SLV Beauty Collections

SLV Beauty Collections

Share

With a range of local Ayurvedic beauty products made just for you.. Use our products to fulfill your

11/10/2021

👏😃ඔබත් හර්බ් ලයින් සමඟ එක්වී ජීවිතය ජයගන්න...💯

05/10/2021

👏මෙන්න ඔබට සුභ ආරංච්යක්...😃😍

1.සමාජ මාධ්‍ය ඔස්සේ නිකරුනේ එහා මෙහා යන කාලය ආදායම් ඉපයිය හැකි දෙයක් වෙනවාට ඔබත් කැමතිද?😊😃

2.ඔබගේ ආදායම තවත් ඉහළ නංවා ගන්න කැමතිද?😃😊

3.නැතිනම් තමාටම කියා අාදායමක් ඉපයීමේ ක්‍රමයක් නොමැතිව පසුතැවෙනවාද?😔

4.අලුත් ව්‍යාපාරයක් හෝ ආදායම් මාර්ගයක් නිර්මාණය කර ගැනීම සඳහා ආයෝජනය කරන්න විදියක් නැද්ද?😔

5.අලුත් ආදායම් මාර්ගයක් විවෘත කරගන්න ආයෝජනය කරන්න බයෙන් පසු වෙනවාද?😟

👏එසේ නම් මේ මහඟු අවස්ථාව උදා වී අැත්තේ ඔබ සඳහාමයි..👇👇👇

👉කිසිදු අධ්‍යාපනික සුදුසුකමක් අවශ්‍ය නොමැත
👉ආදායම් ඉපයීමේ සීමාවක් ද නොමැත.
👉කිසිදු මූල්‍ය ආයෝජනයක් නොමැත. (ඔබ අායෝජනය කල යුත්තේ ඔබගේ උත්සාහය උනන්දුව සහ කැපවීම පමණි)

🆒ඉතින් ඔබත් කැමතිද 🌿Herb Line🌿 ආයතනය හා සම්බන්ධ වී කිසිදු මූල්‍යමය මූලික ආයෝ්ජනයක් නැතුවම ආදායම් උපයන දක්ෂ ව්‍යවසායකයෙකු වන්න.

📴හැබැයි ඉතින් නිකන්ම ඉදල නම් දවසට මෙච්චරයි,මාසෙට මෙච්චරයි කියලා මුදල් ලැබෙන්නේ නම් නෑ.. මොකද ඔබ රැකියාවක් කලත් නිකන් හිටියට බොස් වැටුප් ගෙවන්නේ නෑ නේද එ් නිසා ඔබට අවශ්‍ය ආදායම ලබා ගන්න ඔබට මහන්සි වෙන්න වෙනවා...💪💪

😳😳එහෙම කිව්වම ඔයාල බය වෙන්න එපා.. ​තමන්ගේ උත්සහය කැපවීම ආශාව තියෙනව නම් ඔයාට නොදැනිම හොද ආදායමක් හදා ගන්න එක එච්චර අමාරු නෑ.. 👍👍
🎯ඔබගේ ඉලක්කය මාසයකට
✅රු.50,000ක
✅රු.ලක්ෂයක හෝ
✅රු.ලක්ෂ දෙකක
අාදායමක් ද..
💁එ් සඳහා අවශ්‍ය පුහුණුව හා මඟ පෙන්වීම ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක අප විසින් නොමිලේම ලබා දෙනවා.

එසේ නම් හිත හිතා ඉන්නේ නැතිව දැන්ම 📱📲 0778 255 177 දුරකථන අංකයට whatsapp පණිවුඩයක් යොමු කරන්න. නැතිනම් inbox හරහා සම්බන්ධවන්න.

Photos from SLV Beauty Collections's post 28/09/2021

CASH ON DELIVERY

🙇❓ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇඟ පැහැපත් නැති එක😞😞

ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයක් වන 🌴Herb Line -Sri Lanka 🌴ආයතනය මගින් නිශ්පාදනය කර ඇති 🌿Gluta Gold Natural Glow Bodylotion 💚🍃 ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌼🌞

ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන 🤩👇,

💎Glutathion
💎Glycolic
💎Arbuteen
💎Vitamin C & Vitamin B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸

මෙම Gluta Gold Natural Glow Bodylotion එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸🌸

✅රන්වන් පැහැ සමක් ඇති කරයි😍

✅Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍

✅අව්වට පිලිස්සුණු සම නැවත පැහැපත් සමක් බවට පත් කරයි😍

✅දුර්වර්ණ වූ සම ඉවත් කරයි..😍

✅තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍.

✅තද කැළල් ඉවත් කරයි.😍

✅සමට තෙතමනය ලබා දෙයි😍

✅ස්නායු ප්‍රොබෝධමත් කරයි😍

✅සමට සිසිලස ගෙන දෙයි😍

✅සම වියපත්වීම අවම කරයි.😍

✅සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි..😍

👩👨ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍

ඔබත් ඇනවුම් කර වෙනස වටහාගන්න 😍😍😍💛💛

💚මෙම නිශ්පාදනයක් ඔබේ නිවසටම cash on deliver සේවාව මගින් ගෙන්වා ගැනීමට හැකියාව ඇත🚛🚛🚛🍃🌼

Whatsapp 0778 255 177

Cash on delivery available
Colombo 200/=
Out of Colombo 300/=

28/09/2021

💁ඔබටත් Pigmentation ගැටලු තියෙනවනම් ❓

🔴 මුහුනේ තැනින් තැන අදුරු පැහැති ලප තියෙනවනම් ,
🔴 සමේ පැහැය පිලිබඳ ගැටලු ඇත්නම් .
🔴ඇස් යට / කට දෙපස / නලල / නහය දෙපැත්ත / ගෙල පෙදෙස කලු වෙලානම් ,
🔴 bleaching / රස දිය අඩංගු ක්‍රිම් බාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම් ,
🔴 හිරු එලියට සම පිච්චිලා නම් ,
🔴 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ වී ඇත්නම් ,

😍😍 ඔන්න ඔයාගේ ඒ ප්‍රශ්න සියල්ලටම විසදුමක් ලෙස 🌴herb line 🌴අප අායතනයෙන් නිෂ්පාදනය කර හඳුන්වා දෙන

👉Gluta Arbuteen Anti Blemish Pigmentation Night Cream -1950/=

🌻🌻 ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න ..

ඇනවුම් කිරීම සදහා 0778 255 177 ට whatsapp හෝ inbox message කරන්න .

🚚🚛Cash on dilavary available 🚚
Colombo 200/=
Out of Colombo 300/=

Photos from SLV Beauty Collections's post 25/09/2021

HER075441

👏👏ඔබත් කුරුලෑ නිසා පීඩා විඳිනවාද? මෙන්න එයට නොවරදින විසඳුම👇👇

⌛⏰දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු ශාකසාර මුසු කර නිශ්පාදනය කල Herb Line නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.💯

🌿🌱Pimple control face wash 120ml -345/= දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

🌿🌱️Pimple control deep cleansing milk120ml -499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

🌿🌱️Pimple control Mud pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිෂ්පාදනය කර ඇත. මෙම නිෂ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

🌿🌱️Pimple control moisturizer 120 ml -499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කර සමට උරාගැනීමට ඉඩ දෙන්න.

🌿🌱Pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුළුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

Call or WhatsApp 0778 255 177
🚚🚛🚚🚛🚚🚛🚛🚚🚛🚚🚛
Cash on delivery පහසුකම් ඇත.
Colombo Rs. 200
Out Of Colombo Rs. 300

21/09/2021

✋ඔබ..
👉රැකියාවක නියුතු අයෙක් වුවත්,
👉රැකියාවක් බලාපොරොත්තුව සිටින අයෙකු →වුවත්,
🏡නිවසට වී සිටින අයෙකු වුවත්,
👩👨ගැහැණු හෝ පිරිමි හෝ කවුරු වුනත්...
💪ඔබ ස්ව උත්සාහයෙන් දියුණු වීමට කැමති අයෙකු නම්,
👏එන්න,අප සමඟ එකතු වී ජයග්‍රාහී ගමනක් යමු.
දේශීය ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක් සමඟින් 🌿Herb Line 🍃 ආයතනය ඔබට දොරටු විවර කර ඇත.
🏠🚗ඔබගේ සිහින, බලාපොරොත්තු ඉටුකර ගැනීමට අප මග පෙන්වන්නම්...
ඔබ මේ සදහා කිසිඳු මුදලක් ආයෝජනය කලයුතු නොවේ..
👉නොමිලේ ලියාපදිංචි වී
👉නොමිලේ පුහුණු වී
ඔබගේ උනන්දුවෙන් ,උත්සාහයෙන් සහ කැපවීමෙන් ඉතා කෙටි කාලයකින් 🎉රු.100,000🎊කට වැඩි මාසික ආදායමක් ලබන්න.

👉වැඩි විස්තර සඳහා Whatsapp පණිවිඩයක් ලබා දෙන්න📱📲-0778 255 177

Want your business to be the top-listed Beauty Salon in Horana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Thalgahawila Road
Horana
12426