Salon Dee'N

Salon Dee'N

Share

Beauty Salon

Photos from Salon Dee'N's post 14/05/2023
14/05/2023

ඔයාගේ කකුලාත් මේවගේ පැලිලද?එන්න අපි ලස්සනට හදා ගමු.අපි ගවට අවොත් අපි ලස්සනට හදලා දෙනවා.
වේලාවක් වෙන් කරගෙනම එන්න හොදේ.
0760822322

Photos from Salon Dee'N's post 28/04/2023

Muna wagema kakul dekath lassana kara ganna.anna api gawata.

Photos from Salon Dee'N's post 28/03/2023

කකුල් පැලිලා නිය පොතු දුර්වර්න වේලා තිබ්බා කකුල් දෙකක් තමා අපි මේ පැය 3ක මහන්සියෙන් පසුව මේ විදිහට ලස්සන කලේ.

Photos from Salon Dee'N's post 28/03/2023

මේ වගේ අවපැහැ උන නිය පොතු සාවුත්තු උන කකුල් දෙකක්ද ඔයාටත් තියන්නේ.අපි ලස්සන කරගමු .

Photos from Salon Dee'N's post 28/03/2023

ළඟ ළඟම එන අලුත් අවුරුද්දට ඔයාගේ මුණ වගේම අත් දෙකයි කකුල් දෙකයි ලස්සන කරගමු නේද ?

එන්න අපි ගාවට අපි ඔයාගේ අත් දෙකයි කකුල් දෙකයි ලස්සනම ලස්සන කරලා දෙන්නම් .

අපි මේ හැමදෙම කරන්නේ ස්වභාවික දේවල් භාවිතා කරලයි .

ඇවිත්ම බලන්නකෝ වෙනස කොහොමද කියලා .

ඇමතුමක් දිලා වේලාවක් වෙන්කරගෙනම එන්න හොදේ .

0740196959.

26/03/2023

♥️🙏

Photos from Salon Dee'N's post 25/03/2023

අලුත් අවුරුද්දට පිරිසිදු ලස්සන කකුල් දෙකක් එක්ක පිය නගමුද?නෑදෑ ගෙවල්වල යද්දී ,හිත මිතුරු හමුවිම් වලදි කකුල් හංග ගත්ත කාලේ ඉවරයි .පැය කීපයක සත්කාරයකින් පසුව හොද ආත්ම විශ්වාසයකින් යුතුව පිය නගන්න,වේලාවක් වෙන් කරගෙන පැමිණෙන්න .

Salon Dee'N
0740196959.

Photos from Salon Dee'N's post 25/03/2023

ඔයාගෙත් කකුල් පැලිලා දුර්වර්න වේලාද?මේ වගේ ලස්සනට ඔයාගෙත් කකුල් දෙක හද ගන්න කැමතිද?එන්න අපි ගවට අපි ඔයාගෙ කකුල් දෙක ලස්සන කරලා දෙන්නම්.

Want your business to be the top-listed Beauty Salon in Horana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Munagama Road
Horana
NO329,A