Nutri Nuts

Nutri Nuts

Share

Snack healthy, live better 🥜✨
Nutrinuts brings you fresh & crunchy goodness 💚
📦 Ready to deliver to your doorstep
📩 Order now!

27/08/2026
Photos from Nutri Nuts's post 25/08/2026

වෙනස්ම විදියෙ luxury wedding vibe එකකට කැමති ඔයා වෙනුවෙන්ම♥
“A little gift of love, health & happiness for your special day 🤍✨”
ඔබේ Wedding Day එකට ආදරයෙන් පැමිණෙන හැමෝටම මතක හිටින ලස්සන Premium Nut Wedding Favours 🎁🌿
✨ Beautifully packed
🥜 Premium quality nuts
💍 Perfect for wedding guests
🤍 Made with love
Make your special day even more memorable with a gift they’ll truly enjoy. 💕

22/08/2026

🌴 Sugar පාවිච්චි නොකරන අයටත් රසවත් Natural Sweetness එකක්! 🤎

තේ එකට, snack එකකට හෝ දවසේ energy boost එකකට… 🍵✨
Dates (රටඉඳි) කියන්නේ added sugar එකක් නැතිව ස්වභාවිකවම පැණි රස ලබාගන්න පුළුවන් රසවත් option එකක්.

🌿 Natural sweetness
⚡ Quick energy source
🌾 Fiber අඩංගුයි
💛 Minerals & nutrients අඩංගුයි
🚫 Added sugar නැහැ

ඔබේ දවසේ sweet cravings එකට natural choice එකක් ලෙස dates එකතු කරගන්න. 😍

📦 Premium Quality Dates – Nutri Nuts
💚 Eat Well • Live Well

22/08/2026

🌴✨ රටඉඳි වලින් ඔයාට මෙච්චර පෝෂණයක් ලැබෙනව කියල දැනන් හිටියද! ✨🌴

පොඩි පලතුරක් වුණත්, රටඉඳි කියන්නේ ස්වභාවිකව පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු රසවත් ආහාරයක්. 🤎

🌴 රටඉඳි වල ප්‍රධාන ප්‍රයෝජන

⚡ ස්වභාවික ශක්තියක් ලබාදෙයි
ස්වභාවික සීනි සහ carbohydrates අඩංගු නිසා ඉක්මනින් energy ලබාගැනීමට උපකාරී වේ.

🌾 ආහාර ජීර්ණයට උපකාරී වේ
Fiber අඩංගු නිසා නිරෝගී ආහාර ජීර්ණ පද්ධතියක් පවත්වාගැනීමට උපකාරී වේ.

❤️ හෘද සෞඛ්‍යයට හිතකරයි
Potassium සහ magnesium වැනි minerals අඩංගු වේ.

🦴 අස්ථි සෞඛ්‍යයට වැදගත්
Magnesium, potassium සහ අනෙකුත් minerals අඩංගු නිසා සමබර ආහාර වේලක කොටසක් ලෙස ප්‍රයෝජනවත්.

🛡️ Antioxidants අඩංගුයි
ශරීරයේ oxidative stress වලට එරෙහිව ක්‍රියා කිරීමට උපකාරී වන antioxidants රටඉඳිවල අඩංගු වේ.

💪 Workout කරන අයටත් හොඳ snack එකක්
Workout එකට පෙර හෝ පසුව, වෙනත් පෝෂ්‍යදායී ආහාර සමඟ ප්‍රමාණවත් ලෙස ලබාගත හැකියි.

🤎 රසවත් • ස්වභාවික • පෝෂ්‍යදායී

🌴 Nutri Nuts – Premium Quality Dates
ඔබේ දෛනික ජීවිතයට ස්වභාවික පැණිරසක් එකතු කරගන්න! ✨

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

60/7, Kumarathunga Mawatha
Gampaha
11000