Ruu ceylon original Ayurvedic Products

Ruu ceylon original  Ayurvedic Products

Share

ආයුර්වේද නිෂ්පාදන

04/08/2026

👉👉මේ පැක් එකම රු.2,000/= 😮 🥰🥰🥰🥰
මෙි දවස් වල හැමෝම හොයන පැක් එක මෙන්න 👇

⏭️ ආයුර්වේද ෆෙයානස් ඩේ ක්‍රීම් එක
⏭️ ආයුර්වේද ෆෙයානස් නයිට් ක්‍රීම් එක
⏭️ ආයුර්වේද ෆෙයානස් බොඩි ලෝෂන් එක
⏭️ ෆේෂ් වොෂ් එක ❤️❤️❤️❤️❤️❤️

✅ ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 🥰

🌸 #සුදු_හදුන් 🌸 #කස්තුරි_කහ 🌸 #කහ
🌸 #වැල්මී 🌸 #කොකුම්පොතු
🌸 #වෙනිවැල් 🌸 #දෙළුම්

වැනි ආයුර්වේද අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදනය අයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය නැතුව ඕනිම කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන් 😍🥰❤️🥰❤️

✅ කුරුලෑ නිසා ඇතිවුන සහ මුහුනේ ඇති
පැල්ලම් ලප කැළැල් මකාගන්න.

✅ අව්වට් පිච්චුන සම යතා තත්වයට පත්
කරගන්න.

✅ සම සිසිල්ව මෘදුව තබා ගන්න.

✅ සමේ වියලි බව කොරල ගතිය සහ රැළි
ගතිය නැති කරන්න.

✅ ඇස් වට බෙල්ල වට නහය දෙපැත්ත
කට වටේ අවපැහැයන් කලු වීම් මකා ගන්න.

✅ පිග්මන්ටේෂන් මකා ගන්න.

✅ කුරුලෑ වදෙන් නිදහස් වෙන්න.

✅ මුහුණ ට මෙන්ම ඇගටත් ඒකාකාරී රන්වන්
පැහැයක් ලබා ගන්න.

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

👉 0725492821👈

04/08/2026
02/08/2026

🥰🥰ඔබට ඔබගේ ජිවිතයත් එපා වෙලා ඇති මේ දියවැඩියාව නිසා.

කැමති කෑම බීම වලින් ⁣තොරව වගේම යහපත් ශාරීරික සෞඛ්‍ය තත්වයෙන් සම්පූර්ණයෙන් ම ඔබව ඈත් කරලා නේද?

🥰🥰බටහිර බෙහෙත් වලින්ම ජිවිතය ගෙවන්න අවශ්‍ය ද?

❤️ දැන් එහෙම අවශ්‍ය නැ. 💕

සායනිකව තහවුරු කරන ලද මිනිස් අග්‍යාශයේ නැති වි ගිය ඉන්සියුලින් නිෂ්පාදනය වර්ධනය කර නැවත යථා තත්ත්වය ට පත් කර අනවශ්‍ය සීනි මට්ටම ඉවත් කර ගන්නට දැන් ඔබට
Ruuceylon Sugar Out Capsule ගන්න.

✅ මෙමගින් රුධිරගත සීනි මට්ටම උපරිම පාලනයකට ගෙන එනවා වගේම,
➡️ Diabetes හේතුවෙන් ඇති වෙන

👉 අතපය හිරි වැටීම
👉 සන්ධි වේදනා
👉 අධික තෙහෙට්ටුව
👉 නිදිමත
👉 අළසකම

වැනි තත්ත්වයන්ටද ඉතා ඉක්මනින් ගුණ දෙනවා.

➡️ අමුද්‍රව්‍ය

✔️ දියමිත්ත
✔️ කලාදුරු
✔️ කොතල හිබුටු
✔️ කුබුක් පොතු
✔️ අත්තික්කා
✔️ අරළුු

වැනි ආයුර්වේද සංග්‍රහයේ අඩංගු අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත වේ.
ඉක්මන් කර වෙනස වටහා ගන්න.

✅ අවම මාස 04ත් 06ත් අතර කාලයන් භාවිතා කරන්න.

👉 විශේෂයි
➡️ පළමු මස තුළදී බටහිර බෙහෙත් සමඟ භාවිතා කරන්න.
👉 දවසට දෙක බැගින්.

කෑමට පෙර.

375mg Capsule 60
Rs.1650/=

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

0725492821

29/07/2026

පින්බර පොහො දිනක් වේවා 🙏🙏

28/07/2026

🌿🥰 ඔබේ කොණ්ඩය වැවෙන වේගය මදිද?
🌿 🥰කොණ්ඩෙ අහුරු පිටින් යනවද?
🌿 🥰හිස කෙස් තුනී වෙලා කැඩෙනවද?
🌿 🥰හිස්හොරි, hair fall, split ends වගේ ගැටලු තියෙනවද?

Ruu Ceylon Hair Care Combo Pack එක ඔබේ හිසකෙස් මූලය පිරිසිදු කරලා, කෙස් ගසට පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබා දෙන්න උපකාරී වෙන hair care pack එකක්.

✅ Ruu Kesha Hair Oil – 100ml
✅ Ruu Ceylon Uluhal Shampoo – 200ml
✅ Ruu Conditioner Intense Repair – 200ml

💰 Hair Oil Price: Rs. 890/=
💰 Uluhal Shampoo Price: Rs. 960/=
💰 Conditioner Price: Rs. 960/=
🚚 Delivery: Rs. 400/= All Island

භාවිතා කරන ආකාරය:
සතියට අවම වශයෙන් 3 වරක් Hair Oil හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න. පැය 3–5ක් තබා Baby Shampoo එකකින් හෝ Ruu Uluhal Shampoo එකෙන් සෝදා හරින්න.

✨ දිගු, ශක්තිමත්, නිරෝගී කෙස් කලඹක් ඔබටත්

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

0741677403

Photos from Ruu ceylon original  Ayurvedic Products's post 26/07/2026

අප කෙරෙහි තිබූ විශ්වාසයට ගොඩාක් ස්තුතියි 🥰💪👈

26/07/2026

Hey 👆

25/07/2026

Good morning girls 🥰

Photos from Ruu ceylon original  Ayurvedic Products's post 24/07/2026

👆💪

24/07/2026

🥰🥰ආයුර්වේදී සුසංයෝගයකින් සැදුම් ලත් දේශීය රූපලාවන්‍ය සත්කාරක් වන Ruu Ceylone සමගින් පැහැපත් වෙන්න කැමති ඔයාලට 🌾❤️🥰🥰🥰🥰🥰

බීලිචින් අඩංගු නැත. අතුරු ආබාධ නැත🙂

⭐සාමාන්‍ය /වියලි සමට (ස්වභාවික දෙලුම් සාරය අඩංගුය )
Fairness Day cream 640/=
Fairness Night Cream 640/=
Fairness Bodilotion 520/=
Delum Facewash 460/=

⭐කුරුලෑ සහිත සමට
Fairness Day Cream 640/=
Fairness Night Cream 640/=
Fairness Bodylotion 520/=
Acne Facewash 480/=

⭐තෙල් සහිත සමට
Fairness Day cream 640/=
Fairness Night cream 640/=
Fairness bodylotion 520/=
Tea tree facewash 500/=

පැහැපත්ව ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන්මයි❤️✨✨️

Fairness Day cream
☘හිරු එලියෙන් සම ආරක්ශා කරයි.
SPF 30 අඩංගු වන නිසා
වෙනම sun cream භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නෑ

☘️අව්වට පිච්චෙන එක අදුරු වෙන එක වලක්වයි.අව්වට පිච්චුන සම යතා තත්වයට පත් කරයි .
☘️සමේ තෙතමනය අරක්ශා කරයි
☘️සමට ඒකාකාරි පැහැයක් ලබා දෙයි ✨️

🌟Fairness Night cream
☘️ඇස්‍ යට කලු වීම් නැති කරයි.
☘️ අදුරු ලපකැලැල්, පැල්ලම් ඉවත් කරයි.
☘️කුරුලෑ සුව කරයි.
☘️සමේ තෙතනමය ආරක්ශා කරයි.
☘දීප්තිමත් සමක් ලබා
ගන්න පුලුවන්
☘️පිග්මන්ටේශන් සහා බීලීචි ආසාදන සුවපත් වීමට 🥰

🌟Delum Facwash
කුනු දූවිලි ඉවත් කර මුහුන හොදින් පිරිසිදු කරනවා . දෙලුම් සාරය අඩංගු නිසා මැරුනු සම ඉවත් කර නව සමක් ලබාගන්න පුලුවන් (nomal skin type)

Acne Facewash
☘️ කුරුලෑ පාලනය කරයි
☘️මුහුනේ තෙල් ගතිය ඉවත් කරයි.
☘️කුරුලෑ සුවපත් කර කැලැල් මකා දමයි.

Tea Tree Facewash
🍀තෙල් ගතිය පාලනය කරයි .
🍀මුහුන හොදින් පිරිසිදු කරයි

🌟Fairness bodylotion
මුහුනට සාපේකශව
අත්,කලුල් ,බෙල්ල, වැලමිට , අත් යට එකම පැහැයකට ගන්න පුලුවන් ( උදෙ රෑ දෙකටම)

ලප කැලැල් වලින් තොර
දීප්තිමත් නිකලැල් සමක් හිමි කරගන්න පුලුවන් ✨ 🥰0725492821😍

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Delgoda
Gampaha