Naturelle with Shasi

Naturelle  with Shasi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naturelle with Shasi, Health/Beauty, Kiriwaththuduwa, Homagama.

03/09/2026

Moringa capsules bottle - RS 899
Delivery charge - 425
WhatsApp 071 4832998

01/09/2026

Sepora Hair Loss Control shampoo
Price - 990
Delivery charge - 425
ලංකාව පුරාම COD Available ❤🥰

WhatsApp 071 483 2998

゚viralシfypシ゚viralシalシ

25/08/2026

🌹✨ Customer Feedback එකක්! ✨🌹

Naturelle Rose Body Lotion එක භාවිතා කරලා ලැබුණු මේ ආදරණීය feedback එක අපිත් එක්ක share කරන්න හිතුණා. 🥰❤️

“මම කලින් ගත්ත Body Lotion එකම ආයෙත් ගන්න පුළුවන්ද?” කියලා customer කෙනෙක් නැවතත් order කරන්න එන එකම අපිට ලැබෙන ලොකුම විශ්වාසයක්. 💕✨

ඔබත් Naturelle Rose Body Lotion එක try කරලා තියෙනවාද? 🌹

Price - 1100
Delivery charge - 425
WhatsApp 071 483 2998
ඔබේ experience එකත් comment එකකින් කියන්න. 👇🥰

24/08/2026

"අම්මේ බඩගින්නයි" කියන එකට දැන් විසඳුමක් තියෙනවා 🌽❤️

**NATURELLE බඩ ඉරිඟු සහල් කැඳ**
"පෝෂණයෙන් පිරි රසවත් කැඳ එක බෝලක්"

**ළමයින්ටත්, ලොකු අයටත් ගැලපෙන:**
✅ සමපෝෂණයෙන් සමබලවෙත්
✅ දරුවන්ගේ සෞඛ්‍යය සඳහා ගුණයි
✅ ශරීරයට බලය සහ ශක්තිය
✅ උදේට, හවසට, රෑටත් බොන්න පුළුවන්
✅ 100% ස්වභාවිකයි

මිල: රු. 490/-
Delivery: රු. 425/- |

COD තියෙනවා

"පිරිමහන පවුලේ උදෑසන සෞඛ්‍ය හොඳම නේර්ම"

පැකට් එකක් විනාඩි 5න් හදාගන්න පුළුවන් 👌

📲 Order: WhatsApp 071 483 2998

#බඩඉරිගු #සහල්කැද

23/08/2026

ඇයි බර අඩු වෙන්නේ නැත්තේ? 🤔

හේතුව ඔයාගේ Metabolism එක Slow නිසා!

NATURELLE FAT BURNER GREEN TEA ☕
ඔයාගේ දවසට 2nd Cup එකෙන් Metabolism ON කරන්න.

මොකද මේකෙන් වෙන්නේ?
✅ බඩේ මේදය දිය කරනවා
✅ අමතර කැලරි Burn කරනවා
✅ Bloating අඩු කරනවා
✅ 100% Ceylon Full-Leaf - Chemical Free

PRICE: Rs. 1780/-
DELIVERY: Rs. 425/- | COD AVAILABLE

30 දවසක් බීලා බලන්න. වෙනස ඔයාටම තේරෙයි 💪

📲 Order: 071 483 2998

WhatsApp කරන්න

22/08/2026

⏰ 3 DAYS LEFT! ⏰

අගෝස්තු 26 වෙනි අඟහරුවාදා FREE DELIVERY Day එක! 🚚❤️

Delivery Charge Rs. 425/- ඉතිරි කරගන්න අවසාන අවස්ථාව!

**FREE AREAS:** මොරගහේන | හොරණ | කිරිවත්තුඩුව

මොනාද ගන්න යන්නේ?** 👇
1. Vitamin C Lotion - Rs. 1250/-
2. Rose Body Lotion - Rs. 1100/-
3. Saffron Sun Cream - Rs. 990/-
4. Venivel & wild turmeric Bodylotion - RS 1100/-

Order කරන්න:
FREE26 කියලා

071 483 2998 WhatsApp කරන්න.
අපි ඔයාගේ Order එක ගෙනල්ලා දෙන්නම්.

LIMITED ORDERS ONLY! Stock ඉවර වුනාම ඉවරයි 🏃‍♀️

22/08/2026

මේ සතියේ ආදරණීය customersලා වෙනුවෙන් සූදානම් කරලා යවපු orders ටිකක් 🥰📦💖

ඔයාලා අපිව විශ්වාස කරලා order කරන එකට ගොඩක් ස්තූතියි 🙏✨
ඔබේ ආදරය සහ විශ්වාසය තමයි අපේ ලොකුම motivation එක ❤️

තවත් ලස්සන orders එක්ක ඉක්මනින්ම හමුවෙමු! 🌸💕

21/08/2026

ඔයා හීන දකින දිග, ඝන, ශක්තිමත් කෙස් කළඹ? ✨

ආයුර්වේදයේ බලය දැන් බෝතලයකට!

NATURELLE CEYLON
KESHAROO NOURISHING HAIR OIL
With Gotukola & Aloe Vera

මේ Oil එකෙන් ඔයාට:
✅ Stronger Roots - කෙස් මුල් ශක්තිමත් කර Hair Fall අඩු කරනවා
✅ Hair Growth - අලුත් කෙස් වර්ධනය උත්තේජනය කරනවා
✅ Deep Nourishment - Gotukola + Aloe Vera වලින් Scalp එක පෝෂණය
✅ Shiny & Thick Hair - කෙස් ඝන, බබලන, කළු වෙනවා
✅ Dandruff Control - හිසේ හමේ වියළි බව, කුපිත වීම නැති කරනවා

100% Natural | No Mineral Oil | No Silicones

PRICE: Rs. 790/-
SIZE: 100ml
📲 Order: WhatsApp 071 483 2998
🚚 Delivery Charge: Rs. 425 | **COD AVAILABLE**

පාවිච්චි කරන විදිය:
සතියට 2-3 පාරක්. Scalp එකට හොදට Massage කරලා පැය 1ක් හරි රෑට තියලා උදේ හෝදන්න.

මාස 1න් වෙනස බලන්න!

20/08/2026

ආයුර්වේද ශක්තියෙන් සමේ නිරෝගී බවට! 🌿

Dark Spots, Uneven Skin Tone, Dry & Damaged Skin වලට
සම්ප්‍රදායික විසඳුම දැන් Lotion එකකින්.

NATURELLE CEYLON SINCE 1992
VENIVEL & WILD TURMERIC BODY LOTION
With Pinda Tailam

ප්‍රතිලාභ:
✅ Skin Repair - Damage වෙච්ච සම හදනවා
✅ Natural Glow - Venivel + Wild Turmeric වලින් පැහැය වැඩි කරනවා
✅ Deep Nourishment - Pinda Tailam වලින් සම පෝෂණය
✅ For Dry & Damaged Skin - අවුරුදු ගානක Dryness වලටත්

PRICE: Rs. 1100/-
SIZE: 300ml
📲 Order: WhatsApp 071 483 2998
🚚 Delivery Charge: Rs. 425 |
COD AVAILABLE

රෑට නිදියන්න කලින් ගාන්න. උදේට Glow වෙනස බලන්න ✨

#

19/08/2026

දිනපතා තාවිජයට SAFFRON අඩංගු SUN PROTECTION CREAM ☀️✨

සම කළු වෙනවා ද? Pigmentation තියෙනවා ද?
දැන් කරදර වෙන්න එපා!

**NATURELLE CEYLON**
**SAFFRON NATURAL FAIRNESS SUN PROTECTION CREAM**

BENEFITS 4:
✅ Natural Fairness - Saffron + Kumkumadi Tailam වලින් Glow
✅ Sun Protection - හිරු කිරණින් සම ආරක්ෂා
✅ For All Skin Types - තෙල්, වියළි, සාමාන්‍ය ඕනම සමකට
✅ Hydration - දවසම තෙතමනය තියාගන්නවා

PRICE: Rs. 990/-
**SIZE: 120ML | pH 5.5 - 6.00
📲 Order: WhatsApp 071 483 2998
🚚 Delivery: Rs. 425 | COD AVAILABLE

පාවිච්චි කරන විදිය: උදේ Face wash කරලා, Makeup කලින් ගාන්න.

Category

Website

Address

Kiriwaththuduwa
Homagama