Learn Hindi in Sinhala with Nayo
දන්න සිංහලෙන්ම Hindi භාශාව ඉඟෙනගමු.
05/10/2021
ගොඩාක් ස්තූතියි හැමෝටම ❤
26/08/2021
සිංහලෙන් හින්දි ඉගෙනගන්න
Learn Hindi with Nayo
like ,share and subscribe ❤🌸🌸
Learn Hindi with Nayo in Sinhala - Part 03 | සිංහලෙන් හින්දි ඉගෙනගමු - 03 කොටස විනාඩි 10න් ව්‍යංජන අකුරු වල ඉතිරි ටික ඉඟෙනගනිමු.
25/08/2021
Happy 😍😍😍😍❤❤❤😘😘😘🌸
🅻🅴🅰🆁🅽 🅷🅸🅽🅳🅸 🆆🅸🆃🅷 🅽🅰🆈o
10𝙠 𝙑𝙞𝙚𝙬𝙨
On First Video of the channel ❤❤
බලපු නැති අය බලන්න.
https://youtu.be/Vt05sZVmq3Y
Subscribe කරන්න.... 😘
14/11/2020
Happy diwali 🌸🌸🌸
11/11/2020
Motivational quotes No.1
Learn Hindi with Nayo 🌸
හින්දි ඉගැන්වීමෙන් විතරක් නවතින්න කැමති නැහැ.
මොකද, අපි ජීවත් වෙන ලෝකය හැමදෙනාටම සුන්දර එකක් නොවෙන්න පුලුවන්.
හැබැයි අපිට සුන්දර කරගන්න පුලුවන්.
ඔබ අපි ඒ සුන්දර මාර්ගය සොයා යමු.
අපිත් එක්ක යමු.
ජීවිතයට අලුත් හැඟීම් එකතු කරගමු.
ගීතයකින් හින්දි ඉගෙනගමු 🌸
ඔයාල කැමතිම kuch kuch hota hai චිත්‍රපටයේ
Tujhe yaad na meri aayi ගීතයේ තේරුම හින්දි ඉක්මනටම ඉගෙනගන්න කැමති ඔයාල වෙනුවෙන්...
Sung by your Hindi teacher 😉
🌸 Subscribe my youtube channel :
Learn Hindi with Nayo
🌸 Full song with meaning :
https://youtu.be/G6eI-hCpC5Q
07/11/2020
හින්දි අකුරු ඉගෙනගන්න,
හින්දි කතා කරන්න, තේරුම්ගන්නත් පුලුවන් වෙන්න ,
ලේසියට හදපු දහසකට වඩා නරඹපු Learn Hindi with Nayo 🌸
පළවෙනි වීඩියෝ එක.
ඉන්දියාව ගැන දැනගන්න භාශාව ගැන දැනගන්න බලන්න.
https://youtu.be/Vt05sZVmq3Y
Subscribe
Love you all ❤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Homagama
10200