Shakiya

Shakiya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shakiya, Rajagiriya.

10/05/2026

අම්මට මොකටද දවසක්

අම්ම කියන්නෙම සසරක් ❤️

06/01/2026

මගෙන් ඔයාට පුංචි ප්‍රාර්ථනාවක්
ඔයාගෙ හිතේ ඉන්න කෙනා ඉක්මනටම ඔයාට ලැබෙන්න ඕනි

28/12/2025

මේ ලෝකෙ කිසිම දරුවෙකුට මව් සෙනෙහස අහිමි නොවේවා ❤️🙏🙏

28/12/2025

තරුණ විය නම් චිත්‍රපටය හොදින් රස විදින්න එය කිසිදා යලි තිරගත නොවේ

27/12/2025

තනිකමට හුරු වෙයන් එතකොට ඕනෙමයි කියලා හිතපු මිනිස්සු හිටියත් එකයි නැතත් එකයි..

25/12/2025

සුභ නත්තලක් වේවා සියලු දෙනාටම

23/12/2025

හිතුනොත් 31 රෑ බීලා EX ගෙ ගෙදරට ගල් ගහනව

23/12/2025

හැම අම්මෙක්ටම නිරෝගී දරුවෙක් නිරෝගිව බිහි කරන්න ලැබෙන්න ඕන ❤️

21/12/2025

බබාව ගේන්න Hospital යන හැම අම්මා කෙනෙකුටම නිරෝගී දරුවෙක් අරන් ඉක්මනින් කරදරයක් නැතුව ගෙදර එන්න ලැබේවා 🙏❤️

19/12/2025

හැම සෙට් එකකම ඉන්නව නගින්නෙ නැ කියල
බෙහෙත් බොන යාලුවෙක්
@3 😂

19/12/2025

වැරැද්දක් කිවුවම ඒකට හැටක් කියවන ගැහැණු අතරේ,
හරි ගැහැණු තමන්ගෙ අතින් උන වැරැද්ද ආයේ නොවෙන්න වග බලාගන්නවා..!

Want your business to be the top-listed Beauty Salon in Rajagiriya?
Click here to claim your Sponsored Listing.

Website

Address

Rajagiriya