Hiruna Sudara - Business Director
Being the youngest Business Director for IDS Sri Lanka and this is my storyline in a nutshell
12/08/2026
Throw Back to that Glamorous Eve!😍🤩🤝
“3 Awards In One Night”
✅ Apex Senior Manager Award
✅ Apex Highest Income Earning Award
✅ Apex Double Max Out Award
Thank u so much Chairman of Apexaura
Mr. Sheekshana Gunawardana 🤩
Thank u so much My Mentor 😍😘
Mrs. Rukshika de Silva
Thank u so much My Mentor 😍😘
Mrs. Maduwanthi Ekanayaka
12th Years Anniversary Convention of Apex Aura Our Company - “Beyond Ordinary”👑🌹
ApexAura
12 Yeas of Excellence
Award Ceramic
Loading More ………
සුන්දර දවසක්! කාටත් සුබ ප්‍රාර්ථනා කරන ගමන්, අද දවසේ වීඩියෝ එකෙන් අපි ඔයාලට අරගෙන එන්නේ වෙනස්ම දෙයක්.
ඒ තමයි, ඔයාලට මතක ඇති අපි අපේ Page එක හරහා අපේ මිනිස්සු ඉහළට අරගෙන යන ගමනේ, නව ව්‍යවසායකයින් නිර්මාණය කරන ගමනේදී, මීට මාස කිහිපයකට කලින් මහනුවර, එහෙම නැත්නම් අපේ සෙංකඩගල පුරවරය මේ සඳහා තෝරාගත්තා. ඒ පිළිබඳව විස්තර අපි අපේ Page එක හරහාත් ඔයාලත් එක්ක බෙදාගත්තා.
ඉතින්, ඒ Session එකට සහභාගී වෙලා, තමන්ගේ Journey එක ආරම්භ කරලා, APEXAURA ගමන්මඟ හරිහැටි අවබෝධ කරගෙන, Online ක්‍රමවේදය ඔස්සේ ඉදිරියට ගමන් කරමින්, අද දවසේ ඔවුන් APEXAURA Silver Executive කියන Rank එකට පැමිණ තිබෙනවා.
APEXAURA තුළ Silver Executive කියන Rank එක නිර්මාණය වෙන්නේ කෙනෙකුගේ සමස්ත ආදායම රුපියල් ලක්ෂ දෙක දක්වා වර්ධනය වූ විටයි. ඒ සඳහා තමන්ගේ Sales Group එක නිර්මාණය කරගෙන, මාසෙන් මාසෙට Sales වර්ධනය කරමින්, සාර්ථකව ලක්ෂ දෙකක සමස්ත ආදායමක් ලබාගන්න පුළුවන් වෙනවා. එවිට ඔවුන්ට හිමිවන Rank එක තමයි Silver Executive.
APEXAURA තුළ ආදායම නිර්මාණය වෙන්නේ සතිපතා සිදුවන නිෂ්පාදන අලෙවිය හරහා පමණයි. ඉතින් මාස තුනක් හෝ හතරක් වැනි කෙටි කාලයක් තුළ මහනුවර කණ්ඩායමේ තිදෙනෙක්ම Silver Executive Rank එකට පැමිණ තිබෙනවා.
ඉතින් අපි සුබ පතනවා මහනුවර කණ්ඩායමේ ප්‍රධාන Leader වන, ඇමරිකාවේ සිට මේ කණ්ඩායම මෙහෙයවමින් මේ ජයග්‍රහණයට මඟ පෙන්වූ භද්‍රා අබේසිංහ මහත්මියට. ඒ වගේම මහනුවර ප්‍රධාන Leader ලෙස කටයුතු කරන තුෂාරා ගොඩකුබුර මහත්මියටත්, පුෂ්පරාජ් මහතාටත් අපේ උණුසුම් සුබ පැතුම් එක් කරනවා.
අපේ IDS Team එකෙන් මහනුවරින් පළමු Silver Executive Rank එකට පැමිණි මේ අපේ Leadersලාට නැවතත් උණුසුම් සුබ පැතුම්!
ඉතින් මං ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන Journey එකට එකතු වෙන්න. APEXAURA නිෂ්පාදන අලෙවිය හරහා ස්ථාවර ආදායමක් උපයාගෙන, සාර්ථක අනාගතයක් ගොඩනගා ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
බොහොම ස්තූතියි! හැමදාම අපිත් එක්ක රැඳී සිටින ඔයාලා හැමෝටම හැමදාමත් ආදරෙයි! 💜️😌
කතා කරන්න අපිට... ✅
071 343 83 72 - Hiruna Sudara
Apexaura Senior Sales Manager
පසුගිය සතියේ අපේ 12 වන සංවත්සරය සරලව සමරන්න අපිට අවස්ථාව ලැබුණා. ❤️
ඒත් සැබෑ සැමරුම තවම ඉවර නෑ! 🎉 අගෝස්තු 2 වනදා අපේ 12 වන සංවත්සරය අති උත්කර්ෂවත් ලෙස ඔබ හැමෝම එක්ක සමරන්න අපි සූදානම්.
එදාට හමුවෙමු! ✨
වියැකී යන හෙළ ආහාර සංස්කෘතිය රැක ගැනීම සඳහා APEXAURA පියමනින ගමන් මගේ තවත් සාර්ථක පියවරක් අද ඇතුගල්පුරවරයේදී සාර්ථකව නිමා කළා. 🇱🇰🌿
අපගේ අරමුණ වන්නේ හෙළ ආහාරයේ වටිනාකම නැවත සමාජයට සමීප කරමින්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමයි.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. ඔබගේ විශ්වාසය සහ ආදරය තමයි අපගේ ශක්තිය.
මේ එම සුන්දර මොහොතවල මතකයන් කිහිපයක්... 📸💚
හෙළ රසය රැකගනිමු... සෞඛ්‍යවත් හෙටක් එක්ව ගොඩනගමු! 🌾✨
#හෙළආහාර
17/07/2026
ජීවිතය ලස්සන වෙන්නේ අපි දකින පාටවලින් විතරක් නෙවෙයි... ඒ පාටවලින් දැනෙන උණුසුම් හැඟීම් නිසයි. ❤️✨
රතු කියන්නේ ආදරය, ශක්තිය සහ හදවතේ උණුසුම. ❤️🌹
කහ කියන්නේ සතුට, බලාපොරොත්තුව සහ හෙට දවසේ ආලෝකය. 💛🌼
අද අපි සමරන්නේ පාටක් නොවෙයි... අපේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ගෙනාපු සුන්දර මොහොතක්. 💗
ජීවිතය අපට තවත් ලස්සන පාටක් එකතු කරන්න සූදානම්. ඒ පාට මොකක් වුණත්, එය අපේ ලෝකය ආදරයෙන්, සිනහවෙන් සහ නොමැකෙන මතකයන්ගෙන් පුරවාවි... 😌💗
And maybe... the most beautiful color in the world is the color of Love. ❤️
17/07/2026
🌿 Apex Aura විශේෂ VIP ආරාධනය 🌿
ආදරණීය මහත්මයාණනි / මහත්මියනි,
ශ්‍රී ලංකාවේ පුරාණ ආහාර සංස්කෘතිය හා නවීන ව්‍යාපාරික අවස්ථා එකට ගෙන එන Apex Aura Exclusive VIP වැඩසටහන සඳහා ඔබව ගෞරවයෙන් ආරාධනා කරමු.
මෙම අවස්ථාවේදී නව ව්‍යාපාරික දැක්මක්, සාර්ථකත්වය කරා යා හැකි අවස්ථා සහ අනාගතයට ගැළපෙන ව්‍යාපාරික මාර්ග පිළිබඳව ඔබට සුවිශේෂී දැනුමක් ලබාගැනීමට හැකි වේ.
🗓️ දිනය: 2026 ජූලි 22 වන බදාදා
🕙 වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 12.30 දක්වා
📍 ස්ථානය: බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ මධ්‍යස්ථානය (පැරණි නගර ශාලාව), කුරුණෑගල
✨ මෙම වැඩසටහනේදී ඔබට: • නව ව්‍යාපාරික අවස්ථා පිළිබඳ දැනුවත් වීමට
• Apex Aura හි දැක්ම හා අරමුණු හඳුනා ගැනීමට
• සාර්ථක ව්‍යාපාරිකයන් හා නව හිතවතුන් සමඟ සම්බන්ධ වීමට
• ඔබගේ අනාගතය සඳහා වටිනා පියවරක් තැබීමට අවස්ථාව ලැබේ.
ඔබගේ වටිනා සහභාගීත්වය අපට මහත් ගෞරවයකි.
ස්තූතියි!
Apex Aura Team 🌿
තුන් දෙනත් එක්ක ඇතුගල්පුරේ රවුමක් ...😌❤️
සිකුරාදා හවස හදිසියේ ආපු idea එක්කට සෙනසුරාදා පාන්දරම ලෑස්ති වුනේ ඇතුගල්පුරේ රවුමක් දාන්න..ව්‍යාපාර වැඩ කටයුතු ටික ඉවර කරලා තුන් දෙනත් එක්ක ගියේ Epitome එකට නිදහසේ ඉදලා එන්න..place එකට යනකොටම තේරුනා select කරගත්තේ best ම place එකක් කියලා...😌🍃 අපි තුන්දෙනා ඇතුගල්පුරේ හරි ලස්සන දවසක් ගත කරේ මෙහෙමයි
මතක් කරලා කියන්න ඕනි plan කරලා යන ගමන් වලට වඩා එකපාරට හිතිලා යන ගමන් වලත් අමුතු vibe එකක් තියනවා.. ඒ නිසා හිත හිත ඉන්නෙ නැතුව ආස තැනක ඉක්මනට ඇවිදලා එන්න...👀😅