MGM with herb line

MGM with herb line

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MGM with herb line, Health/Beauty, 513A, Preethika Mawatha, Pitipana North, Homagama.

12/10/2022

Offer 👏offer👏offer👏

Herb line වෙතින් ගන්නා සෑම අනවුමක් සමගම rose moisturizing body lotion එකක් ගන්නා සෑම අයකුටම රු.495/= කට ලබා ගත හැක.

අනවුම් කිරිම සදහා inbox මැසේජ් එකක් දාන්.

පරක්කු කරන්න එපා 😉😉

12/10/2022

🌿Herbline Immunity Coffee ☕

කවදත් ඔරිජිනල් නිශ්පාදන හදුන්වා දෙන හර්බ්ලයින් වෙතින් ඔබට අගනා නිශ්පාදනයක්..😍☕

👉 ඔබ දන්නවාද මේ ගැන👇
කොවිඩ් රෝගයට පුලුවන් අප ශරීරයට ඇතුල් වෙලා ඉක්මනින්ම අපිව අඩපන කරන්න.ඒ වගේම ප්‍රධානම බලපෑම වෙන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වීමයි.

අපි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලනංවන්න කොත්තමල්ලී වගේ දේවල් වෙන වෙනම නිවසේ තම්බලා බොන්න පටන් අරගෙන තියනවා.

ඉතින් අපි වෙන වෙනම තම්බලා බොන්න ඔන නැහැ ඔබට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය අඩංගු ප්‍රතිශක්තිකරණ කෝපි නිශ්පාදනය Herbline අපගෙන් මිලදී ගන්න පුලුවන්.

නිරෝගිමත් දිවියකට ඉඟිනි සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු..☕

🍃HERBLINE IMMUNITY COFFEE 🍃
අප සමාගම විසින් හදුන්වා දෙන නවතම නිෂ්පාදනයක් වන මෙය

☕කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

☕ශරීරයේ මේදය දහනය කරයි.

☕සීනී නොදා වුවද පානය කළ හැක.

☕ගැබිනි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට වුවද වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ හැකිය.

ආයුර්වේදයට අනුව සකසා ඇති මෙම නිෂ්පාදනය පානය කීරීමෙන් ඔබට බොහෝ ප්‍රතිලාභ අත්කර ගත හැකිවේ.

මෙහි අඩංගු සංඝටක නම්👇

#කොත්තමල්ලි

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයේ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු,පුරස්ථි ග්‍රන්ථිය,පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත.කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා,පිළිකා නාශක, සහ ස්නායු ආරක්ෂක ප්‍රතිඵල සහිතයි..

#ඉඟිනි

ආයුර්වේදයට අනුව, ඉඟිනි නම් බීජ ඇලෙක්සිෆාර්මික්,ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසේ ඇතිවන රෝග සුව කරයි.යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග,ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි.

#කෝපි

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට,රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ.

#ඉඟුරු

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය,හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

#මහදුරු

සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.

#කළු ගම්මිරිස්

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.

☕අදම ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න.භාවිතා කර වෙනස අත්විඳින්න.

ඇණවුම් කිරීම සඳහා ඔබේ,
නම:
ලිපිනය :
ආසන්නම නගරය:
දුරකථන අංක දෙකක්:ඉන්බොක්ස්
කරන්න

මිල රුපියල් 2695/-
ඩිලිවරි ගාස්තු අයවේ..

Photos from MGM with herb line's post 11/10/2022

ඔයාලා තම මේ ඉගිනි කිරි එක බිව්වේ නැද්ද .....
1හැන්දයි කිරි කෝප්පයයි ❤️❤️❤️❤️
🌼කිරි පිටි වෙනුවට පෝෂණීය ඉගිනි කිරි පානය *
⭕කිරි පිටි බිල ලෙඩ වෙලා අහුරු ගණන් බෙහෙත් බෝන ඔබට

ඔබ බොන කිරි විදුරු පෝෂණය ගැන ඔබට ෂුවර් ද?🤔

*ශක්තිය වැඩි කරන * *රුධිරය පිරිසිදු කරන Inginee Milk *
*හාරි පහසුයි *
*තේ හැන්දෙන් එකක් වතුරට දල දිය කරන්නයි තියෙන්නේ *
සාමාන්‍ය කිරි වගේ හැදි 3ක්4ක් දන්නේ නෑ.

🌹100% ස්වභාවික ඉගිනි ඇට ආශ්‍රයෙන් මෙය නිපදවා ඇත ...

🌹 ඉඟිනි ඇට හෙලයන් ජලය පිරිසිදු කිරීමට භාවිතා කල අතර මෙයින් ශරිරය පිරිසුදු වේ. .වර්තමානයේ ආයුර්වේදයෙද ප්‍රචලිතයි...

🌹ලෙඩ රෝග වලින් ආරක්ෂා වේ...

🌹සෙම් රෝග වලින් සහා ගැස්රයිටිස් වැනි රෝග වලින් ආරක්ෂා වේ..

🌼 දිවයින පුරා බෙදා හැරීම. ඇනවුම් ලැබුණු පසු ගෙවීම් cash on delivery🌼

in box msg karanna

Name
Address
Phone number 2

10/10/2022

ඇණවුම් කිරීමට අවශ්‍ය නම් ඔබගේ
🌹නම
🌹ලිපිනය
🌹ලගම ප්‍රදේශය සහ
🌹දුරකථන අංක 2ක් ඉන්බොස් එවන්න

09/10/2022

.ගෙදරට වෙලා ඉන්න ගමන්
🌿රැකියාවක් කරන ගමන්
🌿ළමයි බලා ගන්න ගමන්
🌿 වැඩි ශ්‍රමයක් නැතුවම
🌿 ගැහැනු පිරිමි බේදෙයක් නෑ
🌿පුහුණුව සම්පුර්ණයෙන් නොමිලේ
🌿
💰💰💰💰 මුදල් ඉපයිමට කැමති සෑම කෙනෙක්ටම ඉතාමත් හොදම ඔන්ලයින් ජෝබ් එකක් තමයි මේක🙂.ඩේටා කපාන ඇඩ් බලන්න නෑ
😂. මහන්සි වෙලා වැඩ කරන්න නෑ
Herbline 💖කාගෙවත් යටතේ වැඩ කරන්න ඔනේ නෑ
💖ජොබ් එකට යනවා වගේ හැමදාම දාඩිය පෙරන් පැය ගනන් කාලෙ කන්න දෙයක් නෑ
💖නිවසේ සිට අනිත් වැඩත් කරන ගමන් කල හැක
💖ජොබ් එකට වඩා ආදයාමක් ඉපයිය හැක.
💖අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත වැඩ නොකරත් සල්ලි එන ක්‍රමයක් හදා ගත හැක.
💖 තමන්ගේ දෙයක් නිසා තමන් කැමති දවසක නිවාඩු ගත හැක

මේ වගේ එකක් එක්ක එකතුවෙලා වැඩ කරන්න කැමැති ok කියලා මැසෙජ් එකක් දාන්න.

09/10/2022

ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව. තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ

❣️කේෂ වර්ධනී තෛලය - 699/=
❣️කේෂ වර්ධනී ෂැම්පු - 599/=
❣️කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -599/=

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.❣️

🕳️හිස්සොරි
🕳️️හිසකෙස් ගැලවී යාම.
🕳️අකලට හිසකෙස් සුදු වීම.
🕳️️තට්ටය පෑදීම.
🕳️හිස කැසීම
🕳️නලල දෙපස කොන්ඩය අඩු වීම
🕳️රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🕳️හිසකෙස් කැඩී යාම
🕳️අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

භාවිතා කරන ආකාරය:

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

භාවිතා කරන ආකාරය:

තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර ශ්පාදනය කර ඇත.ඔබගේ හිස්ස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Cash on delivery available

අවශ්‍ය අය inbox msg දාන්න 🤩🌿

Photos from MGM with herb line's post 08/10/2022

හරියටම පාවිච්චි කලොත් ප්‍රතිපල 1000% සුවර්.. 😍

F**k වලට නොරැවටෙන්න.. 🤗

Green tea 250g
රු.1595/-

පැකට් 30ක්
රු.1030/-

ඇනවුම ලැබුනු පසු මුදල් ගෙවන්න. (cash on delivery)
කොළඹ 200/= කොළඹින් පිට 300/=

පාවිච්චි කරන්න පටන් ගෙන මුල් සතියෙදීම ඔයාට වෙනසක් තේරෙයි. ඇගට ලොකූ සැහැල්ලුවක් දැනෙනවා. විශ්වාසයෙන් යුතුව පාවිච්චි කරලා බලන්න.. 100% natural prodact එකක්. මේකෙන් කිසිම අතුරු ආබාධ නෑ. මේක ඕනෑම වයස පරතරයක කෙනෙක්ට බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් .. මේකෙන් ඇඟ, බඩ, බර 3නම් අඩු කෙරෙනවා. දවස් 7ට 1kg අඩු වෙනවා😯

පාවිච්චි කරන විදිය ඇනවුම ලැබුනු පසු කියලා දෙන්නම්..

1595/=, 250g මාස 2ක් විතර පාවිච්චි කරන්න පුලුවන් මිස්.. 1030/= , ටී බෑග් 30 තියෙන්නෙ .. දෙකම එකයි 1030/= එකේ රණවරාත් අඩංගු වෙනවා හරිත තේ එක්ක... දවසට කෑමට පසු වේල් තුනක් ගන්න ඕනි.. දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුලුවන් දෙකේ වෙනස තියෙන්නෙ 1030/= එකේ රණවරා අඩංගු වෙන එකයි.. පාවිච්චි කරන කාලයයි..

ඇනවුම් කිරීමට පහත විස්තර එවන්න

නම
ලිපිනය
නගරය
දිස්ත්‍රික්කය
දුරකථන අංක 2ක්

Inbox පණිවිඩයක් යොමු කරන්න 🤩🌿

Photos from MGM with herb line's post 08/10/2022

කලගෙඩියක් වගේ බඩගෙඩියකට මෙන්න හොඳම විසඳුම
😍මේක නම් යූස් කරන්නම ඕනි දෙයක්. 😍
😍අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා..... 😍

😊(පෙති 60 ඇසුරැම රු. 990/- පමණි)😊

🤔🤔 මොකක්ද මේ..., 🤔🤔

💊මේක capsule එකක්💊

🤔🤔 ඇයි capsule එකක් විදිහට..., 🤔🤔

😍කාර්යබහුල ජීවිත රටාවක් ගෙනියන අයට අපේ ග්‍රීන් තේ එක බොන්න වෙලාවක් නෑ.

😍 ඇත්තම කියනවා නම් මේක ඔයාල වෙනුවෙන්ම හදපු දෙයක් මොකද. ග්‍රේන් ටී එක උණු වතුරට දාලා ටික වෙලාවක් තියලා පෙර පෙර බොන්න වෙලාවක් ඔයාලට දැන් ඇත්තටම නැහැ. තියන අයත් ඉන්නවා. but බහුතරයකට no time

🤔🤔 සේරමත් හරි එතකොට කොහොමද යූස් කරන්නේ..., 🤔🤔

💊ඔයාලා කාල ඉවර වෙලා උදේට එකයි හවසට එක බැගින් බොන්න තියෙන්නේ💊

⁣😍කොච්චර කාලයක් යූස් කරන්න පුලුවන්ද..., 🤔🤔

😍💊මේකෙ කැප්සියුල් හැටක් තියෙනවා උදේ හවස බැගින් මාසයක් යුස් කරන්න පුළුවන්💊😍

☘️🌿මොනවද අඩංගු වෙන්නේ...🌿☘️

☘️☘️මේ Capsule එකේ කුරුඳු කුඩු සහ තවත් විටමින් වර්ග අඩංගු වෙනවා☘️☘️

අවශ්‍ය අය ඔබගේ
* නම
* ලිපිනය
* දිස්ත්‍රික්කය
* දුරකථන අංක 2ක්
inbox පණිවිඩයක් එවන්න.

08/10/2022

වැවෙන්නෙ නෑ කියලා කියන ඕනිම කොන්ඩයක් අපි සති 4න් වවලා පෙන්නනවා
💚💚💜️100% ස්වාභාවිකයි..

👉🌺මිල රු.699/= විතරයි

cash on delivery (delivery karnwa onima thenakata ❤️)

ඔයිල් එක ඕන අය මට inbox එකට හරි මැසේජ් එකක් දාන්න dr

💯 අඩංගු ද්‍රව්‍ය

🔴 තල තෙල්
🔴 එඬරු තෙල්
🔴 විටමින් E
🔴 ගොටුකොල
🔴 කරපිංචා
🔴 මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සකසා ඇත. 🤗

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

513A, Preethika Mawatha, Pitipana North
Homagama