Salon Q & Academy

Salon Q & Academy

Share

Hair /beauty / dressing & Academy.

04/04/2024
Photos from Salon Q & Academy's post 02/11/2023

අපේ දැනුම ඔබේ නගරයට.........
පාඨමාලා කිහිපයකට ගියද තවමත් ඔබට hair cutting & setting නොහැකිද?
මුළුමනින්ම වෙනස් අපේ පාඨමාලා පෙළ,එයට හේතුව නම් ඔබේ දෑතින්ම මේ සියල්ල වැරදි නිවැරැදි කරමින් පුහුණු කරනු ලබයි.
කිසිසේත් බිය නොවන්න.
සියලුම layering cutting technique, blowdry technique ඔබගේ දෑතට හුරු කරනවාමයි.
එබැවින් ප්‍රායෝගික පුහුණුව සමගින් දක්ෂයෙකු වීමට හොදම තක්සලාවට පැමිණම වෙනස වටහාගන්න.
එක් කණ්ඩායමකට සිසුන් 8ක් හෝ 10ක් පමණී.කාන්තා පිරිමි දෙපාර්ෂවයටම සහභාගී විය හැකියි.වයස් බේදයක් නොමැත.
ලියාපදිංචි වීමට හා වැඩි විස්තර දැනගැනීම සදහා පහත දුරකථන අංකය හරහා අප හා සම්න්ධ වන්න.
අපේ දැනුම ඔබේ නගරයටත් අවශ්‍යනම් ඇමතුමකින් හෝ whatsapp හරහා අප හා සම්බන්ධ වන්න.

මාතර-2023/11/06 . සදුදා පෙ.ව.10.00.
අම්බලන්තොට-2023/11/10 . සිකුරාදා පෙ.ව.10.00.
හෝමගම-2023/11/13 . සදුදා පෙ.ව.10.00.
ඇඹිලිපිටිය -2023/11/17 . සිකුරාදා.10.00.

☎️ contact :0770869307

Photos from Salon Q & Academy's post 26/10/2023

ඔබේ නගරයට අපි එනවා...... 😊❤️
පාඨමාලා කීපයකට ගියත් තවමත් ඔබට cutting & setting නොහැකිද,ප්‍රායෝගික පුහුණුව සමගින් දක්ෂයෙකු වීමට හොදම තක්සලාව...
සියලුම layering cutting technique, blowdry technique ඔබගේ දෑතට හුරු කරනවාමයි.පැමිණ වෙනස වටහාගන්න.
එක් කණ්ඩායමකට සිසුන් 8ක් හෝ 10ක් පමණි.කාන්තා පිරිමි දෙපාර්ෂවයටම සහභාගි විය හැකියි.
වැඩි විස්තර ඇති බැවින් සහභාගී වීමට කැමති ඔබ මෙහි දුරකථන අංකය හරහා අප හා සම්බනධ වන්න.

රත්නපුර-2023/10/30 .සදුදා පෙ.ව.10.00.
මාතර. -2023/11/03 .සිකුරාදා පෙ.ව.10.00.
තංගල්ල-2023/11/06.සදුදා පෙ.ව.10.00.
අම්බලන්තොට-2023/11/10.සිකුරාදා පෙ.ව.10.00.

Contact :0770869307

Photos from Salon Q & Academy's post 02/10/2023

මෙවර මෙම වැඩමුළුව පානදුර නගරයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Hair cutting & Setting වලට ආස නමුත් තවමත් නිවැරැදි ව කරගැනීමට නොහැකි ඔබ සදහා පාඨමාලා පෙලක් ඉදිරියේදි සියලු ප්‍රධාන නගර ආවරණය කර පැවැත්වීමට සූදානම් කර ඇත.
(1 day, 3 day , 3 month )

මෙදිනම ඔබගේ ආයතනය ඉතා සාර්ථක ව පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රධාන කරුණු පැහැදිලි කරදෙන අතර,
යම් තරමකින් හෝ කතුර පනාව හුරු ඔබ සදහා සහ ආදුනික ඔබ සදහාද ඉතා සරල ක්‍රම උපයෝගී කරගෙන වෙන් වෙන් වශයෙන් ඔබේ අඩුපාඩු සොයා බලා මෙදින සිට ඔබ වෘත්තීය මට්ටමේ hari dresser කෙනෙක් ලෙස පුහුණු කර ඔබේ දැනුම හා හැකියාව වැඩිදියුණු කිරීමට අපි ඇප කැප වී සිටින්නෙමු.

තවද ටැටූ කලාවට ආස ඔබ සදහාද මෙවර වැඩමුළුවේදී විශේෂ වරප්‍රසාදයක් ලෙස මූලික දැනුම ඔබට ලබා දෙන අතර,වැඩි දැනුමක් අවැසි ඔබ සදහා ඉදිරි දින වලදී පාඨමාලාවන් සූදානම් කර ඇත.

එදිනට ඩමියක් හෝ ඔබට hair cut කල හැකි හයෙළියක් සම්බන්ධ කරගන්නේ නම් මෙම දිනයේ වටිනාකම ඔබට උපරිමයෙන් ලබාගත හැකිය.

ඉතා සුළු මුදලක් ලබාගෙන ඔබට විශාල දැනුමක් ලබාදෙන මෙම වැඩමුළුවේදී වටිනා සහතික පත්‍රයක්ද පිරිණැමේ.පැමිණ වෙනස වටහාගන්න.එදින පෙ.ව.9.30ට ආරම්භ වේ.

ඔබේ අවස්ථාව වෙන්කරවා ගැනීම සදහා අමතන්න.
(contact:0770869307/0767172064

02/10/2023

Let's learn the art of tatooing properly...😊⚡️

Photos from Salon Q & Academy's post 02/10/2023

Long layer technic....

Want your business to be the top-listed Beauty Salon in Horana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

266, Panadura Road
Horana