Beauty Academy
beauty cosmetics ,and all beauty product
14/02/2023
25/10/2021
Lipstick 💄 තෝරා ගැනීමේ දි බලන්න ඕන මූලිකම දේ තමයි
💄 ඔයාගෙ සමේ වර්ණය,
💄ඒක පාවිච් කරන දින ඇඳුමේ වර්ණය,
💄ඒ වගේම අපි යන තැනට ගැලපෙනවද කියන කරුණු පිළිබඳ විශේෂයෙන් ම සැලකිලිමත් වෙන්න.
තව එකක් තමයි ලිප්ස්ටික් එක රෝස පාට ගලා ලිප්ස් ලයිනර් එක කලු පාටින් ඇදන් යනවා 🤮
එවිට අපි බලාපොරොත්තු වෙන ලස්සන ලැබෙන්නෙ නෑ. නොදැනුවත් කම නිසා අවලස්සනක් ඇති වෙන්නෙ
ඒනිසා lipstick එකක් ගන්න කලින් ඒ ගැන දැනගෙන සිටීම ඉතාම වැදගත්...
අනිවාරෙන්ම ලිප්ස්ටික් එකක් මිලදී ගැනීමේ දී, භාවිතයේ දි මේ දේවල් පිළිබඳ දැනුවත් වීම ඉතාම වැදගත්
බ්‍රෑන්ඩ් එක, අන්තර් ගත දේවල්, කල් ඉකුත්වීමේ දිනය , බ්‍රැන්ඩ් නම්බර් එක තියනවද නැද්ද කියලා බලන්න. මොකද ලෝකල් ප්‍රමිතියක් නැති ලිප්ස්ටික් වල මේ දේවල් අන්තර්ගත නෑ.
ප්‍රමිතියෙන් උසස් Oriflame නිශ්පාදවල මේ හැමකරුණක්ම සඳහන් වෙනවා. ඒ වගේම,
💄දිගුවෙලාවක් තොල් වල තබා ගන්න පුලුවන්
💄 තොල් කලු වෙන්නෙ නෑ
💄තොල් වලට හානි වීමක් නෑ
💄දීප්තිමත් පෙනුමක් ලබා ගන්න පුලුවන්
Oriflame කියන්නෙ ඉතාම උසස් cosmatics brand එකක්. ඒ වගේම oriflame lipstick වලට ලංකාව පුරාම ඉහළ ඉල්ලුමක් තියෙනවා.
ඉතින් හොඳ ම lipstick එකක් ගත්තත් ඒක නිවැරදිව පාවිච් කරන විදිය දැනගෙන සිටීමත් ඉතාම වැදගත් 😍
💄නිවරදිව දෙතොල් ආලේපන ගල්වන්නේ මෙහෙමයි.💄
🌸lipstick ගාන්න කලින් ලිප්ස් හොදට ස්ක්‍රබ් කරන්න
මැරුනු සම ඉවත් කරගන්න
🌸 lip balm එකක් ගාන්න. කෙලින්ම ලිප්ස්ටික් එක තොල්වල අතුල්ලන්න එපා.
🌸 ලිප්ස් ලයිනර් එක ඇදගන්න වටේට. ඊට පස්සෙ brush එකකින් හරි ඇගිල්ලෙන් හරි ලිප්ස්ටික් තොල් වල ගාන්න
🌸 ගලා ටිෂූ එකක් ලිප්ස් මැදට තියලා තද කරලා වැඩි කොටස් අයින් කරගන්න.
🌸 ලිප්ස්ටික් එක වැඩි කාලයක් තොල් වල රදවාගන්න අවශ්‍ය නම් foundation ස්වල්පයක් ලිප්ස් වල ගලා ලිප්ස්ටික් එක ගාන්න
ලංකාවේ තියෙන branded ම lipstick ලබා ගන්න පුලුවන් oriflame වෙතින්ම පමණයි..
ඉතින් ඔයාලා ඔයාලගේ skin color එකට ගැළපෙන lipstick එකක් අවශ්‍ය නම් අදම ඔයාලගේ order එකට දාගන්න.
25/10/2021
කැලැල් සඳහා වේගයෙන් ක්‍රියා කරන ස්ථාන ජෙල්. පැය 8 ක් තුළ ලප ප්‍රමාණය සහ රතු පැහැය අඩු කරන අතර පැය 24 තුළ පැල්ලම් නරක අතට හැරීම වළක්වයි. සාලිසිලික් අම්ලය නව කැළැල් ඇතිවීම වලක්වන අතර සම සංසුන් කිරීමේ සංකීර්ණය සම සන්සුන් කිරීමට උපකාරී වේ. පැල්ලමක් එන බවක් දැනුන වහාම අයදුම් කරන්න.
පැල්ලම් වල ප්‍රමාණය පැය 24 තුළදී 40% කින් අඩු කරයි
පැය 24 තුළ පැල්ලම් නරක අතට හැරීම වළක්වයි
කැලැල් වල ප්‍රමාණය සහ රතු පැහැය පැය 8 ක්/දිනකට අඩු කරයි.
25/10/2021
💎💎Essential Fairness Multi Purpose Cream💎💎 🤍සුදු වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම... 🤍ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.. 🤍මුලින්ම කියන්න තියෙන වැදගත්ම දේ තමයි oriflame ආයතනයේ නිෂ්පාදන කිසිවක් බ්ලීචීන් අහිතකර ද්‍රව්‍ය වැනි දේවල් වලින් නිෂ්පාදනය කර නොතිබීමයි... 🤍එම නිසා කිසිදු අහිතකර බලපෑමකින් තොරව විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැකි කළ හැකි ස්වභාවික නිෂ්පාදන oriflame ආයතනය විසින් නිපදවන බව සහතික කළ යුතුමය... 🤍මුහුණේ ලප කැලැල් ඉවත් කර,සුසිනිඳු,පැහැපත් සමක් ලබා ගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම... 🤍ඕනෑම වයසක පුද්ගලයෙකුට විශ්වාසයෙන් යුතුව මිල දී ගෙන භාවිතා කළ හැක... 💎නව ආරකින් පැමිණි essential fairness cream දැන් body cream එකක් විදිහට භාවිතා කල හැක...💎 💙පැහැපත් දිදුලන නීරෝගී ලස්සන සමක් ලබා ගැනීමට කැමති ඔබට bleeching අඩංගු නොවන ස්වාභාවික කැනෝලා තෙල් සහ විටමින් ඊ සාරයෙන් අනූන මෙම නිෂ්පාදන මගින් හැකියාව ලැබේ... 💙සමේ තෙතමනය ආරක්ෂා කර දෙයි... 💙සම නැවුම්ව තබයි සම ප්‍රබෝධවත්ව තබයි.... 💙සුසිනිඳු පැහැපත් සමක් ඔබට ලබාදෙයි... 💙හිරු එළියෙන් සම අඳුරු පැහැ වීම වළක්වා දී සම ආරක්ෂා කරයි.
25/10/2021
🟤ආකර්ශණිය නිය පෙළක් හා දෑත් සදහා oriflame වෙතින් හදුන්වා දී තිබෙන, 🔷Soft Caress Nourishing Hand Cream & Hand & Nail Cream. ⚛️මුහුණට වඩා වියපත් වු ඔබේ දෑත් වලට.. ⚛️සැර සබන් වර්ග , සෝදන කුඩු වර්ග වැනි දෑ නිතර භාවිතා කරන දෑත් වලට.. ⚛️දුර්වර්ණ නියපොතු සහිත දෑත් වලට.. 🔷Body lotion එකකට වඩා හොඳ පෝෂණීය සත්කාරයක් ලබා දෙමින් වියළි, ගොරෝසු සහ විඩාබර බව නැති කරමින් නියපොතු වර්ධනය කරයි.. 🔷ඉමිහිරි සුවඳකින් යුක්තයි..😍 (100% ස්වභාවික වන අතර විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වා තහවුරු කර ඇත) 🔷සෑම කාන්තාවක්ම, ගෘහණියක්ම ළඟ තබා ගත යුතු නිශ්පාදනයකි.. ⚛️Soft Caress Nourishing Hand Cream ⚛️Soft Caress Protecting Hand & Nail Cream 🌷වඩාත් අඩු කළ සුවිශේෂී මිලකට ඔබට ලබා ගත හැක..
14/09/2021
Only this month.....🌷🌷🌷
14/09/2021
September month only........💥💥
14/09/2021
This month only......... Contact.... 0776863611
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Homagama
10200