Hasi Beauty
හොඳම දේ ... අඩු මිලට ... අපෙන්...
21/10/2022
ඔයාලා තාම අපේ සබන් කැටේ ගත්තේ නැද්ද ☺️
ඇත්තටම මේක මැජික් සෝප් එකක්... 🤩🤩🤩
අත් යට , බෙල්ලකලු වෙලා නම් සමේ ආසාදන තත්ව තියේනම් මං මේ සබන් එක හදවතින්ම රෙකමන්ඩ් කරනවා.... ❤️
ඒ වගේම මේ මුදලට මේ සබන් එක ඉදිරියට ගන්න බැරි වේවි.. මොකද මේ සබන් එකට භාවිතා කරලා තියෙන අමුද්‍රව්‍ය මේ වෙද්දි මිලෙන් ඉහලයි.... ඉතින් තාමත් අපිට හදුන්වාදුන් මිලට මේක ලබාගන්න පුලුවන් කම තියෙනවා.... 🤗🤗
ඉතිම් ඔයාලා අරගත්තේ නැත්නම් අදම ගන්න...
මේක අපේ දේ.. අපේ රටේ දේ.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
එයට වටිනාකමක් එක් කිරීම අපේ යුතුකම
20/10/2022
🌿Herbline නිවසින් දැන් නවතම හදුන්වා දීමක්
💖සැලොන් සදහා විශේෂයි
🌿🌿🌿Herbline Professional Range.🌿🌿🌿
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්, බිලිචින් අඩංගු නැති ආයුර්වේද නිෂ්පාදන ගෙන එන වෙතින් ගෙන එන නව නිෂ්පාදන පෙළ......
✴️ Facial kit එකක්ම තියෙනවා ඔයාලට ගන්න පුළුවන්
⭐ මේ කාලේ salon යන්න අමාරු නිසා ගෙදර ඉදන්ම facial එකක් කරගන්න පුලුවන්
Step 1 - Cleanser - Aloevera & Vitamin C
Step 2 - Scrub - Aloevera & Vitamin C
Step 3 - Mudpack - Aloevera & Vitamin C
Step 4 - Massage Cream - Aloevera & Vitamin C
Step 5 - Astringent - Aloevera & Vitamin C
Step 6 - Sun Protection Cream - Aloevera & Vitamin C
👉 ඔබේ සම පිරිසිදු කරයි
👉 සම පැහැපත් කරයි
👉සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
👉 සමේ තෙතමනය ආරක්ෂා කරයි
👉 සම පෝෂණය කරයි
👉 සමේ රැලිවැටීම වලකයි.
👉 සමට ඒකාකාර පැහැයක් ලබා දෙයි.
🌿 නිවසටම ගෙන්වා ගන්න.
🌿 ඔබේ සැලොන් එකටම ගෙන්වා ගන්න.
🌿 භාණ්ඩ ලද පසු මුදල් ගෙවන්න.
🌿 ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වාගත හැක
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Whatup massge ekka danna 0719797874
20/10/2022
🔴ඔබටත් අවශ්‍ය රන්පැහැ නිකැලැල් සමක් හිමි කරගැනීමටද...?
🔴 කුරුලැ ලප කැලැල් නිසා පීඩා විඳිනවාද....?
🔴සම එකම පැහැයකට ගැනීමට අවශ්‍යද...?
🔴 දිදුලන පැහැපත් නිකැලැල් සමක් ලබා ගැනීමට කැමති කාන්තා හා පිරිමි ඔබ වෙනුවෙන්මයි...💯
🔴 ඔබ තරුණ උනත් මැදී වියෙ උනත් ඔබට භාවිතා කල හැක.
💫Organic Turmeric skin brightening beauty capsule 💖
භාරතීය(ඉන්දීය ) කාන්තාවන් මෙන්ම තරුණයන්ද අතීතයේ සිට සම රන්පැහැ වීමට, සමේ දීප්තිය වැඩි ව්මට , කුරුලැ ආසාදන නැතිවී නිකැලැල් දිදුලන සමක් ලබාගන්න කිරිවලට කහ දාලා පානය කරනු ලබයි.
ඉතින් කහා පානයක් ලෙස ගන්නවාට වඩා capsule ආකරයෙන් ලාබා ගැනීම වඩාත් ඵලදායි හා ප්‍රතිඵල දායක බව නූතනයෙ පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා.
💫මෙම turmeric capsule වල ප්‍රයෝජන ලෙස,
➡️සමෙ පැහැය ඉතා ඉක්මනින් ක්‍රමානුකූලව ඉහල නංවා ගැනීමට, කුරුලැ කැලැල් ආදි සමෙ ආසාදන තුවාල සුව කරගැනීමට,
➡️ප්‍රතිශක්තිය ඉහල නංවා ගැනීමට ,
➡️මොලයේ ක්‍රියාකාරිත්වය ඉහල නංවා ගැනීමට,මානසික පීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුලු මොලයේ රෝගවලට උපකාරී වන අතර මොලයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාදකය වැඩි කරනවා.
➡️හර්ද රෝග අවදානම අඩු කරගැනීමට
➡️සමහර පිලිකා රෝගවලට එරෙහිව සටන් කරයි .
➡️ශරීරයෙ දැවිල්ල අඩු කර ආහාර ජීර්ණ ගැටලුවලට උපකාරී වේ.
💫භාවිතා කරනා ආකාරය
ආහාර ගැනීමෙන් පසු දිනකට capsule 2ක්. උදේ හවස එක බැගින් ගන්න
💫මාස තුනක් පමණ නොකඩවා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය 💯
💫මිලදී ගැනීමට,
🌿නම
🌿ලිපිනය
🌿දුරකතන අංක 2 ක්
නගරය Inbox හෝ 071 9797874 whatsApp කරන්න .
🔴 මිල 990/=
(Capsule 60 ක් සහිතයි , මාසයක් භාවිතා කල හැක.)
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
දිවයින පුරාම බෙදාහැරීම් 🚛🚛🚛
20/10/2022
👉වැනිලා සහ චොක්ලට් රසයෙන් යුත් ඉගිනි කිරි පානය 1850/= 👈
🍵කිරිපිටි බීලා ලෙඩ වෙලා අහුරු ගණන් බෙහෙත් බොන ඔබට.....කිරි බීලා මහත් වෙලාද...එහෙමනම් විෂ කිරිපිටි වලට මෙන්න විසදුම...පෝෂණීය Iginee කිරි පානය.. ඔබත් බීලම බලන්න........🍵
🍁100%ක් ස්වාභාවික ඉගිනි ඇට ආශ්‍රයෙන් නිපදවා ඇත.
🍁ඉගිනි ඇට හෙළයන් ජලය පිරිසිදු කිරීමට භාවිතා කළ අතර මෙයින් ශරීරය පිරිසිදු වේ. වර්තමානයේ ආයුර්වේදයේද ප්‍රචලිතය.
🍁ලෙඩ රෝග වලින් ආරක්ෂා වේ.
🍁ප්‍රණීත රසයකින් යුක්ත මෙය ඕනෑම වයස් කාණ්ඩයකට භාවිතා කළ හැක.
🍁ශරීරයේ සියලු විෂ තරණය කරන අතර
🌹අක්ෂි රෝග, මූත්‍ර රෝග
🌹වකුගඩු ආශ්‍රිත රෝග, දියවැඩියාව
🌹මානසික ආතතිය , සෙම් රෝග
🌹හිසරදය, කරකැවිල්ල
🌹මළබද්දය, අර්ශස්
🌹ගැස්ට්‍රියිටීස්, පණු රෝග
🌹අධ් රුධිර පීඩනය යනාදී බොහෝ රෝග වළක්වා ගැනීමට හොදම පානය
🍁ශක්තිය වැඩි කරන රුධිරය පිරිසිදු කරන ඉගිනි පානය තේ හැන්දෙන් එකක් උණුවතුරට දාල දිය කරන්නයි තියෙන්නේ...හරි පහසුයි....
අවශ්‍ය අය අදම ඇනවුම් කරන්න.
ඇනවුම් කිරීමට Inbox හෝ Whatsapp
0719797874 සම්බන්ධ වන්න
Cash on delivery
20/10/2022
🍀 ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්, බිල්චින් අඩංගු නැති ආයුර්වේද. නිශ්පාදන ගෙන එන වෙතින් ගෙන එන නව නිශ්පාදන පෙළ..(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )
⭕ ඔබේ සම පිරිසිදු කරයි
⭕සම පැහැපත් කරයි
⭕සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
⭕ සමේ තෙතමනය ආරක්ෂා කරයි
⭕සම පෝෂණය කරයි
⭕සමේ රැලිවැටීම වලකයි.
⭕සමට ඒකාකාර පැහැයක් ලැබෙයි
🍀 Rose Body lotion
🍀 Katarolu Body lotion
🍀 Gold Body lotion
🍀 Lavender Body lotion
🚛.. නිවසටම ගෙන්වා ගන්න
Cash on delivery
071 979 7874
WhatsApp මගින් ඔබේ ඇනවුම ලබාදෙන්න
20/10/2022
මෙම capsule වර්ග මිලදී ගත හැක..
ඕනෑම එකක් 990/=
20/10/2022
🔶ටර්මරික් කැප්සියුල (කහ) 🔶
පෝෂණ අතිරේකයකි.
🌿මානසික අවපීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුළු මොළයේ රෝග වලට උපකාරී වන අතර මොළයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාධකය වැඩි කරයි.
🌿හෘද රෝග අවදානම අඩු කරයි
🌿සමහර පිළිකා වර්ග වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත
🌿දැවිල්ල අඩු කිරීමට හා ආහාර ජීර්ණ ගැටළු වලටද උපකාරී වේ.
එක් කැප්සියුලයක පිරිසිදු ටර්මරික් කුඩු 250 mg ක් අඩංගු වේ.
භාවිතා කරන ආකාරය :
ආහාර ගැනීමෙන් පසු දිනකට කැප්සියුල 1 ක්
කැප්සියුල 60 ක් අඩංගු වේ...
මාස 2ක් භාවිතා කල හැක
මිලදී ගැනීම සදහා Inbox හෝ whatsapp
( 071 979 7874) විමසන්න..
26/09/2022
🏵️🏵️🏵️🏵️බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද
ගන්න බැරිද?🏵️🏵️🏵️🏵️
100% ප්‍රතිඵල සහතිකයි.
Price =Rs. 990
මෙහි CINNAMON CAPSULES 60ක් අඩංගු වෙි.
එක් CAPSULE ක් තුල 250 mg ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.
🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?👍
🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත💪
🌹100%ක් ආයුර්වේද නිශ්පාදනයක්
🌿 කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිපල නැද්ද
මෙන්න හොදම විසදුම .
🌿නිෂ්පාදනයක් ඉතා පහසු මිලකට ලබා ගන්න .
වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.
🌿ඉක්මනින් ආහාර දිරවිම සිදු කරයි . ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කරයි..
මිලදී ගැනීමට අවශ්‍ය නම් 0719797874 whataspp
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
දිස්ත්‍රික්කය
අප වෙත එවන්න .
26/09/2022
Click here to claim your Sponsored Listing.