The Gleam
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Gleam, 55/1 a, Gampaha.
ඇස් පිල්ලම් ගහන තප්පරේටත් ලෝබ හිතුන පැය තුන හතරක්...
06/07/2026
කෝ බිරියානි ලවර්ස්ල ටික....🫣
ජීවිතේ මුල්ම වතාවට මගේ අත්දෙකෙන් අපේ ගෙදර දානෙට හැදුන කෑම ටික...
30/06/2026
මගෙ උපන්දිනේට ගෙදර අයගෙ ආදරේ අරන් ආපු කේක් ගෙඩියයි, මමයි..😁 එයයි
මේකත් එක්ක ඔයා ආසම......කිරිබත්ද? ආප්පද? පාන්ද? නැත්තම් වෙන මොනාහරිද?😁
A little older, a lot more grateful. 🤍
19/06/2026
සමහරක් කෑම තියෙනව එකට ඉන්න පතාගෙනම ආපු.. මේ ඒ වගේ කෑම ජාති ටිකක්... අඹ, මැල්ලුම්, මස් ස්ටූ, පරිප්පු කිරට...හරියටම කියනවනම් මෙතනින් එකක් හරි අඩු නම් හරියට එයා නැති ජීවිතයක් නෑ වගේ හැගිමක් එන්නෙ..😁 ඔයා දන්න ඒ වගේ කෑම තියෙනවද?
16/06/2026
එදයි අදයි😊
15/06/2026
රස කෑමක් හැදෙන ගමන්😊
Click here to claim your Sponsored Listing.
Website
Address
Gampaha
11010