Miracle Beauty By Hansi
The most branded Beauty Cosmetics Supplier ,ඇණවුම් කිරීම් සඳහා Whatsapp හා සම්බන්ධ වන්න 0772061723📞
16/03/2026
💄 Important Update from MIRACLE Miracle Beauty By Hansi 💄
Hello Beautiful Customers! ✨
පසුගිය කාලය පුරාවටම අප කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව මුලින්ම ස්තූතිවන්ත වෙනවා. 💖
🛑ඔබ දන්නා පරිදි රටේ පවතින වත්මන් තත්ත්වය සහ Company prices වැඩි වීම හේතුවෙන්, අපගේ Lipstick ඇතුළු අනෙකුත් රූපලාවන්‍ය නිෂ්පාදනවල (Beauty Products) මිල ගණන් සුළු ප්‍රමාණයකින් (a slight price increase) වෙනස් කිරීමට සිදුවී තිබෙනවා.
🛑අප සැමවිටම උත්සාහ කරන්නේ ඔබට Best Quality Products ඉතාමත් සාධාරණ මිලකට ලබා දීමටයි.
නමුත් පවතින තත්ත්වය මත මෙම තීරණය ගැනීමට සිදුවීම පිළිබඳව අප කනගාටුවෙන් (Regretfully) පවසනවා.
🛑Minor adjustment: මිල වැඩි වන්නේ ඉතා සුළු මුදලකින් පමණයි.
🛑Quality Assured: මිල වෙනස් වුවත් අපගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවයෙහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.
🛑We hope you understand the situation and continue to support us as always! 🙏✨
Stay Beautiful, Stay Confident! 💋
16/03/2026
🛑 Emergency Situation
Cakaila Lipstick orders, ලබාදුන් සියලු පාරීභෝගිකයින් වෙත,හෙට දිනයේදී ඔයාලගේ orders කුරියර් වෙත යොමු කරන බව කාරුණිකව දන්වමි.
එම ඇණවුම් මෙම සතිය තුළම ඔබට නොවරදවාම ලැබෙනු ඇත. (Delivery guaranteed within this week).
සිදුවූ ප්‍රමාදයට සමාව අයදින අතර, ඔබගේ සහයෝගයට ස්තූතියි! Thank you for your patience!
IMAGIC WORLD #1 BRANDED LIP MAKEUP 💜️ fans Miracle Beauty By Hansi
16/02/2026
✨ RADIANCE IN EVERY DROP ✨
IMAGIC PROFESSIONAL BB CREAM
"The Professional Secret to Flawless, Glowing Skin."
WHY YOU’LL LOVE IT:
💎 SILKY SMOOTH COVERAGE
Instantly hides dark spots, redness, and pores for a photo-ready finish.
💧 24-HOUR HYDRATION
Infused with moisture-locking ingredients to keep your skin dewy, not greasy.
🌿 ULTRA-LIGHTWEIGHT
Feels like a second skin. No heaviness. No cakey texture. Just you, perfected.
☀️ SUN PROTECTION
Shields your delicate skin from harmful UV rays while you conquer the day.
The secret to a perfect 'No-Filter'☑️
PRICE Rs.2400/=
Island wide cash on deliver Available ✅
11/02/2026
Dr Rashel Original Products Available Now!
Staywith us🍊
fans
Dr Rashel Original Brightening Face Cream
හරි විදියට පැහැපත්ව සුදු වෙන්න...🍊🍊
fans Miracle Beauty By Hansi
Rs.2499/=✅
Island Wide CASH ON DELIVER Available ✅
10/02/2026
💄 Girls, pick your favorite shade! 💋
ඔයා කොච්චර හෙව්වත් ඔයාට හරියනම Lipstick එක තවම හම්බුනේ නැද්ද? මෙන්න විසඳුම! 😍 Get ready to fall in love with our IMAGIC Professional Matte Liquid Lipstick collection!
අපිට කියන්න බලන්න.. 👇
මේ shades අතරින් ඔයාගේ හිත ගත්තම Color එක (Shade Number) මොකක්ද? (Comment your favorite number below! වැඩිම දෙනෙක් කැමති වර්ණය මොකක්ද කියලා බලමු! ❤️✨)
Why this is the BEST Lipstick? 🏆
සාමාන්‍ය Lipstick වගේ නෙවෙයි, මේක:
✅ 24 Hours Long Lasting: දවස පුරාම එක විදිහට තියෙනවා.
✅ 100% Water-proof: වතුරට, කෑම වලට මැකෙන්නේ නෑ.
✅ Perfect Matte Finish: කිසිම පැල්ලමක් නැති ඉතාම ලස්සන Matte පෙනුමක් ලබාදෙනවා.
✅ Soft on Lips: තොල් වලට කිසිම හානියක් වෙන්නේ නෑ.
The Best Deal in the Market! 📉💰
වෙළඳපොළේ පවතින මිලට වඩා ගොඩක් අඩු මිලකට (Lowest Price Guaranteed) අපේ පේජ් එකෙන් විතරමයි ඔයාට මේවා ගන්න පුළුවන්! 100% Quality Guaranteed! 💯
මේක මැජික් එකක් නෙවෙයි, LAIKOU BB Cream එකේ රහස! 🤫"
Lightweight: සමට බරක් දැනෙන්නේ නැහැ.✅
Natural Glow: කෘතිම පෙනුමක් නැති ස්වභාවික දීප්තියක්.✅
Easy to blend: පහසුවෙන් සමට උරා ගන්නවා.✅
Perfect for Daily Use: දිනපතා භාවිතයට ඉතාමත් සුදුසුයි.✅
fans Miracle Beauty By Hansi
10/02/2026
No-Makeup Look එකකට හොඳම BB Cream එක!" (Best BB Cream for a No-Makeup look!)
LAKOU BB Cream ✅
fans Miracle Beauty By Hansi
Imagic #1 Branded Liquid Lipstick 💋
Hurry Up Placed Your Order Now girls !!!💜️💋
fans
Imagic Waterproof ,Long- Lasting Matte Lipstick fans Miracle Beauty By Hansi
09/02/2026
Chat GPT එක මාව අඳුරගත්ත විදිය❤️🤪 අලුත්ම trend එක
ඔයාලත් chat GPT එකට පහළින් තියෙන එක දාලා බලන්න
"Create a caricature of me and my job based on everything you know about me."
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
12400