Herbline with Saku
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with Saku, Health/Beauty, Panagoda, Homagama.
22/10/2023
❤️💚කේශවර්ධනී Hair Care Pack 💚❤️
🔴තල තෙල්, එඬරු තෙල්, විටමින් E සමඟ ගොටුකොළ, කරපිංචා මුකුනුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේෂ වර්ධනී තෙල මඟින්,
⬛ඔබගේ හිසකෙස් ගැලවීම වළක්වයි.
⬛ඝණ පිරිපුන් දිගට වැඩුනු කෙස් කළඹක් ලබා දෙයි
⬛හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
⬛කොණ්ඩය අග පැලීම නවතාලයි.
🔴සතියකට 3 වරක් හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්බාහනය කර අවම වශයෙන් පැය 03 ක් පමණ තබා සෝදා හරින්න.
🔴අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රී කාලයේ භාවිතා නොකරන්න
💚 කේෂ වර්ධනී හෙයා ඔයිල් රු. 650/- 💚
💚කේෂ වර්ධනී ෂැම්පු රු. 550/-💚
💚කේෂ වර්ධනී කන්ඩිෂනර් රු. 550/-💚
ප්‍රවාහන ගාස්තු රු.300
Inbox 📥 or WhatsApp 0710394469
19/10/2023
🌿ඔබත් ගැස්ට්‍රයිටිස් හේතුවෙන් පීඩා විදින කෙනෙක්ද??🤔🤔
🌿100% ක් ස්වභාවික ඖෂධයක් .....
🌿ගැස්ට්‍රයිටීස් වලට වගේම,
🔹දෙවැනි අවධියේ දියවැඩියාව වළක්වා ගැනීමට,
🔹ශරීරයේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම (HDL) වැඩි කර ගැනීමට ,
🔹රුධිර පීඩනයට ,
🔹මානසික ආතතියට ,
🔹ශරීරයේ පිරිපුන් බව වැඩි කර ගැනීමට
🔹සම,කොණ්ඩය ,වගේම අස්ථි වලටත් හොදයි .
🌿 ව්ජලනය කරන ලද මුරුංගා වලින්Tea bag ආකාරයට සකසා ඇති මෙම නිශ්පාදනය පහසුවෙන් ඔබට භාවිතා කළ හැක ..
👉👉අවශ්‍ය අය,
නම
ලිපිනය
දුරකථන අංක 2
ලගම නගරය
0710394469 whatsapp එවන්න . .
27/09/2023
23/09/2023
💢ඔබත් සුපිරි වෙළදසැලක හිමිකරුවෙක් ද? නැත්නම් ෆාමසියක් හෝ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන කෙනෙක්ද? එසේත් නැත්නම් පුංචියට සිල්ලර බඩූ කඩයක් කරන කෙනෙක් ද? ....
💢💢💢 ඔබ මේ කවුරුන් වුවත්, මෙන්න ඔබට කදිම අවස්ථාවක් ....
💢දේශීය නිෂ්පාදන ආයතනයක් වන Herbline නිෂ්පාදන ඔබගේ ෆාමසියට, සැලූන් එකට, පුංචි ව්‍යාපාරයට අරගෙන ඔබට ඉහළ ලාභයක් ලබන ගමන් ,ඔබේ පාරිභෝගිකයන්ටත් ඉතාමත් ඉහළ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන ලබාදීමට ඔබට දැන් හැකියාව ඇත...
💢නිෂ්පාදන ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත...
🌟අප නිෂ්පාදන,
👉 Cosmetics items
👉 Home foods
👉 Perfume
👉 Capusuls ( cinnamon, turmeric, gotukola... ආදි රැසක්)
👉 හදුන් කූරු
👉 බාම් වර්ග ඒ අතරින් කිහිපයක්..
දැන්ම කතා කරන්න 0710394469🌿
20/09/2023
😔පැහැපත් වෙන්න ක්‍රීම් ගාලා එපා වෙලාද😪
😔ක්‍රීම් එක ගානකොට විතරක් පැහැපත් වෙලා ක්‍රීම් එක සතියක් ගෑවේ නැත්තම් අයේත් හිටපු විදියම වෙනවා😒
😔ඔය සිද්ධිය තමයි අපිට වෙන්නේ.ඉතිම් අපි කරන්න ඕන බාහිරින් නෙවෙයි අභ්‍යන්තරයට ප්‍රතිකාර දීමයි.එතකොට නොවෙනස්වන පැහැපත් බවක් ලබා ගන්න පුලුවන්.😯😯😯
🌺ඉන්දියාවේ කාන්තාවන් ලස්සන වෙන්න කිරි වලට කහ දාලා බොනවා.
🌺අපිට ඉතින් දැන් කහ දාලා බොන්න කිරි නැති වුනාට පිරිසිදු කහ කැප්සියුල බීලා ලස්සන වෙන්න පුළුවන් ...
⭐⭐අපිට එහෙම එක පාරටම ටැබ්ලට් බොන්න බයයි නේද.එහෙමත් හිතෙන්න පුලුවන් සමහර අයට.ඒත් මේක බොන්න බය වෙන්න එපා.100%කහ වලින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ.😍😍
☺️සති තුනක් අතුලත ප්‍රතිඵල ලබාගත හැකිය🤩
💛💛කහ කැප්සුල් මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතය අරඹන්න...💛💛
💋 සම පැහැපත් කරයි
💋 කුරුලෑ ආසාදන සුව කරයි
💋 සම වියලීම වලකයි
💋 හිරු කිරණින් සම ආරක්ෂා කරයි
💋 වයස්ගතවීම පාලනය කරයි
💋 සමෙහි ලප කැලැල් ඉවත් කරයි
💋 හිසකෙස් වර්ධනය කරයි
💋 ඇස් වල පෙනීම වඩවයි
💋 පිලිකා ඇතිවීම වලකයි
💋 දත් දිරායාම වලකයි
💋 ප‍්‍රතිශක්තිය වඩවයි
කැප්සුල් 60 ඇසුරුම රු 990ක් පමණි.
ලැබුන පසු මුදල් දෙන්න..
👉🏻මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
👉🏻කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
👉🏻භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
👉🏻දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ.
✅ඇනවුම් කිරිමට
📩නම:-
📩ලිපිනය :-
📩ලගම නගරය:-
📩දුරකථන අංකය :-
☎️ 0710394469 whatsapp නැත්නම් inbox msg කරන්න.
🌸🌸🌸🌸🌸🌸🌸
Delivery chargers - Cash on delivery
Colombo Rs.200/=
Out of Colombo Rs.300/=
18/09/2023
0710394469💖💖💖💖💖💖💖💖💖
♦️ කොණ්ඩෙට තෙල් ගාල සාත්තු කරලා කොන්ඩය දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?
♦️ මෙන්න ඒ සදහා නොවරදින විසදුම...
🔹Keshawardhani Hair Oil - Rs760
🔹Keshawardhani Shampoo - Rs,650
🔹Keshawardhani Conditioner - Rs,650
♦️ 100%ක් ප්‍රතිපල සහිතයි.
🔸කට්ටලයම Rs,2060/= පමණයි.
♦️ Keshawardhani Hair Oil - 100ml
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herb Line කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
🔹අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🔹අකලට හිසකෙස් පැසීම වලකාලයි
🔹කෙස් අග පැලීම වලකාලයි
🔹හිසකෙස් වර්ධනය කරයි
🔹හිසකෙස් ඝන කරයි
🔹හිස්සොරි ඉවත්කරයි
🔹හිස කැක්කුම නවතාලයි.
🔹ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🔸සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
♦️ Keshawardhani Shampoo - 200ml
🔸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක
තෛලයක් වන නීල්‍යාදී තෛලය
අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
♦️ Keshawardhani Conditioner - 200ml
🔸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
🔸පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
🔸කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
♦️ ඇණවුම් සදහා,
🔹නම
🔹ලිපිනය
🔹දුරකථන අංකය 2
🔹නගරය
Whatsapp කරන්න.
♦️ Cash on deliver Available
Whatsapp or inbox 0710394469
14/09/2023
මේ pack එකම රු,550/= ට ගන්න පුළුවන් යාළුවනේ,whatsapp 0710394469🌿
07/09/2023
👉👉ඔයාගේත් මේ විදිහට මූණේ පැල්ලම් ඇවිල්ලා තියෙනවා වෙන මොකුත් නොගා මේ prigmention cream එක බය නැතුව ගාන්න.
✅🍃 White Rose Pigmentation Night Cream
Rs.1250/=
Cash on deliver
1 අදුරු ලප ( Dark Spots )
2 ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
3 කුරුලෑ ලප (Acne Marks )
4 අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්
6 හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns )
7 අත් යට කලුවීම ( Under - arm )
👉 ඔබත් මෙවැනි ගැටලු රැසකට මුහුන දෙන ගමන්ද සිටින්නෙ 😌
එහෙනම් මෙන්න විසදුම 🙂👇
🍃 White Rose Pigmentation Night Cream
ස්වාභාවික දේවල් පමණක් අඩංගු මෙම White Rose Pigmentation Night Cream එක
ඇණවුම් කර භාවිතා කර බලන්න ඔබට ලැබෙන ප්‍රතිඵලයෙන් ඔබත් පුදුම වේවි 🙂
බ්ලීචීන් අඩංගු cream වලට නොරැවටී👎👎,
❤️ බ්ලීචීන් නැති 👌
❤️ 100%ක් ස්වාභාවික 👌
❤️ වගකීමක් සහිත 👌
❤️ ආයුර්වේදයේ ලියාපදිංචි 👌
❤️ අහිතකරදේ අඩංගු නොමැති 👌
❤️ අතුරු ආබාධ නැති අතර 👌
❤️ ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැකි 🙂🙂
🍃 ආයුර්වේද නිෂ්පාදනයක් වන මෙම cream එක
ඇනවුම් කර භාවිතා කර ඔබත් මේ වෙනස අත්විදින්න 👌
👉 ඔබටවත් හිතා ගැනීමට නොහැකි වෙයි මේ වෙනස 👈
🍃🍃පරක්කු නොකර ඔබත් දැන්ම ඇනවුම් කර වෙනසක් අත්විදින්න 🍃🍃
❤️දිවයින පුරා Delivery පහසුකම් 🚛🚛🚛
❤️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක 💵💵
whatsapp 0710394469 හෝ inbox විමසන්න .
06/08/2023
Tea Tree Oil Pimple Control Face Wash
කුරුලෑ සහිත සහිත තෙල් සහිත සහිත සම සඳහා Herbline හඳුන්වා දෙන මෙම නිෂ්පාදනයේ කූරුලෑ සහ මුහුණේ ඇති වන අධික තෙල්කාරක බව අවම කරන
1.කරාබුනැටි තෙල්,
2.ටී ට්‍රී ඔයිල්
3.නට් ග්‍රාස් අන්තර්ගත වන අතර සෑම දිනකම උදෑසන හා සවස භාවිතා කර සැබෑ ප්‍රතිපල අත්විඳින්න.
For oily skin with acne Introduced by Herbline, this product reduces acne and excess oil on the face
1.clove oil
2.Tea tree oil
3.Nut grass
Contains and use every day morning and evening and experience real results.
Pimple Control Cleansing Milk
සතියට දින තුනක් සවස් වරුවේ මෙම පිරිසිදු කිරීම මඟින් ඔබේ සම හොඳින් පිරිසිදු කරන්න. සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොඳින් පිරිසිදු කරන්න. මෙහි ඇති කරාබු තෙල් මඟින් ඔබට සුළු පිළිස්සීමක් දැනිය හැකිය.
Thoroughly cleanse your skin with this cleanser three days a week in the evening. Apply on the skin and leave for three minutes and clean thoroughly. You may feel a slight burning sensation from the clove oil here.
Pimple Control Scrubbing Mud Pack
Natural Mud, තේ ගස් තෙල්, කරාබු තෙල්, සුදු සමාන කැබලි වලින් නිෂ්පාදනය කෙරේ. මෙම නිෂ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර, පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නැති ලප හොඳින් ස්ක්‍රබ් කරන්න, එවිට මැරුණු සම ඉවත් වේ.
Natural Mud is produced from tea tree oil, clove oil, white equal parts. Apply this product on the face and leave it for 30 minutes and remove it. Before removing, wet with clean water and scrub the non-acne spots thoroughly to remove dead skin.
Pimple Control Moisturizer
දිනපතා නින්දට යාමට පෙර සම කුරුලෑ මතුපිටට ක්‍රීම් ආලේප කරන්න
Every day before going to bed I apply the cream on the surface of the acne
Pimple Control Astringent
සෑම උදෑසනකම සහ රාත්‍රියේ පුල්ලූන් කැබැල්ලකින් මුහුණේ සම මතුපිට ආලේප කරන්න. එමඟින් කුරුලෑ වලට බලපාන බැක්ටීරියා විනාශ වී සම විවෘත වීම වළක්වයි.
Apply a cotton pad to the surface of the face every morning and night.
ඇනවුම් කිරීමට whatsapp මැසේජ් එකක් දාන්න .071394469
deliver ගාස්තුව රුපියල් 300/= .
04/08/2023
🌿 වෙතින් දැන් ඔබට සැෆ්රන් සාරයෙන් අනූන පැහැපත් කාන්තිමත් සමක් ලබා ගැනීමට විශේෂයෙන් සැකසූ ,
🌼𝑆𝑎𝑓𝑓𝑟𝑜𝑛 𝑁𝑎𝑡𝑢𝑟𝑎𝑙 𝐹𝑎𝑖𝑟𝑛𝑒𝑠𝑠 𝐷𝑎𝑦 𝐶𝑟𝑒𝑎𝑚 -1150/=
🌼𝑆𝑎𝑓𝑓𝑟𝑜𝑛 𝑁𝑎𝑡𝑢𝑟𝑎𝑙 𝐹𝑎𝑖𝑟𝑛𝑒𝑠𝑠 𝑁𝑖𝑔ℎ𝑡 𝐶𝑟𝑒𝑎𝑚-1150/=
🌸සැෆ්‍රන්
🌸විටමින් B3 හා C
🌸ආබියුටීන්
🌸කෝජික් අන්තර්ගත මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන්,
👉සමෙහි තද පැල්ලම් මකා දමයි.
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
👉සමෙහි රැලි ගතිය නැති කරයි.
👉සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි.
💐Gluta Saffron Natural Fairness Day Cream ( 50gm -
👉දිවා කලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් ඔබව ආරක්ෂා කරයි.
💐Gluta Saffron Natural Fairness Night Cream ( 50gm -
👉රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි.
🌼Place Your Order whatsapp
🌼Cash on delivery available🚚
🌼100%herbal with best results💯
🌼can use men and women👩🏻🧑🦱
🌿ඇනවුම් කිරීමට whatsapp 0710394469 මගින් මැසේජ් එකක් යොමු කරන්න...
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Homagama