Lakshi Beauty Cosmetics

Lakshi Beauty Cosmetics

Share

Discover a Beautiful You With Oriflame

10/01/2022

සුවිශේෂී වට්ටම් සමගින් අඩුම මිලට ඔබගේ නිවසටම ගෙන්වා ගන්න😊

🍂 සම වියළිම නිසා පීඩාවට පත් ඔබ සඳහාම අනර්ඝ විසදුමක්..
🍂 Office ගිහින් දවස පුරාම ඉන්නේ AC එකේ නම් බලාගෙන ඉන්නකොට ම ඔබේ සමත් වියළි වෙනවා ඇති..

🍯MILK & HONEY BODY CREAM 250ml🍯
🔸දැන් වඩාත් අඩු කළ මිලකට..

🍯සමේ ඇති වියලි බව අයින් කර දවස පුරාම තෙතමනය රදා පවත්වයි..
🍯සමේ රැලි වැටීම් ඉවත් කරයි..
🍯තරුණ පෙනුම රැක දෙයි..
🍯අවපැහැ ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි..
🍯අත් කකුල් වල ඇති වී ඇති කොරල තත්වයන් නැති කරයි..

🍁අවම වශයෙන් මාස 3 පමණ භාවිතා කල හැක.

🍯කිරි හා මී පැණි අඩංගු බැවින් සමට ඉතා හිතකර බව තහවුරු කර ඇත..
🍯පළමු භාවිතයේ සිටම ඔබගේ සම පෝෂණය කර සුමුදු, සජීවී සමක් ලබාගැනීමට උපකාරී වේ..
🍯ඉමිහිරි සුවදකින් යුතුයි..

🔸විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න..

16/12/2021

Oriflame Coconut Hair Oil

😥ඔබටත් මේ වනතුරු හිසකෙස් වලට ගැලපෙනම ඔයිල් එකක් ලැබුණේ නැද්ද ?

😥වෙළෙඳ පොලේ ඇති එක එක ඔයිල් භාවිතා කලත් කිසිදු ප්‍රතිඵලයක් නැද්ද ? එක එක ඔයිල් වලට රැවටුන කාලයට තිත තබන්න...

ඔරිෆ්ලේම් ආයතනය මගින් හදුන්වා දෙන oriflame coconut hair oil දැන් ඔබ වෙත ලබාගත හැකිය..

මෙම ඔයිල් එක භාවිතය තුලින්
🌺හිසකෙස් නීරෝගී කරවයි.
🌺හිසකෙස් ගැලවීම සම්පූර්ණයෙන්
අවම කරයි..
🌺හිස්සොරි ඇතිවීම නවත්වයි.
🌺හිසකෙස් නීරෝගී ලෙස වර්ධනය කර නිල්වන් දිගු වරලසක් ලබා දෙයි...
🌺ඉමිහිරි සුවදකින් යුක්ත වේ..

ප්‍රතිඵල 100% වෙන මෙය අප වෙතින් ලබාගත හැකිය ...
සුවිශේෂී වට්ටම් සමගින් දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත....💁

Photos from Lakshi Beauty Cosmetics's post 19/09/2021

🥀🥀Baby O නිෂ්පාදන පෙළක්ම දැන් ඔබේ බිළිදා වෙනුවෙන්මයි🥀🥀

🤱🤱දරුවෙක් කියන්නේ අම්මෙක්ට ලෝකයක්. දරුවෙක් බඩට ආවා කියලා දැනගත්ත දවසේ ඉදන් ක්‍රීම් වර්ග නිය ආලේපන වර්ග විතරක් නෙමේ අඩුක වේගෙන් අවිදෙන්නෙත් නෑ ඒ කියන්නේ අපි අපේ පැටියා ගැන කොච්චර නම් හිතනවද? එයාගේ ආරක්ෂාව ගැන කොච්චර නම් හිතනවද?ඉතිං එයා වෙනුවෙන් ගන්න නිෂ්පාදන තෝරගදිදි ඒ ගැන ඔයා සැළකිලිමත්ද?😱🤷🤷

🤱🤱 පුංචි පැටියෙක්ගේ හම හරිම සිනිදුයි ඒ වගේම ගොඩාක් සංවේදියි ඒ නිසාම එයට තෝරගන්න ඕන chemical නැති අහිතකර කිසිම දෙයක් කවලම් නොවූ හොදම සහ විශ්වාසදායි නිෂ්පාදනයක් මොකද අපිට වගේ හිතුමනාපෙට දේවල් එයා වෙනුවෙන් පාවිච්චි කරන්න බෑ

🤱🤱මොනවද මේ Oriflame Baby O products කියන්නේ. මේවා සුවිශේෂී වන්නේ ඇයි? මෙන්න මේ හේතු හොදට කියවන්න👶👶

❣️අසාත්මිකතා ඇති වනවාද යන්න විද්‍යාගාර තුළ පරීක්ෂා කර ඇත

❣️චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත

❣️ළදරු සමට අහිතක පැරබන්,ෆිනොක්සි එතනෝල් හා ෆෝමැලිටිහයිඩ් අඩංගු නොමැති අතර ස්වාභාවික හා කාබනික ද්‍රවය වලින් පමණක් නිෂ්පාදනය කොට ඇත

❣️ බිළිදු සමට පහසුවෙන් අවශෝෂණය වේ

💮 මෙම නිෂ්පාදන පෙළ පිලිබදව වෙන වෙනම දැනගමු

🌺Baby O Multi Purpose Balm =බිළිදු සමේ වියළිබව දුරු කරමින් තෙතමනය ආරක්ෂා කර බිළිදාව දවස පුරා නැවුම්ව තියයි

🌺Baby O Body Oil=රන්වන් ස්විඩන් ඕට්ස් තෙල් හා කුංකුම මෙන්ම සූරියකාන්ත බීජ තෙල් වලින් නිෂ්පාදිත බේබි ඕ තෙල් එක මගින් ළදරු සම පෝෂණය කරන අතර ශක්තියක් කරයි. මෙයා බිළිදාට පමණක් නොව මවටද සුදුසු වේ

🌺Baby O Diaper Cream=ඩයපර් ප්‍රදේශය වියළි, සිනිදු හා සුවපහසු ලෙස තබා ගැනීමට මෙය උපකාරී වේ

🌺Baby O Bum Bum Clensing Milk=මෙය ඩයපර් ප්‍රදේශය පිසදැමීම සදහා පිරිසිදුකාරකයක් ලෙස භාවිත කළ හැකිය

💮වියළි හෝ තෙත් සහිත සම මත ආලේප කර මෘදු ලෙස සම්බායනය කරන්න

💮ඇස් වටා ගැල්වීමෙන් වළකින්න

🥳 100% සායනිකව පරීක්ෂා කර හා ස්වාභාවිකව ප්‍රමිතිගතව නිෂ්පාදනය කර ඇත. 👶👶👶👶👶

17/09/2021

Happyyyyyyy News day by day😎🔥
I'm so happyyyyyyy to announce another Director from our team today😍😍💪
Many Many Congratulations Mr.Priyankara de Silva 💪 ❤
More to go brother 💪 Be unique and keep up the Good Work..
Hope to see u as 1st Male Gold Director from our team😍🔥
So go for Gold and make IDS the Best🔥😍💎

17/09/2021

Many Many Congratulations Ms. Diani Rajapaksha 💪 ❤ You are an amazing leader with so much of capacity 💯💪 And you are proving it day by day..You truly deserved more dear..So Let's go for Diamond💎 together and make IDS the Best🔥😍💎

16/09/2021
10/09/2021

මෙම මාසය තුළ ලියාපදිංචි වී රු.12500 ක speed bonus සදහා සුදුසුකම් ලබන්න දැන් ඔබටත් අනගි අවස්ථාවක්...💰💰💰💰

⭕️ ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
⭕️ ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
⭕️ දරුවන් සමග සිටින අයෙක්ද ?
⭕️ අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
⭕️ ඔරිෆ්ලේම් නිෂ්පාදන පාවිච්චි කරන අයෙක්ද?
⭕️ රැකියාවක් කරන්න අකමැතිද?
⭕️ කාටවත් බරක් නොවී ජිවත් වෙමුද?

* කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* කාටවත් යටත් වෙන්නෙ නැතුව
* කිසිම මහන්සියක් නැතුව
* දවසෙ කුඩා කාලයක් වැය කරල
* නිවසේම සිටින ගමන්
* ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්

ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු

ගැහැනු පිරිමි ඕනම අයෙකුට ✅

එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නෙමු.

🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ?
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම තිබෙන Branded Cosmetics Company එකක්.

🟡 ඇයි Oriflame Business එකක් පටන් ගන්නෙ?
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමනගෙ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.

🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?

✔️ රු 2,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔ 23% 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම
✔ එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. ( මාසික ආදායමට අමතරව )
✔ ඔයාගෙ විකිනුම් මත වෙනම Company
Commission එකක් ලැබෙනව
✔️ මුදල් ත්‍යාග
✔️ මාස අවසානයේ වෙනම ඔබේ විකුනුම්
ප්‍රමානය මත Commission එකක්
✔ පිලිගත් සහතික පත්
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ විකිනුම් Level එක ඉහල යන්න යන්න
ඔබේ. ආදායම ඉහල යයි
✔️ Oriflame ආයතනයේ Manager/.
Director Titles
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන

⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය

☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.

🟡 කොහොමද Sell කරන්නෙ?
🛍 ඔයාලා දන්න අයට මේ තියන Product හදුන්වා දීලා ඒවා විකුනන්න පුලුවන්
🛍 ඔයාල යම්කිසි ආයතනයක වැඩ කරනවනම් ඒ ආයතනයේ අයට විකුනන්න පුලුවන්
🛍 යාලුවෝ කීපදෙනෙක් එක්ක එකතු වෙලා එයාලටත් පොඩි Commission එකක් දීල එයාල දන්න අයට විකුනන්න පුලුවන්
🛍 ඔයාට shop එකක් saloon එකක් තියනවනම් හරි අදුරන කෙනෙක්ට තියනවන්ම් ඒකට එන අයට recommend කරන්න පුලුවන්

🛍 ලේසිම දේ තමා ඕනම කෙනෙක් අද Social Medea භාවිතා කරනව Facebook/Whatsapp/Instagram/Viber/imo මේවගෙ ඔයාලට කොච්චර Friends ල ඉන්නවද කොච්චර Followers ල ඉන්නවද කොච්චර Contact තියනවද ඔයාලට මේ දේවල් හරහා ඉතාම ලේසියෙන් ඔනම කෙනෙක්ට නිවසේ ඉදන්ම විකුනන්න පුලුවන්

📌 මේ විතරක් නෙමේ page හරහා ලේසියෙන්ම ඇනවුම් ලබාගන්නා ආකාරය ඔබේ නිශ්පාදන ශ්‍රී ලංකාව තුල ඕනෑම ස්ථානයකට Deliver කරන විදිහ අපි කියල දෙනව

⭕️ විශේෂයෙන්ම
මේ තුලින් ඔබ සාර්ථක වන තුරුම ඔබට අවශ්‍ය සහයෝගය Oriflame ආයතනය විසින් ලබාදෙනව.

🔑 ප්‍රධානම දේ තමා මේ දේවල් එකපාරක් අරන් නවත්වන දේවල් නෙමේ ඉතින් ඔයාට හැම මාසෙකදිම විකිනුම් තියනව ඔයා හොද Customer Base එකක් හදාගතම එයාල Product ඉවර වෙන්න වෙන්න ඔයා ලගටම එනව


Join වෙන්න Inbox කරන්න 📥
නැත්නම් පහලින් කමෙන්ට් කරන්න

09/09/2021

Novage 24 hours blemish correction 🤩🤩🤩

Want your business to be the top-listed Beauty Salon in Horana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Horana