anu beauty products pvt ltd

anu beauty products pvt ltd

Share

Beauty cosmetics and personal care

28/04/2025

❤️❤️ BEST OFFER ❤️❤️

MANEE GLUTA COLLAGEN එකේ අළුත්ම කොලජන් එක MANEE GLUTA COLLAGEN PINK

💥සම පැහැපත් කරයි
💥සමේ වියලි ස්වභාවය නැති කරයි
💥සම රැලි වැටීම නවතා දමයි
💥වයසට යාමේ සලකුණු අඩු කරයි
💥සමේ නම්‍යතාවය වැඩි දියුණු කරයි
💥සම දීප්තිමත් කරයි
💥හිසකෙස් සහ නියපොතු ශක්තිමත් කරයි 💥බඩවැල් සෞඛ්‍යය වැඩි දියුණු කරයි
💥ආහාර රුචිය සමතුලිත කරයි

All island cash on delivery , cash deposit, online transfer පහසුකම් ඇත.

Contact us on whatsapp 076 230 7558

19/03/2025

මේ අද දවසේ එයාලව ලස්සන කරන්න ගිය එයාලා.....

anu beauty products pvt ltd අපිව විශ්වාස කරලා ඇණවුම් ලබාදෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි ❤️❤️❤️

DSM සහ jamu jelita ඕනෑම වර්ගයක කොලජන් දැන් ඔබට අපගෙන් ලබා ගන්න පුළුවන්

Photos from anu beauty products pvt ltd's post 14/03/2025

❤❤ සුදු වෙන්න කැමති අයට ❤❤❤

🍒කෙට්ටු වෙන්න
🍒මහත් වෙන්න
🍒තරුණ පෙනුම රැකගන්න
🍒 ලස්සන වෙන්න
🍒සමේ තෙතමනය ආරක්ෂා කර ගන්න
🍒කුරුලෑ නැතිකර ගන්න
🍒ලප කැලැල් මැකෙන්න
🍒කොණ්ඩය ,නිරෝගී කරගන්න
🍒නියපොතු ලස්සන කරගන්න
🍒මුලු ඇගම එකම රන්වන් පැහැයක් ලබා ගන්න

මේ හැමදේටම 100% original collagen drink එකක් අදම අපෙන් ලබා ගන්න.

අපත් සමඟ සාකච්ඡා කර ඔබට ගැලපෙනම collagen drink තෝරා ගත හැක.

ඇණවුම් කිරීම සඳහා පහත තොරතුරු අපවෙත යොමු කරන්න.

නම
ලිපිනය
දුරකතන අංකය
ආසන්නම නගරය

විමසීම්
Whatsapp or inbox
Whatsapp 076 230 7558

Photos from anu beauty products pvt ltd's post 10/03/2025

❤️❤️ WELCOME OFFER ❤️❤️

පහසු මිලකට හොඳ කොලජන් එකක් හොයන අයට ගෙනාවා MANEE GLUTA COLLAGEN

අනිත් කොලජන් වර්ග වලින් වගේම ගොඩාක් හොඳ ප්‍රතිලාභ ගොඩාක් ලබා ගන්න පුළුවන් කොලජන් වර්ගයක් තමයි GLUTA COLLAGEN කියන්නේ.

💥වයසට යාමේ සලකුණු අඩු කරයි
💥සමේ නම්‍යතාවය වැඩි දියුණු කරයි
💥සම දීප්තිමත් කරයි
💥හිසකෙස් සහ නියපොතු ශක්තිමත් කරයි 💥බඩවැල් සෞඛ්‍යය වැඩි දියුණු කරයි
💥ආහාර රුචිය සමතුලිත කරයි

හදුන්වා දීමේ මිලක් යටතේ විශේෂිත වට්ට්ම් මිලකට anu beauty products pvt ltd අප වෙතින් දැන් ඔබට ලබා ගනීමේ හැකියාව තියෙනවා

All island cash on delivery , cash deposit, online transfer පහසුකම් ඇත.

Contact us on whatsapp 076 230 7558

10/03/2025

අද දවසේ එයාලව ලස්සන කරන්න යන එයාලා.....

anu beauty products pvt ltd අපිව විශ්වාස කරලා ඇණවුම් ලබාදෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි ❤️❤️❤️

DSM සහ jamu jelita ඕනෑම වර්ගයක කොලජන් දැන් ඔබට අපගෙන් ලබා ගන්න පුළුවන්

07/02/2025

Attention plzzzz
පහුගිය සතිය අතුලත pearl white pinky pluse වලට ඇණවුම් ලබාදීපු හැමෝම මට whatasapp message akak danna

Phone එකේ ගැටලුවක් නිසා පරණ message මොකුත්ම නෑ
076 230 7558

Photos from anu beauty products pvt ltd's post 07/02/2025

🍒🍒🍒NOW AVAILABLE 🍒🍒🍒🍒

DSM සහ JAMU JELITA ඕනෑම වර්ගයක Original Collagen Drinks දැන් ඔබට අපගෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.....

කොලජන් නිෂ්පාදන මගින් ඔබේ සමට, නියපොතු වලට හිසකෙස් වලට විතරක් නෙවෙයි මුළු ශරීරයටම විශ්මිත ප්‍රතිලාභ රැසක් ලැබෙනවා.

ඉතිං ඔබත් අදම කොලජන් පානයක් රැගෙන ඒ විශ්මිත ප්‍රතිලාභ අත්පත් කරගන්න...

Cash deposit , online transfer & cash on delivery පහසුම් සහිතයි

විමසීම් whatsapp or inbox
Whatsapp 076 230 7558

04/02/2025

මේ ඊයේ දවසේ එයාලව ලස්සන කරන්න ගියපු එයාලා.....

කොහේවත්ම කොලජන් නැති වෙලාවේ තියෙන අයත් ගිණි ගණන් කියද්දී original කොලජන් සාධාරණ මිලකට ලබාගන්න එන්න anu beauty products pvt ltd අප වෙතට.

ඉතිං anu beauty products pvt ltd අපිව විශ්වාස කරලා ඇණවුම් ලබාදෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා....

Photos from anu beauty products pvt ltd's post 02/02/2025

පහුවුණු සතියේ තවත් දවසක් එයාලව ලස්සන කරන්න ගියපු එයාලා.....

හැමදාම oders වල photos දානවා කියලා හිතුවට වැඩත් එක්ක කරගන්න වෙලා මදි වෙනවා ලමයි...

anu beauty products pvt ltd අපිව විශ්වාස කරලා ඇණවුම් ලබාදෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි

30/01/2025

ඊයේ දවසේ එයාලව ලස්සන කරන්න ගියපු එයාලා.....
anu beauty products pvt ltd අපිව විශ්වාස කරලා ඇණවුම් ලබාදෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Gampaha