Zidan

Zidan

Share

zidan hair oil

10/05/2025

අනේ ලමයි මගේ අලුත් business එකේ page එක දැකල හැමෝම අහනව hair oil එක කරන්නෙ නැද්ද කියල. Hair oil එක තියෙනව. Page එක update කරන්න වෙලාවක් නෑ. ඕන අය මැසේජ් එකක් දාන්න. Hair oil එක තියෙනව හොදේ.

31/10/2024

Hair oil එක හදන්න ඕනම කරන ingredient එකක් හොයා ගන්න ටිකක් නැති උනා. දැන් ඒ ප්‍රශ්නෙ හරි. ආපහු orders දාන්න පුලුවන් හොදේ.🥰

28/10/2024

Hair oil ආපහු හදල තියෙන්නෙ ලමායි. ඉල්ලපු අය ආපහු whatsapp එකට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. තව ඕන අය ඉන්නවනන් ඒ අයත් මැසේජ් එකක් එවන්න
゚viralシ

26/12/2023

🥰customer feed backs🤗🤗❤️

19/12/2023

වැවෙන්නෙ නෑ කියන කොන්ඩ තියෙන අය,තට්ටෙ තියෙන අය මට massage එකක් එවන්න😘👍
🍀zidan luxurious locks hair oil🍀

100% ක් ස්වාභාවිකයි
📌️සති දෙකෙන් ප්‍රතිඵල සහතිකයි
📌️හිසකෙස් ගැලවී යාම සම්පූර්ණයෙන්
නවතා හිසකෙස් පෝෂණය කර වේගයෙන් වර්ධනය කරයි.
📌️තට්ටය මත නව හිසකෙස් වැවීම උත්තේජනය කරයි
📌️හිසරදය ,අකලට හිසකෙස් සුදුවීම , රසායනික ද්‍රව්‍යන් නිසා හානි වූ හිසකෙස් සදහා ප්‍රතිඵල සහතිකයි.
📌️හිස කෙස් ගැලවීයාම වලකයි
📌️ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි
📌️හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
📌️කොන්ඩය අග පැලීම නවතාලයි .
📌️තට්ටයට විසදුම සති දෙකකින් 100% ප්‍රතිපල සහිතයි.

🏷️ දිවයිනේ වැඩිම පිරිසකගේ ආකර්ෂණය දිනා ගත් 🌿zidan luxurious locks hair oil
අකලට, පීනසට, ජානමය ප්‍රශ්න නිසා, දිගු කාලීන බෙහෙත් පාවිච්චිය, කෙමිකල් නිසා ඇති වූ ගැටලු මගහරවා ගැනීමට....

☘️වයස් භේදයකින් තොරව ,ගැහැණු පිරිමි ඕනෑම අයකුට අනිවාර්යයෙන්ම ස්ථිර ප්‍රතිඵල ලබාගත හැකිය.

🌺 ප්‍රතිඵල ලැබෙන තුරු අපි ඔයාලට සහය වෙනව.
☎️ භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවන්න.

🌺 Rs.1500/=

🚚 දින 3ක් ඇතුලත නිවසටම ගෙන්නවා ගන්න පුළුවන් 🚚
👉 භාණ්ඩය් ලැබුණු පසු මුදල් ගෙවන්න 👈
☘️ වසර 4 ක විස්වාසය සමග ඔබත් එක්වී වෙනස වටහා ගන්න, ඔබත් ප්‍රතිඵල ලබාගත් දහස් ගණන් දෙනා අතරට එකතු වන්න..☘️

කරුණාකර වැඩිදුර විස්තර ලබාගැනිමට අවශ්‍ය ඕනෑම වෙලාවක page එකට massage එකක් දාන්න.
☎️ watsup - 0725 906 789

16/11/2023

ඔයාලගෙ page එකත් මේ පොස්ට් එකෙන් promote කර ගන්න ගමන් මගේ page එකත් follow කරන් යන්න

15/11/2023

ඔයාගෙ කොන්ඩෙ තියෙන ගැටලු ටික කමෙන්ට් කරන් යන්ද ලමයි

06/11/2023

RS packaging lanka
නියම quality එකට ඕනම දෙයක් print කර ගන්න පුලුවන්
සාධාරන මුදලට මේ RS packaging lanka එකෙන්

Link -https://www.facebook.com/Rspackaging.lk?mibextid=ZbWKwL

05/11/2023

වෙන වෙන තෙල් ගාල ඇති වෙලා නේද. මේක අරගෙන බලන්න. කොන්ඩෙ වවන්න පුලුවන් එකම තෙල් එක මේක. Scalap එකෙන් ( තට්ටෙන් ) පවා අලුතෙන් කෙස් වැවෙනව. ඒක මන් ඔප්පු කරලත් තියෙනව.කොන්ඩෙ යන එක සති දෙකෙන් නවත්තනව. ගැහැනු පිරිමි ඕනම කෙනෙක්ට එක වගේ ප්‍රතිපල තියෙන තෙල් එකක්...

02/11/2023

කොන්ඩෙ තියෙන සියලුම ගැටලු වලට හොදම විසදුම.
තට්ටෙ තියෙන අයටත් කොන්ඩෙ වවා ගන්න අවශ්‍යනම් මට මැසේජ් එකක් දාන්න.

Watsup - 0758444848

20/10/2023

Zidan hair oil
Watsup - 0758444848

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

No. 274/26, Thuruliya Uyana. Lenagala Street, Dedigamuwa
Homagama
26