Lorah Nail Studio

Lorah Nail Studio

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lorah Nail Studio, Nail salon, Wanduressagala Watta, Nalagasdeniya, Hikkaduwa.

Photos from Lorah Nail Studio's post 06/09/2026

ඔයාගෙ next favourite nail set එකත් මේ වගේ ලස්සනට කරගන්න ආසද? ඔයාලට අපේ salon එකටම ඇවිත් මේ වගේ ලස්සන extensions කරගන්න නම් අදම අපට කතාකරල ඔයාටම වේලාවක් වෙන්කරවා ගන්න 0773004058

31/08/2026

ඔයාගෙ style එකට ගැලපෙන මේ වගේ ලස්සන nail extension එකක් කරගන්න අදම අපට කතාකරල වෙලාවක් වෙන්කරවාගන්න 0773004058

Photos from Lorah Nail Studio's post 28/08/2026

“ලස්සනට nails දාගන්න දැන් salon appointment එකක් ඕනේ නෑ… 💅✨”

දැන් ඔයාට පුළුවන් පහසුවෙන්, තමන්ගේම style එකට ගැලපෙන මේ වගේ ලස්සනට nails set එකක් අපෙන් order කරල ගෙදරටම ගෙන්වා ගන්න. Wedding එකකට, party එකකට, date එකකට යන්න වගේම everyday office යනකොට උනත් දාගෙන යන්න ඔයාගෙ press-on nails set එකත් අදම තෝරගන්න 💕 0773004058

Photos from Lorah Nail Studio's post 20/08/2026

මේ තියෙන්නෙ අපි කරපු තවත් ලස්සන Gel X extension එකක්.

ඔයාටත් මේ වගේ ලස්සන nail extension එකක් කරගන්න ඕන නම් ඔයාටම කියල වෙලාවක් වෙන්කරවා ගැනීමට අපට කතාකරන්න. 0773004058

Photos from Lorah Nail Studio's post 13/08/2026

මේ තියෙන්නෙ අද අපෙන් ගියපු තවත් custom press-on sets දෙකක් ✨

අපි හදන හැම set එකක්ම අපි විශේෂ අවධානයක් දීල Design කරනවා මොකද ඒක තවත් Girl කෙනෙක් තමන්ගේ confidence එක beauty එක build කරගන්න අපිව විශ්වාස කරල අපේ Nails තෝරගන්න නිසා 🥰

මේ designs දෙකෙන් ඔයාගෙ favourite කෝකද? 👀 ඔයාටත් මේ වගේ ලස්සන press on nail set එකක් design කරගන්න අපට කතාකරන්න 0773004058

03/08/2026

අපේ Press-On Nails එකක් try කරපු එයාගේ experience එක… 🥹💅🏻✨

Nails ලස්සනයි කියන එකට එහා ගිය, quality එකේ ඉඳන් comfortable feel එක දක්වා එයාට දැනුණු හැමදේම එයාගේම වචන වලින් 🤍

Real experience. Real love. ✨

Photos from Lorah Nail Studio's post 03/08/2026

Girls, ඔයාලටත් salon එකකට යන්න time එකක් නැද්ද? ඉතින් මේ තමයි ඒකට නියම විසදුම ගෙදර ඉදන්ම විනාඩි කිහිපයකින් මේ වගේ salon look nail set එකක් දාගන්න දැන් ඔයාට පුලුවන්. ඔයා කැමතිම Design එකකින් customised කරගන්න අපට WhatsApp පණිවිඩයක් එවන්න 0773004058 / 0725539875

27/07/2026

ලස්සන නියපොතු වෙනුවෙන් පැය ගණන් සැලෝන්වල ඉන්න ඕන නැහැ. 🤍

දැන් ඔයාට පුළුවන් ගෙදර ඉඳන්ම, පහසුවෙන්, තමන්ගේම style එකට ගැලපෙන ලස්සනට මේ වගේ nails set එකක් දාගන්න. අපගේ press on nails,

🌸 නැවත නැවත භාවිතා කළ හැක.
💅 නිවසේදීම පහසුවෙන් දාගන්න පුළුවන්.
✨ ඔබ වෙනුවෙන්ම අතින් නිර්මාණය කරයි (handmade)
👌 ඉතා ඉහළ තත්වයේ high quality Gel colors භාවිතා කර නිර්මාණය කරයි.

ඔයත් අදම try කරල බලන්න. වැඩි විස්තර සදහා Whatsapp හරහා සම්බන්ධවන්න. දිවයින පුරා බෙදාහරිනු ලැබේ. 0773004058

27/07/2026

ලස්සන නියපොතු වෙනුවෙන් පැය ගණන් සැලෝන්වල ඉන්න ඕන නැහැ. 🤍

දැන් ඔයාට පුළුවන් ගෙදර ඉඳන්ම, පහසුවෙන්, තමන්ගේම style එකට ගැලපෙන ලස්සනට මේ වගේ nails set එකක් දාගන්න. අපගේ press on nails,

🌸 නැවත නැවත භාවිතා කළ හැක.
💅 නිවසේදීම පහසුවෙන් දාගන්න පුළුවන්.
✨ ඔබ වෙනුවෙන්ම අතින් නිර්මාණය කරයි (handmade)
👌 ඉතා ඉහළ තත්වයේ high quality Gel colors භාවිතා කර නිර්මාණය කරයි.

ඔයත් අදම try කරල බලන්න. වැඩි විස්තර සදහා Whatsapp හරහා සම්බන්ධවන්න. දිවයින පුරා බෙදාහරිනු ලැබේ. 0773004058 / 0725539875

Want your business to be the top-listed Nail Salon in Hikkaduwa?
Click here to claim your Sponsored Listing.

Address

Wanduressagala Watta, Nalagasdeniya
Hikkaduwa
80240

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00