Naturelle Products with Shasi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naturelle Products with Shasi, Health/Beauty, Kiriwaththuduwa, Homagama.
Igini power drink
ඔබත් අදම ඇනවුම් කරන්න ❤
16/06/2026
🌿 SPECIAL BUNDLE OFFER 🌿
Foot Cream එකක් මිලදී ගන්නා විට Aloe Vera Soothing Gel 50% OFF! 😍
💚 Foot Cream – Rs. 750 💚 Aloe Vera Gel – Rs. 488 (සාමාන්‍ය මිල Rs. 975)
🎉 මුළු වටිනාකම Rs. 1,725 🔥 ඔබ ගෙවන්නේ Rs. 1,238 පමණයි!
⏳ සීමිත කාලයක් සඳහා පමණි. 📩 Order කිරීමට Inbox කරන්න.
15/06/2026
Face Wash + Cream ගත්තාට Toner + Scrub නෑද?
Venivel Clean-Up Mega Pack Offer
June 16 - July 15 වෙනකන් විතරයි
Face Wash + Cream ගත්තම
Toner + Cleanser + Scrub + Mud Pack 4ටම 50% OFF
Normal Total: Rs 3,135
Offer Total: Rs 2,085
You Save: Rs 1,050 🔥
Venivel + Kunkumadee + Wild Turmeric Combo
කුරුලෑ + ලප + Oil Control + Glow එකටම
6 Products | Full Facial Routine එක ගෙදරදීම
Salon යන්න සල්ලි ඉතුරු කරගන්න. 💚
11/06/2026
මගේ මුහුණ තෙල් තැටියක් වගේ 😫
උදේ Face wash කරලා office යනකොට
හවස වෙනකොට පොඩි බබෙක් වගේ බබලනවා...
10ක් soap මාරු කළා. වැඩේ හරියටම හරියන්නේ නෑ.
ඊට පස්සේ දැනගත්තා Japan කෙල්ලන්ගේ රහස 🖤
"Activated Charcoal"
Rs 350 | 75g Bar
COD Cash on Delivery ලංකාවටම 🚚🇱🇰
සෙනසුරාදා = ඔයා වෙනුවෙන් දවසක් 🌿
සතිය පුරාම අනිත් අයට දුන්නා නේද? අද දවස ඔයා වෙනුවෙන් වෙන් කරන්න.
**Team GAIN** 💪
Weight gain journey එකේ අමාරුම දේ = කෑම රුචිය + nutrients.
Naturelle Moringa Capsules = Natural protein + vitamins support එක
**Team TRIM** 🔥
Weight management එකේ අමාරුම දේ = sugar cravings + metabolism.
Naturelle Cinnamon Capsules = Natural metabolism support එක
දෙකම Naturelle Ceylon 100% Original ✅
මගෙන් ගන්න බඩු වලට මම 100% වග කියනවා.
**COD තියෙනවා** - ලංකාව පුරා. Packet එක open කරලා, seal/bill check කරලා සල්ලි දෙන්න පුළුවන්. බය වෙන්න දෙයක් නෑ.
උඹ මොන team එකද? "GAIN" ද "TRIM" ද?
Comment කරපන්, මම usage + price details inbox කරන්නම් 👇
Kesharu Hair oil
#කේශාරු #නැචුරලි #ආයුර්වේද
04/06/2026
🌿 Gotukola for Focus ✨
“මගේ මනස එක තැනක් නැහැ 😵💫”
Gotukola: “දැන් focus වෙමු 😌💚”
🧠 මනස පැහැදිලි කරයි
🌿 ස්වභාවික herbal support
📚 අධ්‍යාපනයට සහ වැඩට හොඳයි
📩 දැන්ම order කරන්න!
*Contact WhatsApp 071-4832998
#ගොටුකොළ #ආයුර්වේද #නැචුරලි
04/05/2026
“ඔයා turmeric benefits try කරලා තියෙනවද? 👀💛
අදම start කරලා වෙනස බලන්න 🌿✨”
Price - 779
Delivery charge - 425
“ඇතුළින්ම ලස්සන වෙන රහස 🌿💛 Turmeric power එකත් එක්ක glow වෙන්න ✨”
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Homagama