ADODA

ADODA

Share

Beauty •Lifestyle •Handmade love � Natural care, craft with heart �#AdoDaofficial | #selflove

19/01/2026

වචන සොයා ගත නොහැකි හදවත් වලට කතා කරන රතු රෝස මල් ගන්න එන්න අපි ළගට..

ඔයාලට පරිපූර්ණ ඇනවුමක් ලබා දීම අපගේ ප්‍රදාන අරමුණයි.. 😍

දිවයින පුරා බෙදා හැරීම් පහසුකම් සහිතයි.. 🚚💨

(ඇනවුම අවශ්‍ය දිනට සතියකට පෙර අප හට ඇනවුම ලබා දෙන ලෙස කාරුණික ඉල්ලා සිටිමි.)

Whatsapp : 0767572306, 0760052619 ♥️🌹
゚viralシfypシ゚

18/01/2026

"ආදරේට ගින්නක් අවශ්‍ය නොවන අවංක භාවය හා සංසුන් කම පමණක්ම පවතින හදවත් සුව කිරීමට වගේම තව තවත් ලස්සන කරන හදවත් වලටමයි මේ සුදු රෝස මල් පොකුර"

ඔයාලත් කැමතිද සුදු රෝස මල් පොකුරක් දීල ආදරනීයන්ගෙ හිත් තව තව සංසුන් ලස්සන හදවතක් කරන්න.. 🤍🤍🤍

එහෙනම් දැන්ම අපිට ඇනවුමක් ලබා දෙන්න.. ඔයාලට පරිපූර්ණ ඇනවුමක් ලබා දීම අපගේ ප්‍රදාන අරමුණයි.. 😍

දිවයින පුරා බෙදා හැරීම් පහසුකම් සහිතයි.. 🚚💨

(ඇනවුම අවශ්‍ය දිනට සතියකට පෙර අප හට ඇනවුම ලබා දෙන ලෙස කාරුණික ඉල්ලා සිටිමි.)

Whatsapp : 0767572306, 0760052619 ♥️🌹
゚viralシfypシ゚

17/01/2026

ඔන්න දැන් ඔයාලට අපෙන් fresh rose flower 🌹🌹🌹
ප්‍රමිතියකින් යුතුව ඕනම අවස්ථාවකට කැමති ප්‍රමාණයකින් ලබා ගැනීමට පුලුවන්..

•Fresh flower bouquet
•Wedding
•Anniversary
•Birthday

මේ ඕනෑම අවස්ථාවකට අපෙන් ඕනම ප්‍රමාණයක මල් ලබා ගැනීමට පුලුවන්...
දැන්ම කතා කරලා ඇනවුමක් ලබා දෙන්න... 🌹🌹🌹

තොග සහ සිල්ලර මිලට වගේම දිවයින පුරා ප්‍රවාහන පහසුකම්ද සහිතයි.. මල් වලට කිසිදු හානියක් නොමැතිව ආරක්ෂා කාරීව ලබා දීමට අප කටයුතු කරනු ලබයි.. 🚚💨

WhatsApp : 0767572306,0760052619 ♥️

Photos from ADODA's post 06/01/2026

දෙන්න ලොබ හිතෙන මල්.. 🥹♥️🌹

ඔයාලටත් මේ වගේ මල් සාදා ගැනීමට අවශ්‍ය නම් කතා කරන්න අපට.. 🌹🌹🌹

WhatsApp :0760052619

Photos from ADODA's post 05/01/2026

Valentine සදහා orders ලබා දීමට දැන්ම අපට කතා කරන්න.. 🌹🌹🌹🌹
ඔයාලට කැමති විදියට හදාගන්න පුලුවන් වගේම ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුකම්ද ඇත..

Whatsapp 0760052619

04/01/2026

Sunflower 🌻

'ආදරේට රෝස මල් දුන්නට ආදරේට හොදම උදාහරණය තමයි සූර්යකාන්ත මල.. '

ඔයාලත් කැමතිද හැමෝම දෙන රෝස මලට වඩා ආදරේ වෙනුවෙන්ම මැවිල තියන සුර්යකාන්ත මලක්, මල් පොකුරක් තමන්ගෙ ආදරනීයන්ට දෙන්න.. 🌻🌻🌻
හැමදාමත් පරිස්සමට ආදරේ වගේම ලගින් තියාගන්න හොදම මල් පොකුරක් ඔයගේ ආදරනීයන්ට දෙන්න කැමති නම් අපිට කතා කරන්න..

Whatsapp : 0760052619

03/01/2026

ඔයත් හොයන්නෙ ඔයාගෙ life partnerta පරවෙන්නෙ නැති හැමදාමත් පරිස්සමට ලගින් තියාගන්න පුලුවන් ලස්සනම ලස්සන මලක් දෙන්නද?
එහෙනම් දැන්ම අපිට කතා කරන්න..
🌹🌹🌹♥️
Whatsapp : 0760052619

29/12/2025

ඔබට කැමති ආකාරයට මුතු කුඩයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම්,
ඇනවුමක් ලබා දීමට අපට කතා කරන්න..
🙏🏻🙏🏻🙏🏻☸️🌸

Whatsapp : 0760052619

22/11/2025

💜🤍
දම් කියන්නෙත් හිත ඇද ගන්න පාටක්..
Order now : 0760052619 (whatsapp)

21/11/2025

🤍🩶
Order now😍♥️
Whatsapp 0760052619

Telephone

Website

Alerts

Be the first to know and let us send you an email when ADODA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.