Deyana Bridal

Deyana Bridal

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Deyana Bridal, Colombo.

👰‍♀ Bridal Dresses
💃 Wedding Guest Dresses
🥻Sarees 👗 Party Wear
📸Photoshoot Dresses
📿Jewellary
✨Affordable Rentals
📍Homagama
📲 More Details Via WhatsApp

Photos from Deyana Bridal's post 16/08/2026

Dear Dilni & Family, 🤍✨
Dilni Harindya

ඔයාලගේ special day එක වෙනුවෙන් Bride’s saree එකේ ඉඳන් Amma, Nangi ඇතුළු මුළු family එකේම outfits අපිට design කරලා දෙන්න ලැබීම අපිටත් හරිම special experience එකක්. 🥹❤️

ඔයාලා අපි ගැන කියලා තිබුණු මේ beautiful words ටික අපේ හිතට ඇත්තටම දැනුණා. 🥺🤍
අපි කරන වැඩේට වඩා, ඒක ඇඳගෙන ලස්සනට සතුටින් ඉන්න ඔයාලව දකින එක තමයි අපිට ලොකුම happiness එක. ✨

ඔයාගේ අලුත් ජීවිතය love, happiness & beautiful memories වලින් පිරෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 💍🤍✨
May your journey together be filled with endless love, laughter and blessings. 🥂💕

Thank you for trusting Deyana Bridal with such a precious part of your wedding day. 🥹❤️

ආයෙත් දවසක ඔයාලව ලස්සනට dress කරවන්න ලැබෙනකම්… අපි ආදරෙන් බලන් ඉන්නවා. 🥰🌸

With Love,
Deyana Bridal 🤍

Photos from Dilni Harindya's post 16/08/2026
Photos from Deyana Bridal's post 02/08/2026

Congratulations Couple ❤️

Say “Yes” to the Dress of Your Dreams. 🤍💍

✨ Elegant • Stylish • Unforgettable ✨

ඔබට ගැලපෙන perfect bridal dress එක අදම තෝරගන්න.

Deyana Bridal Dresses
📍 Homagama

💬 More Details 📲 ⁨ ⁨ 077 712 8092

Photos from Deyana Bridal's post 01/08/2026

One promise… One journey…
One beautiful beginning. 🤍💍

Congratulations Beautiful Couple
Rukshan ❤️ Dilini
Ravinda Rukshan

Bride 💄 Glamour By Dhananjaya “The Makeup Manthra“

ඔයාගේ dream wedding එකට timeless elegance එකක්. ✨

ඔබට ගැලපෙන prefect bridal Dress එක අදම තෝරගන්න 🌟

👗 Bridal Frock Available for Rent

📍Deyana Bridal Dresses
Homagama

More Details 📲 077 712 8092

26/07/2026

Royal look එකක් හොයනවද? 👑❤️

මේ velvet saree එකෙන් ඔයාගේ special day එක තවත්
prefect වෙයි. ✨

🥻Osari Available for Rent

📍Deyana Bridal Dresses
Visit Us - Homagama

📲 More Details 077 712 8092

Photos from Deyana Bridal's post 12/07/2026

Congratulations Couple ❤️

Say “Yes” to the Dress of Your Dreams. 🤍💍

✨ Elegant • Stylish • Unforgettable ✨

ඔබට ගැලපෙන perfect bridal dress එක අදම තෝරගන්න.

Deyana Bridal Dresses
📍 Homagama

💬 More Details 📲 ⁨ 077 712 8092

12/07/2026

ඔබගේ විශේෂ දවසට perfect bridal dress එක තෝරගන්න අදම Deyana Bridal Dresses වෙත එන්න.

✨ Prettiest Dress for the Prettiest Bride ✨

🩷Women Dresses Available for Rent

📍 Homagama

💬 More Details 📲 077 712 8092

11/07/2026

අපේ Shop එක කොහෙද තියෙන්නේ කියලා
අහන ආදරණීය ඔයාලට ✨

ඔබත් Dream Dress එකක් හොයනවද? 🤍

👰‍♀Bridal Dresses
🥻Sarees
💃Wedding Guest Dresses
👗Photoshoot Dresses
📿Jewellery
එකම තැනකින්.

🩷Rent Available

Deyana Bridal Dresses
📍 Visit us - Homagama

💬 More Details 📲 077 712 8092

ඔබගේ Style එකට ගැලපෙන Perfect Dress එක අදම තෝරගන්න.✨

Photos from Deyana Bridal's post 11/07/2026

"Bride-to-Be Moments 👰‍♀🤍

Every bride deserves a moment
she’ll never forget..🤍✨”

ඔබගේ ලස්සනම දවසට ගැලපෙන Dream Dress එක Deyana Bridal Dresses වෙතින්.

👰 Dress Available for Rent

📍 Homagama

💬 More Details 📲 077 712 8092

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Colombo
10200