Nimble International

Nimble International

Share

Nimble Selling Best, Beauty Cosmetic & Personal Care Products

Photos from Nimble International's post 26/01/2023

අදහාගත නොහැකි ඔබ මවිත කරවන පැහැපත් බව
සති දෙකෙන් ප්රතිපල ගොඩක්...
Vital Skin Brightening Face Cream සහ Body Lotion සම අවපැහැ ගැන්වීම සඳහා පරිපූර්ණ සමේ පැහැපත්කාරකයක් ලෙස භාවිතා කරයි, එය සමේ ඕනෑම අඳුරු ප්රදේශ, අඳුරු ලප හෝ ලප කැළැල් ඉවත් කර ක්රමයෙන් සම පැහැපත් කරයි, සති කිහිපයකින් ඉතා දීප්තිමත් හා පැහැදිලි පෙනුමක් ලබා දෙයි!
ඔබේ සිරුරේ තෙතමනය හොඳින් රඳවා වියලි සහ විඩාපත් සමට සමුදෙන්න! ඔබ සැමදා ප්රාර්ථනා කළ දිදුලන මෘදු සමක් ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව උදා වී ඇත.
Vital Skin Brightening Face Cream සහ Body Lotion සම පැහැපත් කර සමේ තෙතමනය හොඳින් රඳවා, දිදුලන පැහැපත් සමක් ලබාදෙයි. මෙහි අන්තර්ගත සමට ඉතා යෝග්ය සුවිශේෂි සංඝටකයන් වියළි සම ඉවත් කිරීමට උපකාරී වේ. එය ඔබට දවස පුරා පිරිසිදු හා නැවුම් බවක් දැනෙනු ඇත!
ඔබේ සමට සෑම දිනකම හොඳම දේ අවශ්යයි. Vital Skin Brightening Face Cream සහ Body Lotion ඔබේ සම දවස පුරා පරිපූර්ණව තෙතමනය රඳවා සම ආරක්ෂා කරයි. ස්වාභාවික ඉතාමත් සිත් ඇදගන්නා සුවඳ අන්අය ආකර්ෂණය කරගන්නා අතරම ඔබව දවස පුරා ප්රබොධයෙන් තබයි.
Vital Skin Brightening Face Cream සහ Body Lotion මගින් නව වර්ණක සෑදීම අඩු කරයි. සම ශක්තිමත් කරයි. සමේ රැලි ස්වභාවය අඩු කරයි. සම නිරෝගී කරයි. pHය සමතුලිතතාවය ඇතිකරයි. දීප්තිමත් නීරෝගී සුමුදු සමක් අනිවාර්්යයෙන්ම ලබාදෙයි.
Vital Skin Brightening Face Cream සහ Body Lotion ඉතාමත් සුලු කාලයකින් (තත්පර කිහිපයකින්) සමට අවශෝෂණය කරන බහුකාර්ය, ප්රතිඵල සනාථ කරන ලද සංයුතින් වලින් අඩංගුය. තම සම ගැන ඉතාමත් ඕනෑකමන් සැලකිලිමත් වන කාන්තාව සඳහාම සුවිශේෂි වූ නිෂ්පාදනයකි. Vital Skin Brightening Face Cream සහ Body Lotion අතිශයින්ම සෞඛ්ය සම්පන්න විශ්වාසදායක නිෂ්පාදනයක් වන අතර රසායනාගාර පරික්ෂාවන් තුලින් සෞඛ්ය සම්පන්න නිෂ්පාදනයක් බවට තහවුරු කර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලත් නිෂ්පාදනයකි. තවද අපනය සඳහාද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලත් නිෂ්පාදනයකි
Vital Skin Brightening Face Cream සහ Body Lotion සුවිශේෂි ගුණාංගයන්
ඉතාමත් ඉක්මනින් සමට අවශෝෂණය වෙයි
සමේ තෙතමනය දවස පුරාම රඳවා සම නිරෝගී කරයි.
මුලු සිරුර පුරාම එකාකාරී පැහැපත් බවක් ලබාදෙයි
වයිටල සකින් නිශ්පාදන වල අත්දැකීම විඳගන්න....
WhatsApp - 0743816828

27/10/2022

·
14 DAYS PROVEN RESULT
UNBELIEVABLE BRIGHTENING SOLUTION
VITAL SKIN - Brightening & Moisturising
Body Lotion

27/10/2022

UNBELIEVABLE BRIGHTENING SOLUTION
VITAL SKIN - Brightening & Moisturising
Face Cream & Body Lotion

Want your business to be the top-listed Beauty Salon in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

255/D, Galahitiyawa
Ganemulla