Hair Solution By Sachi - Keshadhi Oil
Ayurvedic Solution For All Hair Problem...
08/06/2026
🌿 මගේ curly hair එක මෙච්චර දිගට හැදුණේ කොහොමද? 😍
රෝස පාටට ආස අයට රෝස පාටින්ම හැඩවුණු Crochet Bag එකක්... 🌸✨
නූල් පොටකින් මේ ලස්සන බෑග් එක හැඩවෙන හැටි බලන්නකෝ. ඔයාලටත් තමන්ට කැමතිම පාටකින් මේ වගේ ලස්සන නිමාවක් තියෙන බෑග් එකක් හදාගන්න දැන්ම අපිට කතා කරන්න! 🛍️ රෝස පාටට ආස යාලුවෙක්ව tag කරන්නත් අමතක කරන්න එපා. 😉💖
📞 077 135 15 13
✨ Sachi Crochet ✨
@ #
07/06/2026
🩵💖🧶💖🩵💗
"සැලෝන් එකකින් හදපු එකක්ද? නැත්නම් ස්වාභාවිකවම ලැබුණු එකක්ද? 🤷♀️✨
මගේ කොණ්ඩේ දැක්කම ගොඩක් අයට තියෙන ලොකුම ප්රශ්නයට උත්තරේ මේ වීඩියෝ එකේ තියෙනවා.
ස්වාභාවික දේවල් වලින් කොණ්ඩේ පරිස්සම් කරද්දී ලැබෙන ප්රතිඵලය තමයි මේ. ❤️
ඔයාලත් කැමතිද මේ වගේ දිගු, ලස්සන කැරලි කොණ්ඩෙකට? වීඩියෝ එක බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. 👇
"
🧶💗💖❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Hambantota
82600