Buddi bridal & Fashion Salon

Buddi bridal & Fashion Salon

Share

Beutacion & Wedding planner

Photos from Buddi bridal & Fashion Salon's post 25/08/2024
14/01/2023

ජීවිතේ ,

බැදීම් කියලා දෙයක් නෑ . ඒක බොරුවට හදාගෙන තියෙන මනස්ගාතයක් විතරයි .. ගෑනියෙක් ගෙ පිරිමියෙක් ගෙ ඒ ඒ වයසට උන්ගේ හෝර්මෝන නිසා එක එක ආසාවන් එනවා .පොඩි කාලෙ බෝනික්කට ආස වෙනවා .පොඩි කාලෙ සෙල්ලම් තුවක්කුවට ආස වෙනවා .ලොකු වුනාම සල්ලි වලට ,ලොකු ගේකට ,ලස්සන ගෑනියෙක් ට,පිරිමියෙක් ට, වාහනයකට ආස වෙනවා . ඔය ඔක්කොම හිතේ හදාගෙන තියෙන දේවල් විතරයි.එල්ලීගෙන යන්න මොකක් හරි දෙයක් හැමතිස්සෙම ඔලුවෙ තියාගෙන ඉන්නවා .. ඒක නැති වුනාම ජීවත් වෙන්න බෑ වගේ .. ඒවා නිසාම ප්‍රශ්න ත් හදාගෙන ., ජීවිතය ත් නාස්ති කරගෙන .. බොරු හීන පස්සෙ ගිහින් අන්තිමට ජීවත් වෙනවට වඩා ජීවිතය විදවනවා විතරයි මිනිස්සු .

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

227/1 Athurugiriya Road, Homagama(Homagama Public Fair)
Homagama

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 17:00