BlisMe.lk
Soft & Stylish
😍Hot Water Bags with free item available 💖
කෙල්ලෙක්ගේ comfort kit එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි Hot Water Bag එකක්... 🥹✨
මාසික දිනවලදී, සීතල රෑවලදී, නැත්නම් ටිකක් සැනසෙන්න ඕන වෙලාවක මේ පොඩි යාළුවා තමයි උදව්වට එන්නේ 🔥🤍
ඔන්න දැන් ඔයාලට ලස්සනම ලස්සන, cute ම designs වල Hot Water Bags අපෙන් order කරගන්න පුළුවන් 🥰
🎁 ඔයාගේ ආදරණීය අක්කට
🎁 නංගිට
🎁 Bestie ට
🎁 ආදරවන්තියට
එහෙමත් නැත්නම්... ඔයාටම 💖
කෙල්ලෙක් නම් මේකේ වටිනාකම අනිවාර්යයෙන්ම දන්නවානේ! 🤭🌷
එහෙනම් පරක්කු නොවී ඔයාගේ favorite design එක අදම වෙන් කරගන්න. 💕
To place and order send us your,
•Name
•Address
•phone Number
ඇණවුම් කිරීමට ඔබගේ,
•නම
•ලිපිනය
•දුරකථන අංකය
•Island wide delivery available
•Cash on Delivery available
•Bank deposit or transfer available
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Horana
12424