A & N Medicare Pharmacy

A & N Medicare Pharmacy

Share

� Your Health Is Our Priority�

21/10/2024

මෙම QR කේතය ඔබගේ දුරකථනයෙහි බාගත කර ඔබට අවශ්‍ය වූ විට ඉතා ඉක්මනින් අප හා සම්බන්ධ විය හැක..

ඔබ වෙත සහය දීමට අප ඇපකැප වී බැදී සිටියි..

💐 A & N Medicare Pharmacy 💐

Photos from A & N Medicare Pharmacy's post 21/10/2024

ඔබට අවශ්‍ය සියලුම SURGICAL ITEMS ඉතා සහනදායී මිලකට අපගෙන් ලබා ගත හැක...🤗🤗🤗🤗🤗🤗

තොග සහ සිල්ලර වශයෙන් ලබා ගත හැක..

💐A & N Medicare Pharmacy💐

Photos from A & N Medicare Pharmacy's post 21/10/2024

Page Milk Powder..🤗🤗🤗

💐A & N Medicare Pharmacy💐

Photos from A & N Medicare Pharmacy's post 21/10/2024

Kids Baby Product....🤗🤗🤗

💐A & N Medicare Pharmacy💐

Photos from A & N Medicare Pharmacy's post 21/10/2024

Kids Baby Product....🤗🤗🤗

Feeding Bottle...😝

💐A & N Medicare Pharmacy💐

Photos from A & N Medicare Pharmacy's post 21/10/2024

Baby & Mom Product....🤗🤗🤗

Breast Pump Set..☺️☺️

💐A & N Medicare Pharmacy💐

Photos from A & N Medicare Pharmacy's post 21/10/2024

සුදු වෙන්න ලස්සන වෙන්න හැඩට ඉන්න කෙල්ලො කොල්ලො අපි ආසයි නේද..හැබැයි සල්ලි නැති නිසා අපිට අපේ ලස්සන ගැන දෙපාරක් හිතන්න වෙලා නේද තියෙන්නෙ..ඉතින් ඔන්න අපි ලස්සන වෙන්න කැමති ඔයාලට වෙළඳ පොළෙහි මිලට වඩා අඩු මිලට මෙම විටමින් වර්ග අපගෙන් ලබා ගත හැක...🤗🤗🤗🤗🤗

💐A & N Medicare Pharmacy 💐

21/10/2024

ඔබට මාසයකට අවශ්‍ය බෙහෙත් වට්ටෝරුව අපගෙන් වට්ටම් සහිතව ලබාගත හැක..☺️

ඔබගේ බෙහෙත් තුන්ඩුව මෙවැනි ජායාරූපයක් අප වෙත එවා ඔබට අවශ්‍ය බෙහෙත් එකම තැනකින් නිවසටම ගෙන්වා ගන්න..☺️

💐A & N Medicare Pharmacy 💐

21/10/2024
21/10/2024

💐 A & N Medicare Pharmacy 💐

🌟 ඔබට සහ ඔබේ පවුලට සෞඛ්‍යය අරමුනු සැබෑ කරන්න අපි නිරතුරුවම බැදී සිටී! 🌟

A & N Medicare Pharmacy වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!

අපි ඔබට මෙම සේවාවන් ලබා දෙන්නෙමු:

🏥 සියලුම වර්ගයේ ඖෂධ

🌿 ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් නිෂ්පාදිත සෞඛ්‍ය භාණ්ඩ: ක්ෂණික සෞඛ්‍යය සහ ආරක්ෂාව සොයා ගැනීමට ඔබට අවශ්‍ය සියලුම භාණ්ඩ.

💊 ඖෂධ පරීක්ෂණ හා උපදේශන සේවා: ඔබට සහය වීම සඳහා අප නිරන්තරයෙන් බැදී සිටී.

🛒 විශේෂ දීමනා

✨ පවුල් හා විශේෂිත පාරිභෝගිකයින් සඳහා VIP සාමාජිකත්වය: විශේෂ අත්පත් කිරීම් හා මිලදී ගැනීම් සඳහා අවස්ථා.

📅 දැන්ම අප හා එක්වන්න.

📍 ලිපිනය: 91/1,මුල්ලේගම පාර,හබරකඩ,හෝමාගම
📞 දුරකථන: 0711987454

💖 ඔබේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛත්වයයි!

A & N Medicare Pharmacy - ඔබට සහය වීම සතුටකි.

Category

Telephone

Website

Address

91/1, Mullegama Road, Habarakada
Homagama

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Alerts

Be the first to know and let us send you an email when A & N Medicare Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Homagama.