Hair Solution By Sachi - Keshadhi Oil

Hair Solution By Sachi - Keshadhi Oil

Share

Ayurvedic Solution For All Hair Problem...

Photos from Hair Solution By Sachi - Keshadhi Oil's post 08/06/2026
08/06/2026

🌿 මගේ curly hair එක මෙච්චර දිගට හැදුණේ කොහොමද? 😍

07/06/2026

රෝස පාටට ආස අයට රෝස පාටින්ම හැඩවුණු Crochet Bag එකක්... 🌸✨
නූල් පොටකින් මේ ලස්සන බෑග් එක හැඩවෙන හැටි බලන්නකෝ. ඔයාලටත් තමන්ට කැමතිම පාටකින් මේ වගේ ලස්සන නිමාවක් තියෙන බෑග් එකක් හදාගන්න දැන්ම අපිට කතා කරන්න! 🛍️ රෝස පාටට ආස යාලුවෙක්ව tag කරන්නත් අමතක කරන්න එපා. 😉💖
📞 077 135 15 13
✨ Sachi Crochet ✨
@ #

Photos from Hair Solution By Sachi - Keshadhi Oil's post 07/06/2026

🩵💖🧶💖🩵💗

06/06/2026

"සැලෝන් එකකින් හදපු එකක්ද? නැත්නම් ස්වාභාවිකවම ලැබුණු එකක්ද? 🤷‍♀️✨

මගේ කොණ්ඩේ දැක්කම ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයට උත්තරේ මේ වීඩියෝ එකේ තියෙනවා.
ස්වාභාවික දේවල් වලින් කොණ්ඩේ පරිස්සම් කරද්දී ලැබෙන ප්‍රතිඵලය තමයි මේ. ❤️

ඔයාලත් කැමතිද මේ වගේ දිගු, ලස්සන කැරලි කොණ්ඩෙකට? වීඩියෝ එක බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. 👇

"

06/06/2026

🧶💗💖❤️

Want your business to be the top-listed Beauty Salon in Hambantota?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

No. 419, Julpallama, Thissamaharamaya
Hambantota
82600