Mirror Place
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mirror Place, Health/Beauty, No, 38 Vikasitha Uyana, 2nd step, kuda uduwa, Horana.
11/12/2021
Oriflame Christmas gifts.. Hurry up & grab your one..
Contact 0778462478
Island wide delivery available...
05/12/2021
Oriflame Prefumes පාවිච්චි කරන අයටයි පාවිච්චි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටයි අද මම කියලා දෙන්න යන්නේ Oriflame Perfumes ගැන වැදගත්ම කරුණු කිහිපයක්.
- වසර 50 කට වැඩි ප්‍රවීණත්වය
1967 වර්ෂයේ Oriflame සමාගමේ ආරම්භයේ සිට දශක 5 කට අධික කාලයක් රූපලාවණ්‍ය කර්මාන්තයේ ඇති ප්‍රවීණත්වය.
- මාස්ටර් පර්ෆියුමර්ස්ලගේ දායකත්වය
Oriflame Perfume හදන්නේ මාස්ටර් පර්ෆියුමර්ස්ලගේ සහභාගිත්වයෙන්. මේ මාස්ටර් පර්ෆියුමර්ස්ලා තමයි ලෝකෙ තියෙන හොඳම ප්‍රසිද්ධම පර්ෆියුම්ස් හදල තියෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලියට දායක වන මාස්ටර් පර්ෆියුමර්ස්ලා කිහිප දෙනෙක් තමයි
Oliver Cresp
Maurice Roucel
Nathalie Lorson
- විවිධ සම්මාන දිනා තිබීම
Oriflame සුවඳ විලවුන් විවිධ සම්මානයන්ටත් පාත්‍ර වෙලා තියනවා. ඒ අතර විශේෂ කිහිපයක් මම සඳහන් කරන්නම්.
Best selling Magazines Readers Choice Awards
Lifestyle Femme Award 2016 For My Destiny Perfume in Russian FiFi Awards ( මේක ඉතින් පර්ෆියුම් ලෝකෙ Oscar සම්මනයක් දින්නා වගේ තමයි )
- ලොකුම විලවුන් සන්නාමයන්ගෙන් එකක්
Oriflame කියන්නේ ලෝකෙ තියෙන ලොකුම විලවුන් සන්නාමයන්ගෙන් එකක්. Oriflame Perfume වලට ලොව පුරා රටවල් 60 කට අධික සංඛ්‍යාවකගේ ආදරය හිමි වෙලා තියනවා. ඉතින් මේ රටවල් බොහෝමක වැඩිපුරම අලෙවි වන විලවුන් සන්නාම 5 අතරත් Oriflame ඉන්නවා.
- සුවඳ විලවුන් වෙළඳපොළ තුල හිමි කරගෙන ඇති ගෞරවය
Oriflame Perfume වෙළඳපොළ තුල ඉතා අනර්ගත්වයෙන් යුතු විලවුන් කියන ගෞරවය හිමි කරගෙන ඉන්නවා.
- සෑම තත්පරයකරම විලවුන් බෝතලයක් අලෙවි වීම
අධ්‍යනයන්ගෙන් ඔප්පු වෙලා තියනවා සෑම තත්පරයකරම ලොව පුරා එක Oriflame විලවුනයක් අලෙවි වෙනවා කියලා.
- 100 කට අධික විලවුන් වර්ග තිබීම
Oriflame සන්නාමය යටතේ එකිනෙකට වෙනස් සුවඳ විලවුන් 100 කට අධික ප්‍රමාණයක් ලොව පුරා තියනවා.
03/12/2021
💙💙Friends World for him….💙💙
🦋Original Perfume by Oriflame…….🦋
👉ලොව ප්‍රමුඛම විලවුන් සන්නාම අතර පවතින Oriflame perfume 1 ක් වන Friends world for him ඔබත් අදම ඇණවුම් කරන්න….
👉තත්පරයට 1 ක් බැගින් ඇණවුම් කරන oriflame perfume ඔබේ සිතැගි පරිදි තෝරා ගන්න…..🌹
👉oriflame perfume ලොව පුරා ජනප්‍රිය වෘමට හේතු වෙලෙ තියෙන්නේ මෙන්න මේ දේවල් නිසයි…..
💖දවස පුරා පවතින ඉමිහිරි සුවද
💖වසර 50 කට වැඩි ප්‍රවීණත්වය
💖මාස්ටර් පර්ෆියුමර්ස්ලාගේ දායකත්වය
💖විවිධ සම්මාන දිනා තිබීම
💖ලොකුම විලවුන් සන්නාමයන්ගෙන් එකක්
💖සුවද විලවුන් වෙළදපොල තුල හිමි කර ගෙන ඇති ගෞරවය…..😍
💖ලොව පුරා සෑම තත්පරයකම එක් විලවුන් බෝතලයක් අලෙවි වීම
🥰හැමෝම කැමති සුවදවත්ව ඉන්න……
Oriflame ඔබට හදුන්වා දී ඇති ඉමිහිරි සුවදින්
යුතු මෙම Friends world for him perfume
එක ඔබත් අදම ඇණවුම් කරන්න…..
භාවිතා කර වෙනස අත්විදින්න…….🌹
🎀office යන ඔබට වගේම
🎀gift එකක් විදිහට දෙන්නත් පුලුවන්….
මෙම මිහිරි සුවදින් යුතු oriflame perfume එකක ඔබත් හිමිකරුවකු වන්න…….😘
විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට inbox හෝ WhatsApp මගින් විමසන්න
👉👉👉දිවයින පුරා නොමිලේ බෙදා හැරීම…..
Contact 0778462478
26/11/2021
😦Office ගිහින් දවස පුරාම ඉන්නේ A/C එකේ නම් බලාගෙන ඉන්නකොට ම ඔබේ සමත් වියළි වෙනවා නේද?
🙂වියළි සමට ගැලපෙන Body Lotion එකක් ඔබ සොයනවාද?
සම වියළිම නිසා පීඩාවට පත් ඔබ සඳහාම අනර්ඝ විසදුමක් මෙන්න.😍
ORIFLAME හී ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති *𝕄𝕀𝕃𝕂 & ℍ𝕆ℕ𝔼𝕐 ℕ𝕆𝕌ℝ𝕀𝕊ℍ𝕀ℕ𝔾 ℍ𝔸ℕ𝔻 & 𝔹𝕆𝔻𝕐 ℂℝ𝔼𝔸𝕄* එක මගින්..
✅ සමේ ඇති වියලි බව අයින් කර තෙතමනය රදා පවත්වයි.
✅සමේ රැලි වැටීම් ඉවත් කරයි.
✅තරුණ පෙනුම රැක දෙයි.
✅අවපැහැ ගැන්වී ඇති ස්ථාන පැහැපත් කරයි.
✅අත් කකුල් වල ඇති වී ඇති කොරල තත්වයන් නැති කරයි. ඉක්මනින්ම සමට උරා ගනු ලබයි.
🌝මෙම ආලේපනය 250ml නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැකිය..
🌹 කිරි හා මී පැණි අඩංගු බැවින් සමට ඉතා හිතකර බව තහවුරු කර ඇත.
🌹 පළමු භාවිතයේ සිටම ඔබගේ සම පෝෂණය කර සුමුදු, සජීවී සමක් ලබාගැනීමට උපකාරී වේ .
🌹 ඉමිහිරි සුවදකින් යුක්තයි..
🌸ඔබත් මෙය භාවිතා කර වෙනස වටහා ගන්න අදම ඇණවුම් කරන්න.
දිවයින පුරා බෙදාහැරීම් සහිතයි.. Island wide delivery & cash on delivery available..🚛🎁
බෙදා හැරීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.. Free delivery..🚚🥰
විශේෂ වට්ටම් සඳහා විමසන්න..😍
📞අපව whtsapp මගින් හෝ inbox විමසා දැන්ම ඔබේ ඇණ්වුම වෙන් කරවා ගන්න..🥰
In the comment section products are also available.. If you want any Oriflame product you can order... Hurry up & grab your one...
Contact 0778462478
25/11/2021
👉 ඉරි තැලී වියළී ගිය දෙපා වලින් පීඩා විදින ඔබ සදහා
🌱🌻🥑Feet Up Foot Cream 🥑🌻🌱
🤗මෙමගින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා මෘදු සහ සිනිදු කර ඔබගේ පාද වල ඉරි තැලුණු වියළි ස්වභාවය ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කර දේ.
ඔබේ ගැටළුවට සුදුසුම Oriflame Foot Cream එක තෝරා භාවිතා කර වෙනස වටහාගන්න.
🌱Feet Up Comfort Antiperspirant Foot Cream
මෙමගින් ඔබගේ දෙපා විෂබීජ වලින් ආරක්ෂා කරයි.දිනපතා සපත්තු පැළදීම නිසා ඇති වී ඇති මේස් දුගද අඩු කරයි.එමෙන්ම ඔබේ දෙපා වලට මේස් සපත්තු පැළදීමෙන් වන හානිය අවම කරයි.
🌻Feet Up Comfort Daily Softening Foot Cream
මෙමගින් පාද වියළීම වලක්වා තෙතමනය ආරක්ෂා කරයි.මෙය උදෑසන ආලේප කිරීම වඩාත් සුදුසු වේ.මෙය ඉක්මනින් අවශෝෂණය වන අතර තෙල් සහිත කිසිදු අපද්‍රව්‍යයක් අඩංගු නොවේ.
🥑Feet Up Advanced Cracked Heal Repair Smooth Foot Cream
යූරියා,කොකෝවා බටර්,පැන්තෙනෝල් සහ ඛණිජ 4E සාරය මෙම Foot Cream තුල අඩංගු වේ.මෙම Foot Cream එක වියළි රළු සහ ඉරිතලා ඇති පාදවල සම යථා තත්වයට පත් කර ආරක්ෂා කරයි.
Contact 0778462478
Cash on delivery & Island wide delivery available..
25/11/2021
🌼 Feet Up Feet Up Comfort Anti-perspirant Foot cream🦶🏻
🌼 ඔබගේ දෙපා විෂබීජ වලින් ආරක්ෂා කරයි
🌼 දෙපා වලට දාඩිය දැමීම නවත්වයි
🌼 දෙපා වලින් ඇතිවන දුගඳ නැති කරයි
🌼 සපත්තු පැළඳීමෙන් වන හානිය වළකයි
🌼 සමේ තෙතමනය රැකදෙයි
🌼 නියමල නරක් වී ඇති අයට සුදුසුයි..
ඔබත් මිලදී ගෙන වෙනස වටහා ගන්න..😍
Hurry up and grab yours..💃
දිවයින පුරා බෙදාහැරීම් සහිතයි.. Island wide delivery available..🚛
Bank deposits & cash on delivery also available..
📞අපව whtsapp මගින් හෝ inbox විමසා දැන්ම ඔබේ ඇණ්වුම වෙන් කරවා ගන්න..🥰
Contact 0778462478
25/11/2021
🛑ඔයාගෙත් කකුල් පැලිලද..?
🛑කකුල් වේලිලා ඉරිතලා ගිහින් ද..?
එසේ නම් මෙන්න විසදුම..
𝗙𝗲𝗲𝘁 𝘂𝗽 𝗔𝗱𝘃𝗮𝗻𝗰𝗲𝗱 𝗖𝗿𝗮𝗰𝗸𝗲𝗱 𝗛𝗲𝗲𝗹 𝗥𝗲𝗽𝗮𝗶𝗿 & 𝗦𝗺𝗼𝗼𝘁𝗵 𝗙𝗼𝗼𝘁 𝗖𝗿𝗲𝗮𝗺
🤍 Oriflame වෙතින් හදුන්වා දීඇති feet up foot cream ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන අතර මෙමගින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා මෘදු සහ සිනිදු කර ඔබගේ පාද වල ඇති ඉරි තැලී වියළී ගිය ස්වභාවය ඉතාමත් ඉක්මනින් එනම් සතියක් වැනි කෙටි කාලයකින් යතා තත්වයට පත් කර දේ.
🤍 යූරියා,කොකෝවා බටර්,පැන්තෙනෝල් සහ ඛණිජ 4E සාරය මෙම foot cream තුල අඩ0ගු වේ.
🤍 මෙම foot cream එක වියළි,රළු සහ ඉරිතලා ඇති පාදවල සම යතා තත්වයට පත් කර ආරක්ෂා කරනු ලබයි.
🤍 මෙම ගැටළු බොහෝ දෙනෙක්ට ඇති ගැටළුවකි.ඉතින් ඔබත් ඔබගේ ගැටළුවට සුදුසුම oriflame foot cream ඔබගේ ගැටළුව අනුව තෝරාගෙන භාවිතා කර බලා වෙනස වටහා ගන්න.
🟢 දින 3ක් ඇතුලත ප්‍රතිඵල ලැබීමට පටන් ගනියි.. 🟢 උදේ සහ සවස ලෙස දවසට දෙවරක් ආලේප කර ඔබේ දෙපා සම්භාහනය කරන්න
🟢වෙනත් කිසිම මොයිස්චරයිසින් වර්ගයක් දෙපාවල ආලේප කිරීමට අවශ්‍ය නැත..
🟢 උදෑසන ස්නානය කිරීමෙන් පසු හෝ දෙපා සේදීමෙන් පසු දෙපාවල ආලේප කර මෘදු ලෙස සම්භාහනය කරන්න..
Cash on delivery & Island wide delivery available...
25/11/2021
වියළි අවලස්සන දෙපා වලට ආයුබෝවන් කියමු
ඔබත් සුන්දර මෘදු දෙපා යුවලක හිමි කාරියක් වන්නට ලෑස්ති ද?...
Feet Up Comfort Daily Softening Foot Cream
Oriflame නිවසින්...
මුහුණට දක්වන සැලකිල්ල දැන් ඔබේ දෙපා වලටත්...
Jojoba සහ Arnica ශාක සාරයන් ගේ මෘදු කාරක ගුණය ඔබේ වියළි අවපැහැ ගැන්වුණු දෙපා වල සමේ ස්ථර හරහා ගමන් කරයි..
ස්වාභාවික moisturizer ගුණයෙන් පිරි Jojoba oil සමේ තෙතමනය සුරකිමින් නිරෝගී පැහැපත් බවක් ගෙන දෙයි..
දිනපතා උදෑසන පිරිසිදු කර ගත් දෙපා වල කුඩා ප්රමාණයක් ආලේප කර massage කරන්න..
තෙල් ගතියෙන් සහ ඇලෙන සුළු බවින් තොරයි..
සායනිකව පරීක්ෂා කර ඇත..
අතුරු ආබාධ රහිතයි...
දිවයින පුරා බෙදා හැරේ
Enjoy free delivery island wide
Contact 0778462478
25/11/2021
💛️Welness Hair & Nail Nutricomplex💛💜️
කොණ්ඩේ කියන්නේ ඕනෑම කෙනෙකුගේ ආකර්ශනීයම දෙයක්..
නමුත්,
දේශගුණික හේතු,
විවිධ විලාසිතා කිරීම,
සමහර බෙහෙත් වර්ග,
දරැ ප්‍රසූතියෙන් පසු ගොඩාක් වෙලාවට කොණ්ඩේ යනවා..
කාන්තාවකට වටිනා ම ආභරණයන් වන ලස්සන දිගු වරලසක් සහ ශක්තිමත් අලංකාර නිය පෙළක් සඳහා ඔබත් සිහින දකිනවා ඇති...
නමුත්,
😧️හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලී යාම.
😧️හිසකෙස් වර්ධනය දුර්වල වීම.
😧️හිසකෙස් තුනී වීම.
😧️කෙස් කළඹ පිරිපුන් නොමැති බව.
😧️අග පැලුණු සහ කැඩී යන හිසකෙස්.
😧️හිසකෙස් දුර්වර්ණ වීම.
😧️නියපොතු වල ශක්තිමත් බවක් නොමැති බව.
😧️නියපොතු අවපැහැ ගැන්වීම.
මේ සියලු හිසකෙස් සහ නියපොතු වල ගැටලු වලට නොවරදින එක ම විසඳුම ,
Wellness Hair and Nail nutri complex
ingredients
💥 Apple extract- increase the amount , volume ,and strength of hair.
💥 L- Cysteine - makes hair and nails more resilient.
💥 L- lysine - Stop hair loss and prolong its life cycle ,hair boosts its re growth
👉මෙය Zinc , Selenium , යකඩ , විටමින් C , අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි.
👉සෙලීනියම් සාමාන්‍ය හිසකෙස් නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ වර්ධනයට දායක වේ. නියපොතු නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ ශක්තිමත් කිරීමට සින්ක් දායක වේ.
👉හිසකෙස් සහ නියපොතු වල ඉහත ගැටළු මතු වන්නේ නිසි පෝෂණයක් නොමැති වීමෙන්.මෙම අසමසම ආහාර අතිරේකය මගින් ඔබේ කෙස් කලඹ සහ නියපෙළ ඉතා හොඳින් පෝෂණය කරමින් ඉහත සියලු ගැටලු වලට පූර්ණ පරාසයක විසඳුම් ලබා දෙයි.
මෙමගින්,
◾ හිසකෙස් වැටීම පාලනය කරයි
◾ හිසකෙස් අග පැලීම වලකයි
◾ හිසකෙස් වර්ධනය වේගවත් කරයි
◾ හිසකෙස් ශක්තිමත් කරයි
◾ දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ
ඒ වාගේම,
අලංකාර නිය පෙල ඕනෑම කෙනෙකුගේ පෞරුෂත්වය පෙන්වන ඉහල සාධකයක්..
ඉතින් මෙමගින්, නිය වලටද හොදම පෝෂණීය දෙයක් තමයි HAIR & NAIL NUTRICOMPLEX..
ඔබේ නිය,
◾ වැවීම වර්ධනය කරයි
◾ කැඩීයාම පාලනය කරයි
◾ දුර්වර්ණ වීම් නැති කරයි
◾ පෝෂණය කරයි
👉දිනකට පෙති දෙක බැගින් මාස 3ක් පමණ භාවිතය මගින් ඔබට ම දැනෙන සුන්දර වෙනස අත්විඳින්න.
අවශ්‍ය නම් සති තුනක විරාමයකට පසු නැවත සති 12ක් පාවිච්චි කළ හැක. Wellness Pack එක සමගද පාවිච්චි කළ හැක.
****ගැහැණු පිරිමි දෙපිරිසටම සුදුසුයි****
දැන් ඔබට ගෙදරටම, ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැකිය.
Cash on delivery available...
Contact 0778462478
25/11/2021
එදිනෙදා ගමන්බිමන් යද්දී ලස්සනට normal makeup දාගෙන යන්න ගොඩක් කාන්තාවන් කැමතියි.ඉතින් ඔන්න ඔයාලට normal makeup එකක් ගෙදරදීම කරගන්න අවශ්‍ය දේවල් ඔක්කොම ටික අපි ගෙනාවා..🤗
දැන් ඔයාලට අවශ්‍ය ,
🤩Oncoour Face powder
🤩oncolour cream Lipstick
🤩oncolour mega black kajal
🤩Oncolour perfecting concealer stick
🤩Oncolour peach glow perfector
මේ සියල්ල සාධාරණ මිලට නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා.
ලෝකයේ හොඳම රූපලාවණ්‍ය ද්‍රව්‍ය සපයන සන්නාම අතරින් දෙවෙනි ස්ථානය ගන්නේ oriflame සන්නාමය.
තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදාගෙන උසස් තාක්ෂණය උපයෝගී කරගෙන තත්ත්ව පරීක්ෂණ වලින් අනතුරුව තමා oriflame cosmetics වෙළඳපළට නිකුත් කරන්නේ.ඒක නිසා පාවිච්චි කළාට පසු හමේ රෝග,ආසාත්මිකතා වැනි ගැටලු ඇතිවෙන්න ඉඩකඩක් නෑ.ඒක නිසා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
ඔබට අවශ්‍ය රූපලාවණ්‍ය නිෂ්පාදන දැන් ඔබේ නිවසටම ගෙන ඒමට පහසුකම් සලසා ඇති අතර භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාවද පවතී.
Contact 0778462478
25/11/2021
හොද ප්‍රමිතියකින් යුත් Face Powder එකක් හොයනවද❓
Oriflame වෙතින් ගෙන එන 𝐎𝐍𝐂𝐎𝐋𝐎𝐔𝐑 𝐅𝐀𝐂𝐄 𝐏𝐎𝐖𝐃𝐄𝐑 එයට හොදම විසඳුමකි.
🔸එදිනෙදා ගමන් බිමන් වලදී make up නොකරන ඔබ, අඩුම තරමින් Face Powder එකක් ආලේප කිරීමට කැමැත්තක් දක්වනවා නේද ??
🔸දවස ගානේ ආලේප කරන Face Powder එකේ Quality එක ගැන සිතා බැලුවාද???
❣️Oriflame Oncolour Face Powder - Light
❣️Oriflame Oncolour Face Powder - Natural
🔸වර්ණ ප්‍රබේද 2කින් සමන්විතය...
🔸නොවියලෙන සංයුතියකින් සමන්විතය...
🔸Smooth Finishing එකක් ලබා ගත හැක.
🔸වඩාත් අඩු කළ මිලකින්..
එදිනෙදා Office යන ඔබට, ගමන් බිමන් යෑමේදී අවශ්‍යම එකකි.
💕විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox විමසන්න.
Cash on delivery & Island wide delivery available..
Contact 0778462478
25/11/2021
🔅 ඔබත් black heads, white heads නිසා තවමත් පීඩා විදිනවාද?
▪️Pure skin 5 Minutes Oil Control Clay Mask
🌷 තෙල් සහිත සමක් ඇති ඔබට තිබෙන ප්‍රධානම ගැටළුවක් ලෙස black heads හැදින්විය හැකිය.
🌷 මෙම ගැටළුවෙන් පීඩා විදින ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් pure skin 5 minutes oil control clay Mask එක හදුන්වා දී තිබේ.
🌷 මෙමගින්,
▪️Black Heads තත්වය දුරු කරයි.
▪️Black Heads නැවත ඇතිවීම 100% ක් සාර්ථකවම වළක්වයි.
▪️ සමේ දුර්වර්ණ ස්වභාවය නැති කර දිදුලන පෙනුමක් ලබා දෙයි.
🌷 කාන්තා,පිරිම් දෙපාර්ශවයටම මෙය භාවිතා කල හැකිය.
🔅 වෛද්‍යවරුන් පර්යේෂණාත්මකව ගුණාත්මක බව සහ ප්‍රතිඵල තහවුරු කර ඇත.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Horana