Glo.lk
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glo.lk, Beauty, cosmetic & personal care, 274/5, Godagama Road, Homagama, Habarakada.
🏭 ගබඩාවේ ඉඩකඩ සහ සේවකයින්ගේ ආරක්ෂාව ගැන හිතනවාද? 🔒
ඕනෑම බරක් දරන ශක්තිමත් Racks සහ සේවක ආරක්ෂාවට නිසි විසඳුම් දැන් SOALA වෙතින්!
🐘 Heavy Duty Pallet Storage Racks * ගබඩාවේ ඉඩකඩ (Space) උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න.
ඉහළම ධාරිතාවක් සහ බරක් දරාගැනීමේ හැකියාව.
🔑 Workmen Steel Lockers * සේවකයින්ගේ බඩු බාහිරාදිය ආරක්ෂිතව තබන්න.
උසස් තත්ත්වයේ Steel මගින් නිෂ්පාදිත, නොකැඩෙන ශක්තිමත් බව.
බර අපිට දීලා, හිතේ බර නැති කරගන්න! 💡
📞 අදම ඇණවුම් කරන්න: ☎️ Hotline: 0767 750 750 📲 WhatsApp: 0788 261 561
🏭 ගබඩාවේ ඉඩකඩ සහ සේවකයින්ගේ ආරක්ෂාව ගැන හිතනවාද? 🔒
ඕනෑම බරක් දරන ශක්තිමත් Racks සහ සේවක ආරක්ෂාවට නිසි විසඳුම් දැන් SOALA වෙතින්!
🐘 Heavy Duty Pallet Storage Racks * ගබඩාවේ ඉඩකඩ (Space) උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න.
ඉහළම ධාරිතාවක් සහ බරක් දරාගැනීමේ හැකියාව.
🔑 Workmen Steel Lockers * සේවකයින්ගේ බඩු බාහිරාදිය ආරක්ෂිතව තබන්න.
උසස් තත්ත්වයේ Steel මගින් නිෂ්පාදිත, නොකැඩෙන ශක්තිමත් බව.
බර අපිට දීලා, හිතේ බර නැති කරගන්න! 💡
📞 අදම ඇණවුම් කරන්න: ☎️ Hotline: 0767 750 750 📲 WhatsApp: 0788 261 561
✨ ඔබේ ව්‍යාපාරයට අලුත් වෙනසක් - සියලුම උපකරණ එකම තැනින්! ✨
Supermarket එකක්, Mart එකක් හෝ Warehouse එකක් පටන් ගන්න ඉන්න ඔබ වෙනුවෙන්මයි! SOALA වෙතින් උසස්ම තත්ත්වයේ Commercial Equipments:
🔹 Supermarket Racks
🔹 Cash Counter Tables
🔹 Bottle Coolers & Freezers
🔹 Shopping Trolleys & Baskets
🔹 Heavy Duty Pallet Racks
🔹 Workmen Steel Lockers
🤝 අපි ඔබගේ සේවා ස්ථානයටම පැමිණ, ඔබගේ ව්‍යාපාරික සිහිනය සැබෑ කරන්නෙමු!
වගකීමක් සහිත හොඳම සේවාව ලබාගැනීමට අදම අමතන්න.
📞 Hotline: 0767 750 750
📲 WhatsApp: 0788 261 561
🛒 ඔයාගේ Shop එක Supermarket එකක් කරමුද? 🛒
පරණ විදියට බඩු අසුරලා Customersලා නැති කරගන්න එපා! 🛍️ ඔබේ Supermarket / Grocery එකට අවශ්‍ය උසස්ම තත්ත්වයේ උපකරණ එකම තැනින්:
✅ Supermarket Display Racks (ලස්සනට සහ පිළිවෙළට බඩු අසුරන්න)
✅ Cash Counter Tables (පාරිභෝගිකයින්ට ඉක්මන් සේවාවක් දෙන්න)
✅ Bottle Coolers & Freezers (බීම සහ කිරි නිෂ්පාදන කල්පවතින ලෙස සිසිල්ව තබන්න)
✅ Trolleys & Baskets (Customer attraction එක වැඩි කරගන්න)
💯 උසස් නිමාව | දීර්ඝකාලීන පැවැත්ම | සාධාරණම මිල ගණන්!
📞 අදම අපට කතා කරන්න / WhatsApp කරන්න: ☎️ Hotline: 0767 750 750 📲 WhatsApp: 0788 261 561 📍 SOALA - ඔබේ සුපිරි වෙළඳසැලේ විශ්වාසනීය සහකරු!
🌸✨ **PERFUME MAKING COURSE | සුවඳ විලවුන් නිෂ්පාදන පාඨමාලාව** ✨🌸
💎 **A to Z Perfume Making – No Previous Knowledge Required!**
💎 **පළපුරුද්දක් හෝ පෙර දැනුමක් අවශ්‍ය නැත!**
ඔබත් කැමතිද **ඔබේම සුවඳ විලවුන් නිෂ්පාදනය කරන්න?** 🧴🌹
එහෙමත් නැත්නම් **කුඩා ව්‍යාපාරයක් ලෙස Perfume Business එකක් ආරම්භ කරන්න?** 💰📈
👉 දැන් ඔබට **A සිට Z දක්වා ප්‍රායෝගිකව** Perfume Making ඉගෙන ගන්න පුළුවන්!
# # # 🧴 COURSE CONTENT – පාඨමාලාවේදී ඉගෙනගන්නා දේ
✅ Perfume Raw Materials හඳුනාගැනීම
✅ Fragrance & Perfume Oils පිළිබඳ දැනුම
✅ නිවැරදි Formula සහ Ratios
✅ Fragrance Blending Techniques
✅ Long-lasting Perfume නිෂ්පාදනය
✅ Different Perfume Types & Concentrations
✅ Mixing & Manufacturing Techniques
✅ Bottling & Packaging
✅ Costing & Selling Price Calculation
✅ Perfume Business එකක් ආරම්භ කිරීමේ මූලික දැනුම
✅ **Practical Hands-on Training**
# # # 👤 INDIVIDUAL | තනි පුහුණුව
ඔබට අවශ්‍ය ආකාරයට **One-to-One Training** ලබාගන්න පුළුවන්.
# # # 👥 GROUP TRAINING | කණ්ඩායම් පුහුණුව
මිතුරන්, පවුලේ අය හෝ ව්‍යාපාරික කණ්ඩායම් සඳහා **Group Training**.
# # # 🏠 HOME VISIT | නිවසට පැමිණ පුහුණුව
ඔබේ පහසුව සඳහා **Home Visit Training** ලබාගත හැක.
# # # 🏢 COMPANY VISIT | ආයතන සඳහා
ඔබේ ආයතනයට පැමිණ **Staff / Business Training** ලබාදිය හැක.
🎯 **WHO CAN JOIN? | කාටද මේ පාඨමාලාව?**
✔️ Beginners
✔️ Students
✔️ Entrepreneurs
✔️ Beauty & Cosmetic Professionals
✔️ Perfume Business ආරම්භ කිරීමට කැමති අය
✔️ තමන්ගේම Perfume Brand එකක් ආරම්භ කිරීමට කැමති අය
🔥 **NO EXPERIENCE NEEDED!**
🔥 **කිසිදු පෙර දැනුමක් අවශ්‍ය නැත!**
💡 **Learn → Create → Brand → Sell → Build Your Business**
📲 **WHATSAPP NOW FOR DETAILS!**
📞 **0788 261 561**
💬 WhatsApp එකෙන් **“PERFUME”** කියලා Message එකක් එවන්න!
🌸 **ඔබේ සුවඳ… ඔබේ Brand එක… ඔබේ ව්‍යාපාරය!** 🌸
11/08/2026
🔥 දණහිසේ වේදනාව නිසා ඇවිදගන්න, නගින්න බහින්න අමාරුවෙන් ඉන්නවද?
තවදුරටත් වේදනාවෙන් දුක් වෙන්න එපා... බයවෙන්න කිසිම දෙයක් නෑ, නිවැරදි PRP ප්‍රතිකාරයෙන් පස්සේ ඔවා ඔක්කොම හරියනවා! 💪✨
වේදනාවට සමුදීලා, නැවතත් ඔබේ දෛනික ජීවිතයට අලුත් සැහැල්ලුවක් එකතු කරගන්න දැන්ම glo.lk වෙතින් ඔබේ PRP Knee Treatment එක වෙන් කරවා ගන්න.
💎 අපගේ විශේෂිත මිල ගණන්:
Single Knee (එක් දණහිසක් සඳහා): රු. 12,000/=
Both Knees (දණහිස් දෙකම සඳහා): රු. 20,000/=
🔒 නවීන තාක්ෂණය සමඟින්, ඔබේ සුවය අතපසු නොකර අදම අප හා සම්බන්ධ වන්න.
📍 ස්ථානය: glo.lk - 274/5, Godagama Road, Habarakada, Homagama, Sri Lanka
📞 දුරකථන අංක: 0767 750 750 / 0117 750 750
🔥 පිරිමි ඔබත් නිහඬව මේ ගැටළුව නිසා සිත් අවුලෙන්ද ඉන්නෙ?
තවදුරටත් කනස්සල්ලෙන් ඉන්න එපා... බයවෙන්න කිසිම දෙයක් නෑ, නිවැරදි ප්‍රතිකාරයෙන් පස්සේ ඔවා ඔක්කොම හරියනවා! 💪✨
ඔබේ ආත්මවිශ්වාසය සහ ජීවිතයේ සතුට නැවත ළඟා කරගන්න දැන්ම glo.lk වෙතින් ඔබේ P-Shot ප්‍රතිකාරය වෙන් කරවා ගන්න.
💎 අපගේ මිල ගණන්:
Standard P-Shot: රු. 10,000/= සිට
Pro P-Shot (උසස් ප්‍රතිඵල සඳහා): රු. 20,000/=
🔒 100% ක් පෞද්ගලිකත්වය සුරකින, වෘත්තීයමය හා විශ්වාසනීය සේවාවක් සමඟින් අදම ඔබේ ජීවිතයට අලුත් ශක්තියක් එකතු කරගන්න.
📍 ස්ථානය: glo.lk - 274/5, Godagama Road, Habarakada, Homagama, Sri Lanka
📞 දුරකථන අංක: 0767 750 750 / 0117 750 750
Click here to claim your Sponsored Listing.
Website
Address
Habarakada