Salon Amasha

Salon Amasha

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Amasha, Health/Beauty, 491/B , moragahahena Road , pitipana south, Homagama.

08/03/2026

braiding කරන්න කැමති කෙල්ලොන්ට 😌💖
Done by Salon Amasha 🥰
Happy client Dinuka KathriArachchi 😘

Location 491 / B , Moragahahena road , Pitipana south , Homagama .

Call for your appointment
Phone numbers - 0787972987 ( WhatsApp)
0785092315 (mobile)

, , , ,

07/03/2026

braiding කරන්න කැමති කෙල්ලොන්ට 😌💖
Done by Salon Amasha 🥰
Happy client Dinuka KathriArachchi 😘

Location 491 / B , Moragahahena road , Pitipana south , Homagama .

Call for your appointment
Phone numbers - 0787972987 ( WhatsApp)
0785092315 (mobile)

, , , ,

28/02/2026

එයා ඉල්ලපු color එක 👩‍🦽
Done by Salon Amasha 💖🥰

Location 491 / B , Moragahahena road , Pitipana south , Homagama .

Call for your appointment
Phone numbers - 0787972987 ( WhatsApp)
0785092315 (mobile)

, , ,

23/02/2026

එයා ඉල්ලපු Red color එක😌💖
Happy client Sanduni Perera Danthanarayana 😘
Done by Salon Amasha

Location 491 / B , Moragahahena road , Pitipana south , Homagama .

Call for your appointment
Phone numbers - 0787972987 ( WhatsApp)
0785092315 (mobile)

, , ,

Photos from Salon Amasha's post 15/02/2026

Layer cut and Hair color 💖
Done by Salon Amasha 🥰

Location 491 / B , Moragahahena road , Pitipana south , Homagama .

Call for your appointment
Phone numbers - 0787972987 ( WhatsApp)
0785092315 (mobile)

,

Photos from Salon Amasha's post 15/02/2026

Hair Rebonding 💖
Done by Salon Amasha 🥰

Location 491 / B , Moragahahena road , Pitipana south , Homagama .

Call for your appointment
Phone numbers - 0787972987 ( WhatsApp)
0785092315 (mobile)

,

13/02/2026

Gray Hair cover 💖
Done by Salon Amasha 🥰

Location 491 / B , Moragahahena road , Pitipana south , Homagama .

Call for your appointment
Phone numbers - 0787972987 ( WhatsApp)
0785092315 (mobile)

,

11/02/2026

හායි👋 ළමයි ඔයාලත් ළගම එන Valentine එකට reddy වෙන ගමන්ද ඉන්නේ🤔 ඔයත් කැමතිද එදාට ඔයාගෙ එයා ලගට වෙනස්ම පෙනුමකින් යන්න😍 එහෙනම් මේ offer එක ඔයාලටයි😌❤️.

* Offer Valid from 7th to 28th February 2026
Hurry up girls 🤗
Salon Amasha
Location 491 / B , Moragahahena road , Pitipana south , Homagama .

Call for your appointment
Phone numbers - 0787972987 ( WhatsApp)
0785092315 (mobile)

,

07/02/2026

ඔබත් හිසකෙස් වල සබන් ගාන කෙනෙක්ද ? 🚿🧼😱 එහෙනම් දැම්ම කියවන්න.

* සබන් භාවිතා කරමින් හිස කෙස් සේදීම නිසා අපගේ හිස කෙස් සහ හිස් කබලෙහි ඇති අවශ්‍ය තෙල් මෙන්ම අනවශ්‍ය තෙල් ඉවත් කරමින් පිරිසිදු කිරීම සිදු කරයි. සබන් යනු භාස්මික බව වැඩි ද්‍රව්‍යයක් වන බැවින් හිසකෙස් වල PH අගය වෙනස් වීම සිදුවේ. එම නිසා අධික ලෙස හිසකෙස් වියළීම ,ගැට ගැසීම,හිස කෙස් අගිසි පැලීම සහ දුර්වර්ණ වීම සිදු වේ.

Shampoo කිරීම මගින් හිසකෙස් සහ හිස් කබලෙහි ස්වාභාවික තෙතමනය ආරක්ෂා කර දෙමින් අනවශ්‍ය තෙල් කුණු දූවිලි පමණක් ක්‍රමානුකූලව ඉවත් කිරීම සිදු කරයි. එබැවින් Shampoo භාවිතා කරමින් හිසකෙස් පිරිසිදු කිරීම ඉතා වැදගත් වේ.

ඔයාලත් මේ වගේ වටිනා වැදගත් කරුණු ගැන දිගටම දැනගැනීමට කැමති නම් Salon Amasha අපගේ page එක Follow කරලා තියා ගන්න.. යාලුවන්ටත් Share කරන්න අමතක කරන්න එපා🤗❤️

06/02/2026

ඔබගේ මුහුණේ සමත් එල්ලා වැටිලාද🤔 ? රැළි වැටිලා වයසක පෙනුමක් ඇවිත් නිසා අවුලින්ද ඉන්නේ?☹️ මුහුණේ තෙල් ගතිය නිසා අපහසුතාවයෙන්ද ඉන්නේ😕Whitening cream ගාලා සමේ pigmentation ඇවිත් මුළු මූණම කැත වෙලාද😱? හිරු කිරණට හම නිරාවරණය වෙලා සම අදුරු වෙලාද? 😕

ඔන්න ඉතින් අද ඉදන් මේ හැම ප්‍රශ්නයකම ඉවරයී.😌

මොකක්ද මේ Galvanic Treatment එක කියන්නේ.මේ Treatment එක කරාම අපිට මොනවද ලැබෙන වාසී🤔

* අපගේ සම වියපත් වන විට සමෙහි Elastin සහ Collagen නිෂ්පාදනය අඩුවේ.එම නිසා සමේ එල්ලා වැටීම් ,රැළි වැටීම් ඇතිවේ .මේ සදහා Galvanic සත්කාරය ඉතා යෝග්‍ය වන අතර මෙමගින් සම ශක්තිමත් වීමද සිදුවේ.

* එමෙන්ම අපේ මුහුණෙහි අනවශ්‍ය තෙල් කුණු දූවිලි ඉවත් කිරීම මෙමගින් සිදුවේ.

* ස්නායු උත්තේජනය වී රුධිර සංසරණය වේගවත් වී සමට අවශ්‍ය පෝෂණය ලැබේ.

* Pigmentation , සමේ අදුරු ගතිය දුරු වී සම පැහැපත් වේ.

ඔයාලත් මෙවැනි සමෙහි අසමානතා ලක්ෂණ හේතුවෙන් පීඩා විදින අයෙක්ද ? එසේ නම් Salon Amasha අපවෙත පැමිණෙන .
Call for your appointment 0787972987(Whats app)

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Website

Address

491/B , Moragahahena Road , Pitipana South
Homagama