක්. උදේ හවස එක බැගින් ගන්න
16/06/2026
නීරෝගී දිගු කොණ්ඩයකට අපි හැමෝම ආසයිනේ.
එහෙම නම් මේක බලන්න අනිවාර්යයෙන්.
➡️ කොණ්ඩය යනවට
➡️ හිස්හොරි වලට
➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න
➡️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න.
➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් වලට හොදම නිෂ්පාදන පෙළක්ම අප වෙතින්....
🌹Ruu කේෂා hair oil
🌹Ruu Ceylon hair serum
🌹Ruu Ceylon hair cream
🌹Uluhal herbal shampoo
🌹Dandruff shampoo
🌹Hair growth capsules
🌹උකුණු මර්දකය
💓💓💖 මෙම නිෂ්පාදන වලින් ඔබට ගැළපෙන නිෂ්පාදන තෝරා ගැනීමට 0717399185 Whatsapp පණිවිඩයක් එවන්න..........💓💓💖
Ruu ceylon capsule🥰🌼
16/06/2026
🌈රන්වන් නිකලැල් පැහැපත් සමක් ලබාගන්න ආසද? 🔥👌
Ruu Ceylon Golden Glow Offer Pack☘️ 😍
Whatsapp -: 0719588712
😇Rs.2 990/=
මේකෙ තියෙනවා,
🍁Delum Face wash
🍁Venival Capsule
🍁Day Cream
🍁Night Cream
🍁Body Lotion
🍀බොන්න Venival Capsule
🍀මුහුණට Day, Night Cream, Face wash
🍀අත් කකුල් වලට Body Lotion
😍සුදු හදුන්, කස්තුරිකහ, කහ, වැල්මී, කොකුම්පොතු, වෙනිවැල් වගේ ඖෂධ වලින් හදලා තියෙන්නෙ.
මේකෙන් මොකෝ වෙන්නෙ 😋
🐦🔥 හිරු එළියෙන් ආරක්ශා වෙනවා.
🐦🔥 ප්‍රතිශක්තිය ඉහල යනවා.
🐦🔥 රන්වන් පාටක් ලැබෙනවා.
🐦🔥 කුරුලෑ සුව වෙනවා.
🐦🔥 අදුරු ලප කැලැල් නැති වෙනවා.
🐦🔥 දිදුලන පැහැපත් බවක් ලැබෙනවා.
🍀ආයුර්වේද අනුමැතිය සහිත නිශ්පාදන රූසිලෝන් අපෙන් 😍
කෙල්ලන්ටයි කොල්ලන්ටයි දෙගොල්ලන්ටම 😍
වැඩි විස්තර සදහා
15/06/2026
නිරෝගී, ශක්තිමත් සහ දිගු කෙස් කළඹක රහස - Ruukesha Herbal Hair Oil
ඔබත් හිසකෙස් සම්බන්ධ ගැටලු නිසා පීඩා විඳිනවාද? කෙස් කළඹේ ස්වභාවික පෙනුම සහ නිරෝගී බව රැකගන්න දැන්ම Ruukesha භාවිතා කර වෙනස වටහා ගන්න.
✨ මෙමඟින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
හිසකෙස් ගැලවී යාම පාලනය කරයි: කෙස් මුල් ශක්තිමත් කර හිසකෙස් හැලීම අවම කරයි.
වේගවත් වර්ධනය: හිසකෙස් ඉක්මනින් වර්ධනය වීමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි.
හිස්හොරි පාලනය: හිස්කබලේ ඇති වන හිස්හොරි සහ කැසීම සම්පූර්ණයෙන්ම පාලනය කරයි.
අකලට කෙස් සුදුවීම වැළැක්වීම: කෙස් කළඹේ ස්වභාවික වර්ණය රැක දෙමින් තරුණ පෙනුම පවත්වා ගනී.
🧪 100% ස්වභාවික ඖෂධීය සංයෝගයකි
නෙල්ලි, කෝමාරිකා, කිකිරිඳිය, මුකුණුවැන්න සහ නිල්අවරිය ඇතුළු ඉතා වටිනා දේශීය ඖෂධ වර්ග 18ක සාරය මෙහි අඩංගු වේ. කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඕනෑම අයෙකුට විශ්වාසයෙන් භාවිතා කළ හැකිය.
📦 අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!
ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට Inbox කරන්න.
මිල රු.890/=
ඩිලිවරි චාර්ජ් රු.400/=
15/06/2026
#ගෑස්ටයිටිස්_වලට_තිත 🇱🇰 ලංකාවේ නිෂ්පාදිත ආයුර්වේදී නිෂ්පාදනයක් 🍃 ගෑස්ටයිටිස් සදහටම නිම කරගන්න...
🍃අරළු
🍃වැල්මී
🍃ඉගුරු
🍃බිංකොහොඹ
🍃කටුකරෝසන
🍃කොල්ලං කොල
🍃නාමල් රේණු
🍃කරාබුනැටි
🍃තිප්පිලි ඇතුලු දුර්ලභ ඖෂධීය ශාකසාර වලින් නිෂ්පාදිත Ruuceylon අම්ල පිත්ත වටී. ( *ගුලි* )
💢 කෘතිම රසායනික කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.
💢 ප්‍රතිඵල සහතිකයි. (සති තුනක් ඇතුලත සාර්ථකම ප්‍රතිඵල)
💢 අතුරු ආබාධ රහිතයි. (ආයුර්වේද ලියාපදිංචි ඖෂධ පමණි)
💢 වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි.
➡️ උදරයේ දැවිල්ල
➡️ උගුර සහ පපුවේ ඇතිවන දැවිල්ල
➡️ බඩ පුරවා දැමීම
➡️ ඇඹුල් රසය උගුරට ඒම
➡️ සමහර අවස්තා වලදී පපුවේ ඇතිවන වේදනාව සහ වමනය සුව කරයි.
⭕ කෑමට පෙර එක බැගින් දවසට තුන් වේලක් හෝ වෛද්‍ය උපදෙස් පරිදි ලබාගත හැක.
90 pcs ➡️ Rs.1370/=
Deliver charge Rs.350/= එකතු වේ.
ඔබට Ruu Ceylon නිෂ්පාදන මිලදී ගත හැක්කේ ඔන්ලයින් ඇණවුම් කිරීමෙන්ම පමණි,
ඇණවුම් කිරීමට අවශ්‍ය නම් ඔබගේ 👇
✍️නම
✍️ලිපිනය
✍️දිස්ත්‍රික්කය
✍️ලගම නගරය
✍️දුරකථන අංක 2ක් අප වෙත එවන්න
Click here to claim your Sponsored Listing.