Ishu online store
ඔබට අවශ්‍ය සියලුම Electric නිශ්පාදන එකම තැනකින් ලබා ගැනීමට දැන්ම අප හා සම්බන්ද වන්න
18/09/2026
දියවැඩියාව පාලනයට සොබාදහමේ අගනා තිළිණය - Ruu Ceylon Thebu Capsule 🌿
ඔබත් දිනපතා අධික රුධිර සීනි මට්ටම නිසා පීඩා විඳිනවාද❓
ශරීරයේ වෙහෙස ගතිය සහ නොයෙකුත් අතුරු ආබාධවලින් මිදෙන්න විසඳුමක් සොයනවාද❓
දැන් ඔබට පුළුවන් සොබාදහමේ සැබෑ සුවය සමඟින් නිරෝගී දිවියකට පියවර තබන්න! 🍃
✨ ඇයි ඔබ Ruu Ceylon Thebu තෝරාගත යුත්තේ❓
100% ස්වභාවිකයි: කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන, පිරිසිදු තෙබු කොළ සාරයෙන් නිපදවා ඇත.
සීනි මට්ටම පාලනය: රුධිරයේ ඇති අතිරික්ත සීනි මට්ටම ස්වභාවිකවම සමබර කිරීමට සහාය වේ.
ඉන්සියුලින් කාර්යක්ෂමතාව: සිරුරේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කිරීමට උපකාරී වේ.
පහසුව: කාර්යබහුල ඔබට ඉතා පහසුවෙන් භාවිත කළ හැකි කැප්සියුල ආකාරයෙන් නිපදවා ඇත.
🛡️ විශ්වාසනීයත්වය සහ ප්‍රමිතිය
අපගේ නිෂ්පාදන ඉහළම ගුණාත්මක ප්‍රමිතීන්ට අනුව නිපදවා ඇති බැවින්, කිසිදු බියකින් තොරව ඔබට මෙය භාවිතා කළ හැකියි.
"නිරෝගී බව යනු මහා ධනයකි. ඒ ධනය රැකගන්න අදම Ruu Ceylon සමඟ එක්වන්න."
🛍️ අදම ඇණවුම් කර ඔබේ නිරෝගී දිවිය ආරම්භ කරන්න!
🚛 රු.350 කට දිවයින පුරා බෙදාහැරීමේ සේවාව ලබාගත හැකිය
➡️ බෝතලයක කැප්සූල් 30
➡️ මිල රු.1290/=
✅ වසරක ගණනාවක පාරිභෝගික විශ්වාසය සහිතව ⭐️⭐️⭐️
💰 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.
🚛 ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට පහත විස්තර WhatsApp කරන්න.
✍️ නම
✍️ ලිපිනය
✍️ ලගම නගරය
✍️ දිස්ත්‍රික්කය
✍️ දුරකථන අංක 02ක්
#ශාක_සාර_අඩංගු_ආයුර්වේද_නිෂ්පාදන
070 379 5286
18/09/2026
Ruuceylon Pomegranate BodyLotion🌿❤️
➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.
ඉතින් අද වන විට
අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?
නැතිනම්
මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?
ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.
➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති
දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට
🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.
Ruu ceylon delum body lotion-
100ml - Rs.510/=
300ml - 1450/=
මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.
කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.
070 379 5286
16/09/2026
Seat Back Support
Price - 680
070 379 5286
16/09/2026
Customer feed back ❤️😍
16/09/2026
අක්මාවේ තෙල් (Fatty Liver) නිසා ඔබත් පීඩා විඳිනවාද? 🌿
ඔබේ අක්මාව සුරක්ෂිත කරගන්න, සොබාදහමේ අගනා දායාදය **"හීන් බෝවිටියා"** දැන් පහසුවෙන්!
අතීත හෙළ වෙදකමේ අසිරිමත් ඔසුවක් වන හීන් බෝවිටියා, අක්මාවේ තැන්පත් වූ තෙල් දියකර හැරීමට සහ කොලෙස්ටරෝල් පාලනයට ඇති සාර්ථකම විසඳුම බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇත.
Ruuceylon හීන් බෝවිටියා Capsule එකේ සුවිශේෂත්වය:
✅ 100% කාබනික (Organic): ප්‍රමිතියෙන් තොර ජෙලටින් කැප්සියුල වෙනුවට, ශරීරයට හිතකර Vegetable Capsules පමණක් භාවිතා කරන ලංකාවේ පුරෝගාමීන් අපයි.
✅ තත්ත්ව සහතික ලත් විශ්වාසය: ආයුර්වේද අනුමැතිය සහ GMP ඇතුළු උසස් තත්ව සහතික රැසකින් පිදුම් ලැබූ නිෂ්පාදනයකි.
✅ ස්වාභාවික ගුණය: අපේ රටේ ස්වාභාවික හීන් බෝවිටියා ශාකයේ සාරය කිසිදු වෙනසකින් තොරව අඩංගු කර ඇත.
පහත රෝගී තත්වයන් සමනය සඳහා වඩාත් යෝග්‍ය වේ:
📍 අක්මාවේ තෙල් (Fatty Liver)
📍 අධික කොලෙස්ටරෝල්
📍 දියවැඩියාව පාලනයට
📍 අර්ශස් සහ සෙංගමාලය
📍 අක්මාව ආශ්‍රිත අනෙකුත් රෝගාබාධ
භාවිතා කරන ආකාරය: 👇
හොඳම ප්‍රතිඵල සඳහා දිනපතා රාත්‍රී කාලයේදී කැප්සියුල 02 බැගින් පානය කරන්න.
💰 Rs. 1,030/=
(350mg කැප්සියුල 60ක් අඩංගු වේ
070 379 5286
15/09/2026
━━━━━━━━━━━━━━
😍 *Premium Stainless Steel Saucepan with Glass Lid 16cm - Heat Resistant Handle Milk & Soup Pan*😍
උදෑසන කිරි ටික, තේ ටික හදද්දී, නැත්නම් බබාගේ කෑම ටික හෝ සුප් එක හදද්දී ලොකු මුට්ටි පාවිච්චි කරලා කාලයයි ගෑස්/විදුලියයි නාස්ති වෙනවාද? සාමාන්‍ය භාජන වල රස්නයට මිටවල් (Handles) රත්වෙලා අත පිච්චෙන එක ලොකු කරදරයක් නේද?
මෙන්න ඒ හැමදේටම පට්ටම පහසු විසඳුම! Premium Food-Grade Stainless Steel වලින් නිපදවා ඇති මෙම 16cm Saucepan එක මගින් ඔබේ එදිනෙදා උයන පිහන කටයුතු ඉතා ඉක්මනින් හා පහසුවෙන් කරගත හැක.
රස්නයට ඔරොත්තු දෙන Heat-Resistant Bakelite Handle එක නිසා අත පිච්චීමකින් තොරව පහසුවෙන් ඇල්ලීමට හැකි අතර, Tempered Glass Lid එක මගින් පියන නොඇරම කෑම තැම්බෙන ආකාරය බලාගත හැක. කිරි, තේ, සුප්, නූඩ්ල්ස් හෝ බබාගේ කෑම වර්ග ඉතා ඉක්මනින් සාදාගැනීමට ඉතාමත් සුදුසුයි. ඔබේ ගෑස් සහ කාලය ඉතිරි කරගන්න අදම ඕඩර් කරන්න!
:* Rs. 1415/-
🎨 *Color :* Random
🚚 *Delivery :* Rs. 400/-
⏱️ *Delivery Time :* 2 - 5 Working Days
📲 *Order :*
wa.me/94703795286
14/09/2026
✨ රු. 2,000/-ට Skin Glowing Pack! ✨
🌿 ලස්සන සමක් සඳහා සම්පූර්ණ ආයුර්වේද සත්කාරය
🎁 Pack එකට ඇතුළත්:
✅ Fairness Day Cream (SPF 30)
✅ Fairness Night Cream
✅ Pomegranate Fairness Body Lotion
✅ Pomegranate Face Wash
---
✨ ඔබට ලැබෙන ප්‍රතිලාභ
🌸 සමේ අඳුරු ලප හා කැලැල් අවම කරයි.
☀️ SPF 30 සමඟ හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
💧 සමට අවශ්‍ය තෙතමනය ලබාදී දීප්තිමත් පෙනුමක් ලබාදෙයි.
🌿 සමේ තෙල් ගතිය පාලනය කර කුරුලෑ ඇතිවීම අවම කිරීමට උපකාරී වේ.
👩👨 කාන්තාවන්ටත් පිරිමින්ටත් සුදුසුයි.
---
🎉 SPECIAL OFFER
රු. 2,000/- පමණයි!
⏳ සීමිත කාලයක් සඳහා පමණි
070 379 5286 👈⭕ ඇනවුම් කිරීමට ඔබගේ
🌼නම
🌼ලිපිනය
🌼දුරකතන අංක 2ක්
🌼ලගම නගරය
🌼දිස්ත්‍රික්කය
අප වෙත ලබා දෙන්න
14/09/2026
With SS Sasi – I just got recognized as one of their top fans! 🎉
13/09/2026
අපගේ Ruuceylon Pomegranate Bodylotion 300ml නව පෙනුමකින් ඔබ අතට...
070 379 5286
13/09/2026
අපගේ ☘️Ruuceylon Ayurwedic fairness body lotion 300ml බොඩිලෝශන් නව පෙනුමකින් ඔබ අතට..
070 379 5286
Category
Telephone
Website
Address
Horana
Opening Hours
| Monday | 08:00 - 20:00 |
| Tuesday | 08:00 - 20:00 |
| Wednesday | 08:00 - 20:00 |
| Thursday | 08:00 - 20:00 |
| Friday | 08:00 - 20:00 |
| Saturday | 08:00 - 20:00 |
| Sunday | 08:00 - 09:00 |