Salon Highly - Hair & Beauty Academy
Salon Highly by Anajalee Jayasinghe
🌟 කෝස් එකක් කරලා තවත් මාස ගණන් Trainee කෙනෙක් විදියට නොමිලේ වැඩ කරන්න වෙනවද?
අද බොහෝ දෙනා Hair, Beauty & Bridal පාඨමාලා අවසන් කළත්, ප්‍රමාණවත් ප්‍රායෝගික පුහුණුවක් නොලැබෙන නිසා රැකියාවකට සුදුසු මට්ටමකට පැමිණෙන්නේ නැහැ.
Salon Highly Academy හි අපගේ අරමුණ වන්නේ ඔබව තවත් Trainee කෙනෙකු බවට පත් කිරීම නොව, සැබෑ ක්ෂේත්‍රයේ විශ්වාසයෙන් වැඩ කළ හැකි දක්ෂ වෘත්තිකයෙකු බවට පත් කිරීමයි.
✨ Hair | Beauty | Bridal Advanced Master Course ✨
🎓 බිංදුවේ සිට ආරම්භ කළ හැකි සම්පූර්ණ වෘත්තීය පුහුණුවක්
✔️ මාස 06ක Advanced Master Course
✔️ සතියට එක් දිනක් පමණයි
✔️ Theory + Extensive Practical Training
✔️ Hair, Beauty & Bridal විෂයධාරා තුනම
✔️ සැබෑ පාරිභෝගිකයන් සමඟ වැඩ කිරීමේ අවස්ථාව
✔️ වෘත්තීය සැලොන් පරිසරයක සෘජු අත්දැකීම්
✔️ විද්‍යාත්මක හා නිවැරදි ක්‍රමවේදයන්ට අනුව පුහුණුව
💎 වසර 26ක වෘත්තීය අත්දැකීම් සමඟ, මගේ දැනුම සහ ක්ෂේත්‍රයේ සැබෑ අත්දැකීම් ඔබට නොසඟවා ලබාදෙමි.
🎓 අපගේ ආයතනයෙන් ඔබ පිටවන්නේ වටිනා සහතිකයක්, ශක්තිමත් දැනුමක් සහ සැබෑ ප්‍රායෝගික හැකියාවක් සමඟයි.
🌿 සුන්දර, සුවපහසු හා නිදහස් පරිසරයක ඉගෙන ගන්න.
📍 salon Highly Anjalee Jayasinghe Academy – Homagama
🌟First Batch – June 01 (Wednesday)
🌟Second Batch – June 04 (Saturday)
🌟Course fee - Rs. 95,000/-
Monthly installments are available
⚠️ Limited Seats Available
📞 අදම ඔබගේ අසුන වෙන්කරවා ගන්න!
0777968385
Anjalee Jayasinghe
Professional Hair Dresser & Beauty Therapist
NVQ 4/ Hair,Beauty ,Bridal
NVQ 5/ Cosmotologist
Aesthetician
City & Guilds UK
Leval IV Government Exam Assessor
Srilanka
✨ Bridal Advance Master Makeup work shop
Beauty backed by Science
Makeup කියන්නේ
brush එකක් හෝ product එකක් විතරක් නෙමෙයි.
✨ Learn • Understand • Practice – The Science of Makeup
මේක brush technique එකක් විතරක් උගන්වන class එකක් නෙමෙයි.
මේක Chemistry of Makeup ඉගෙනගන්න පුළුවන් Advance Master Workshop එකක්.
බොහෝ දෙනා makeup කියන්නේ
👉 product එකක් අරගෙන, layer කරලා, cover කරන ක්‍රමයක් කියලා හිතනවා.
නමුත් සත්‍යය එහෙම නෙමෙයි.
🔬 Makeup කියන්නේ science එකක්.
🔬 Skin කියන්නේ living chemical system එකක්.
Face එකේ
• pH balance
• Sebum level
• Skin barrier
• Texture & pores
• Hydration chemistry
මේවා හඳුනාගන්නෙ නැතුව,
කොච්චර expensive products භාවිතා කළත්
perfect makeup look එකක් නිර්මාණය කරන්න බැහැ.
🌿 “Makeup starts before the brush touches the skin.”
මුහුණ පළමුව හදාගත යුතුයි
👉 සෞන්දර්යාත්මකව නෙමෙයි
👉 විද්‍යාත්මකව.
මෙම workshop එක තුළ
✨ Face එකේ science එක identify කරන විදිය
✨ Skin chemistry අනුව makeup adjust කරන ක්‍රම
✨ Why makeup breaks, cakes, oxidizes – විද්‍යාත්මක හේතු
✨ Product usage ට පෙර skin prepare කරන scientific method
✨ Long-lasting flawless finish එකට behind-the-science
Theory + Practical
Beauty + Chemistry
Art powered by Science
Makeup artist කෙනෙක් විදිහට
products follow කරන එකෙන්
👉 science understand කරන level එකට
ඔබ elevate වෙන්න කැමති නම්,
✨ Advance Master Makeup Look – Science Based Workshop
✨ මෙතනින් තමයි true transformation එක පටන් ගන්නේ.
👉 Join us. Learn the science. Create the beauty.
Highly Anjalee Jayasinghe
ඔබේ ආදරණීය ගුරුතුමියගෙන් වෙනස්ම අත්දැකීමක්..
අය කිරීම 7000/ පළමු දින සඳහා
දෙදින පුහුණුවීම් සඳහා.15000/
අසුන් පහළොවක් පමණි.
0777968385
15/01/2026
පෙබරවාරි 13 හෝමාගම
Advance Galvanic Electrotherapy with Microdermabration ❤️❤️❤️
සංකීර්ණ කරුණු සරල ලෙස, දරුවන්ගේ හදවතටම ඇතුළු කරලා ඉගැන්නුවා.
ඔවුන්ගේ උනන්දුත්, හදවතින් ඉගෙන ගන්න ආදරයත් මට අමතක නොවෙන අත්දැකීමක්.
ඒ හැඟීමම තමයි මගේ ඊළඟ වැඩමුළුවට අලුත් ආලෝකයක්. ✨
දරුවන්ගේ හදවතට විද්‍යාත්මක ලෝකය ගෙනියන්න
❤️❤️❤️❤️❤️
විසි කරල පැත්තකට දාලා තියෙන මැෂින් එකෙන් මාසෙකට ලක්ෂයක් විතර හොයමුද.? .තීරණය ඔබේ අතේ...
ඔබේ අනාගතය වෙනස් කරන 5 in one galvanic facial සහ ගැල්වනික් මැෂින් එකෙන්ම කරන Microdermabration වැඩ මුළුවට සාදරයෙන් පිළිගන්නවා .🙏
ගැල්වනික් කියන්නේ මැෂින් එකක් නෙමෙයි එක විද්‍යාවක් . බොහොම ගැඹුරු විද්‍යාවක්.ඔබේ සම්පූර්ණ සමට විද්‍යාත්මක විස්මයක්.
⚡ Micro Galvanic Current use කරලා, special serums skin ගැඹුරට push කරන නවීන technology.
✨ Clear, hydrated & glowing skin
✨ Reduce fine lines & wrinkles
✨ Fade pigmentation & acne marks
👉 සරලව කියනකොට: අපේ Galvanic Facial එකෙන් serum එකේ power skin එකේ deepest layer වලට ගියෙම, skin naturally glow වෙනවා!
මේකට තමයි කියන්නේ galvanic miracle touch , නව ආරම්භයක් නව රූපයක්..
මුළු ශරීරයේ තියෙන වස විස ටික යවලා සෛල තිරිහන් කර ගන්න කැමතිද..?
පළමු treatment එකෙන්ම ඔබේ සේවා දායකයාට ස්වභාවික glow එකක් දෙන්න කැමතිද ..?
Microdermabration එකෙන් ඔබ කවදාවත් සිතුවාද filter එකක් නැතුවම Smooth & Shiny look එකක් එම මොහොතේම ගන්න පුලුවන් කියලා..?
ඔබ මෙම පංති අවසානයෙදී බය නැතුව
ඒක අහන්න ඕන ඔබේ සේවා දායකයින්ගෙන්. මම කරන්නේ මේක උගන්වන එක.
Highly Anjalee Jayasinghe
Salon Highly
Salon Highly Hair and beauty academy
ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
0777968385
0741663919
ආදරණීය ගුරුතුමියගෙන් ඔබට අලුත් දැනුමක් හා වටිනා අත්දැකීම් සම්භාරයක් සමඟින් ...
🌺 රට යන්න සිහින දකිනවාද ?
🌺 සල්ලි හොයන stable job එකක් ඕනේද?
🌺 නොමැති නම් තමන්ගේම business එකක්
පටන් ගන්න උත්සහ කරන අයෙක්ද ?
එහෙනම්—මේ Master Training එක ඔයාලටම තමයි
මාස හයක පාඨමාලාව
ස්ථානය Salon Highly hair and beauty academy
Homagama
ආරම්භක සම්මන්ත්‍රණය 2026 ජනවාරි 28
මෙම පාඨමාලා තුනම එකට master level එකේ ඉගෙන ගැනීමේදී ,
ඔයාලගේ අතේ skill එකක් future එකත් වෙනස් කරලා අනිවාර්යෙන්ම අපි දෙනවා. නිවැරදි මග පෙන්වීම තුළින් සාර්ථකවම මෙම පාඨමාලා අවසන් කිරීමේදී ඔබේ අනාගතයේ ජය ගන්නවා නියතයි.
“මේක class එකක් නෙවෙයි…
ඔයාගේ income, future, confidence—සියල්ලම වෙනස් කරන skill එකක් වනවා නොඅනුමානයි.
“Skill එක තිබ්බම ලෝකේ ඕනම තැනක වැඩ කරන්න පුළුවන්.
රස්සාව ස්ථීරයි.
රට යන්න දොරටු විවෘත වෙනවා
Business start කරන්නත් easy.”
අපි ඉගෙන ගන්න luxury calm පරිසරයක්...එක්ක
අපි ට්‍රේනින් වෙන්නේ real customer base එකක් ඉන්න Salon එකක් තුළ.
අත්දැකීම් තියෙන දක්ෂ ගුරුවරියකගේ මගපෙන්වීම.
ඔයාගේ අතේ touch එකම ඔයාලගේ නම හැකියාව, ආකල්ප brand එකක් වෙන training.”
එකක්.
“January 2026 – ඔයාගේ ජීවිතේ turning point එක.”
“එන්න… මේ අවස්ථාව අහිමි කරගන්න එපා
ඉතාමත් ඉක්මනින් අපව අමතන්න.
0777968385 / 0741663919( සිසුන් විස්සක් පමණි)
Highly Anjalee Jayasinghe
Professional Hair dresser/;Beautician/ Makeup artist/ Aesthetician
NVQ Leval 4 Hair,Beauty ,Bridal
NVQ Leval 5 Cosmotology
City& Guilds UK
NVQ Leval 4 Government Exam Assessor
#ඔබගේSkillඔබගේFuture
#අලුත්දැනුම
#සෞන්දර්යශිල්පියාව
හෝමාගම දෙසැම්බර් 16
2025 වසරේ අවසාන පංතිය
අපේ Hairstyle පන්තිය..
ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ප්‍රායෝගික පුහුණුවීම් කරන්න කැමතිනම් කතා කරන්න...
අලුතින් පටන් ගත්ත ආදරණීය අපේ පංතිය.
බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි..නැවතත් ඔබේම නගරයට. අවස්ථාවථාව ඇත.
ඩමී වලට Hair style දැම්මහම මොකද වෙන්නේ?
කොහොමද හරියටම Hair style එකක් Backcombing කරන්නේ..??
අපි අපේම ස්වභාවික කොණ්ඩයෙන්...Hair style ඉගෙන ගන්න එකම ප්‍රායෝගික පංතිය..
එන්න ඔබේ අමාරුම විෂය ධාරාව..සරලව ප්‍රායෝගිකව. .ඩමි වලට නොමැතිව..ඉගෙන ගන්න පහසුම ක්‍රම උපායන් සමඟ...
ඔබේම නගරයට...
ඉක්මනින් ඔබේ අසුන වෙන් කරවා ගන්න.
Advanced hairstyling and technique master class😎
Dummy නොමැතිව,,එන්න මගෙත් එක්ක ,,
සැබෑ කොන්ඩ වලට hairstyle දාන්න
කොතරම් course කලත් ඔබ තවත් අමාරුවෙන් යන ගමනක් ද,,,
එන්න මා හා එක්වන්න.දවසකින් දෙකකින් නොව කෙටි කාලයකදී මා ඔබව දක්ෂ නිර්මාණ ශිල්පියෙකු ලෙස බිහි කරමි.
🍁Hairstyle බෝරින්ග්ද??
🍁Backcomb අවුල්ද??
🍁Volume බහින්වද??
🍁Style එකෙන් style එකට change වෙන්න අමාරුද??
🍁Fringe එක තවමත් set වෙන්නේ නැතිද??
🍁Products අඩුවෙන් finishing වැඩියෙන්
🍁සම්පූර්න විශය මාලාව සමග
Select products,tools and Equipment,මූලීක දැනුමේ සිට ලබා දෙන නිබන්දනය
🍁Blow drying,crimping,Backcombing and Hair sectioning පිලිබද ප්‍රායෝගික පුහුණුව
🍁මෝස්තරයක් දෑමීමේදී අවශ්‍ය නවීනතම ශිල්පීය ක්‍රම සරලව
සිසුන් ගණන -= 15 යි.
ස්ථානය = හෝමාගම Salon Highly Hair& Beauty Academy
අය කිරීම = 20000/.( වාර දෙකකදී ගෙවිය හැක)
පුරා මාසයක් පුරාවට..
, ආසන සීමිතය.
Salon Highly Hair & Beauty Academy # Homagama
Anjalee jayasinghe (level 4 exam assessor )
Call us - 0777968385/0741663919
කරුණාකර 0777968385 whatsapp අංකයට Massage යොමු කරන්න.
දෙසැම්බර් 09 හෝමාගම
❤️❤️❤️
විසි කරල පැත්තකට දාලා තියෙන මැෂින් එකෙන් මාසෙකට ලක්ෂයක් විතර හොයමුද.? .තීරණය ඔබේ අතේ...
ඔබේ අනාගතය වෙනස් කරන 5 in one galvanic facial සහ ගැල්වනික් මැෂින් එකෙන්ම කරන Microdermabration වැඩ මුළුවට සාදරයෙන් පිළිගන්නවා .🙏
ගැල්වනික් කියන්නේ මැෂින් එකක් නෙමෙයි එක විද්‍යාවක් . බොහොම ගැඹුරු විද්‍යාවක්.ඔබේ සම්පූර්ණ සමට විද්‍යාත්මක විස්මයක්.
විද්‍යාත්මක සුන්දරත්වය කියන්නේ —
දැනගෙන කරන facial එකක් ⚡
Galvanic Treatment 💆♀️
අලුත් පරපුරේ විද්‍යාත්මක ප්‍රතිකාරය 💫
අපි ඉගෙන ගන්නෙ facial එකක් නෙමෙයි...
ඒ පිටුපස තියෙන විද්‍යාව තේරුම් ගන්නයි 🌿
ඔයා දැනගෙන කරන විද්‍යාත්මක සේවාවක් —
client කෙනෙකුට විශ්වාසය දෙන්න පුළුවන් 💖
ඒ නිසා ඔයාගේ service එක upgrade වෙනවා 💎
Quality එක ඉහල යනවා 👑
ඔයා දෙන ප්‍රතිඵල බලලා
client නැවත එනවා ✨
අපි උගන්වන්නෙ විද්‍යාත්මක සුන්දරත්වය 💫
Salon Highly Hair & Beauty Academy 💇♀️💅
අදම එකතු වෙන්න!
ඔයාගේ අනාගතය දැනගෙන නිර්මාණය කරන්න 💖🔥
⚡ Micro Galvanic Current use කරලා, special serums skin ගැඹුරට push කරන නවීන technology.
✨ Clear, hydrated & glowing skin
✨ Reduce fine lines & wrinkles
✨ Fade pigmentation & acne marks
👉 සරලව කියනකොට: අපේ Galvanic Facial එකෙන් serum එකේ power skin එකේ deepest layer වලට ගියෙම, skin naturally glow වෙනවා!
මේකට තමයි කියන්නේ galvanic miracle touch , නව ආරම්භයක් නව රූපයක්..
මුළු ශරීරයේ තියෙන වස විස ටික යවලා සෛල තිරිහන් කර ගන්න කැමතිද..?
පළමු treatment එකෙන්ම ඔබේ සේවා දායකයාට ස්වභාවික glow එකක් දෙන්න කැමතිද ..?
Microdermabration එකෙන් ඔබ කවදාවත් සිතුවාද filter එකක් නැතුවම Smooth & Shiny look එකක් එම මොහොතේම ගන්න පුලුවන් කියලා..?
ඔබ මෙම පංති අවසානයෙදී බය නැතුව
ඒක අහන්න ඕන ඔබේ සේවා දායකයින්ගෙන්. මම කරන්නේ මේක උගන්වන එක.
Highly Anjalee Jayasinghe
Salon Highly hair and beauty academy
ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
0777968385
0741663919
Salon Highly - Hair & Beauty Academy Salon Highly by Anajalee Jayasinghe
ආදරණීය ගුරුතුමියගෙන් ඔබට අලුත් දැනුමක් හා වටිනා අත්දැකීම් සම්භාරයක් සමඟින් ...
🌺 රට යන්න සිහින දකිනවාද ?
🌺 සල්ලි හොයන stable job එකක් ඕනේද?
🌺 නොමැති නම් තමන්ගේම business එකක්
පටන් ගන්න උත්සහ කරන අයෙක්ද ?
එහෙනම්—මේ Master Training එක ඔයාලටම තමයි
මාස හයක පාඨමාලාව
ස්ථානය Salon Highly hair and beauty academy
Homagama
ආරම්භය 2026 ජනවාරි 06
මෙම පාඨමාලා තුනම එකට master level එකේ ඉගෙන ගැනීමේදී ,
ඔයාලගේ අතේ skill එකක් future එකත් වෙනස් කරලා අනිවාර්යෙන්ම අපි දෙනවා. නිවැරදි මග පෙන්වීම තුළින් සාර්ථකවම මෙම පාඨමාලා අවසන් කිරීමේදී ඔබේ අනාගතයේ ජය ගන්නවා නියතයි.
“මේක class එකක් නෙවෙයි…
ඔයාගේ income, future, confidence—සියල්ලම වෙනස් කරන skill එකක් වනවා නොඅනුමානයි.
“Skill එක තිබ්බම ලෝකේ ඕනම තැනක වැඩ කරන්න පුළුවන්.
රස්සාව ස්ථීරයි.
රට යන්න දොරටු විවෘත වෙනවා
Business start කරන්නත් easy.”
අපි ඉගෙන ගන්න luxury calm පරිසරයක්...එක්ක
අපි ට්‍රේනින් වෙන්නේ real customer base එකක් ඉන්න Salon එකක් තුළ.
අත්දැකීම් තියෙන දක්ෂ ගුරුවරියකගේ මගපෙන්වීම.
ඔයාගේ අතේ touch එකම ඔයාලගේ නම හැකියාව, ආකල්ප brand එකක් වෙන training.”
එකක්.
“January 2026 – ඔයාගේ ජීවිතේ turning point එක.”
“එන්න… මේ අවස්ථාව අහිමි කරගන්න එපා
ඉතාමත් ඉක්මනින් අපව අමතන්න.
0777968385 / 0741663919( සිසුන් විස්සක් පමණි)
Highly Anjalee Jayasinghe
Professional Hair dresser/;Beautician/ Makeup artist/ Aesthetician
NVQ Leval 4 Hair,Beauty ,Bridal
NVQ Leval 5 Cosmotology
City& Guilds UK
NVQ Leval 4 Government Exam Assessor
#ඔබගේSkillඔබගේFuture
#අලුත්දැනුම
#සෞන්දර්යශිල්පියාව
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Homagama
10200