SK Beaut
Local beauty products
27/11/2023
Ruuceylon Moringa Capsules 😍☘️
අපගේ ශරීරයේ හැදෙන ලෙඩ රෝග රැසකට අපේම දේශීය බෝගයක් තමයි මුරුංගා කියන්නේ.
➡️ මෙය කාන්තා👧 හා පුරුෂ 🧒දෙපාර්ශවයටම එක ලෙස භාවිතා කල හැකි.
🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ Qauilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්.
💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි
GMP
ආයුර්වේද ඇතුළු ලංකාව තුළ නිෂ්පාදනයක් සඳහා ගත හැකි උපරිම විශාල තත්ව සහතික වලින් සමන් විත ආයුර්වේද නිෂ්පාදනයක්
ප්‍රතිලාභ-
👉 ශරීරයේ කොලෙස්ට්‍රොල් මට්ටම පාලනය කිරිමට
👉 ශරීරයේ සීනි මට්ටම පාලනය කිරිමට
👉 පිළිකා මර්ධනයට
👉 ශරීරයේ ඉදිමුම හා දැවිල්ල පාලනයට
👉 ශරීර ශක්තිය පවත්වා ගැනීමට
➡️ ශරීරයේ ප්‍රතිශක්තීකරණය පවත්වා ගැනීමට
➡️ ශරීරයේ බර පාලනය කර ගැනීමට
👉 ගැස්ට්‍රයිටිස් (Gastritis) පාලනය කිරිමට
➡️ කිරි දෙන මව් වරුන්ගේ කිරි වර්ධනයට සහ කිරි වල පෝෂණය වැඩි කිරීමට
➡️ වකුගඩුවේ ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යාම හා විෂ හරණය කිරිමට
➡️ තෙරොක්සීන් ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යෑමට
➡️ ඉසොනියා (Insomnia) රාත්‍රියට නිනද නොයෑම පාලනය කිරිමට
➡️ ලිංගික ශක්තිය වර්ධනය කිරීමට
අතුළු තවන් ලෙඩ රෝග විශාල ප්‍රමාණයකට උපාකාරි වේ.
COD Available
මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕දිස්ත්‍රිකය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.
දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.
🛑 Product Price - රු. 1080 + Delivery (30 Capsules)
වැඩි විස්තර සදහා අපගේ දුරකතන අංකය අමතන්න. 0701780823,0713257797
27/11/2023
🏵️🏵️🏵️🏵️බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද
ගන්න බැරිද?🏵️🏵️🏵️🏵️
මෙන්න සාර්ථක ප්‍රතිපල ගේන Cinnamon Capsules RUU CEYLON වෙතින්.🌿🌿🌿🌿
🔥❤️990/=❤️🔥
පාවිච්චි කර බලා වෙනස ඔබත් අත්විදින්න.ශරීරයට අගුණයක් නැති ස්වභාවික කුරුඳු සාරයෙන් නිපදවා ඇති ගුණාත්මක බවින් ඉහල ඖෂධයකි.💊💊💊
දවසට 1ගානේ 💊කෑමෙන් පසු පවිච්චි කරලා බලන්න. අනවශ්‍ය මේදය දහනය කරයි. ඇත්තටම ඔයාගේ බඩ අඩුවෙලා ඔයා slim වෙලා ලස්සනට ඉදිවී.
👉👉👉👉කුරුඳු බර අඩු වීමට ඇත්තටම බලපානවද?.., කියලා ඔයාට පුලුවන් අන්තර්ජාලය තුල සොයා බලන්න( cinnamon for weight loss and belly fat ). බටහිර පරීක්ෂණ වලින් පෙන්වා දුන්නු ගොඩක් විස්තර අපි කියනවාට වඩා හොඳට ඔබටම සොයා බලාගත හැක 😍😍😍
මෙහි CINNAMON CAPSULES 30ක් අඩංගු වෙි.
එක් CAPSULE ක් තුල 650 mg ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.😌😌
🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?👍👍
🌹 නියම විසදුම අපෙන්💪
🌹අතුරු ආබාධ කිසිවක් නොමැත💪
🌹100%ක් ආයුර්වේද නිශ්පාදනයක්
🌿 කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිපල නැද්ද
මෙන්න හොදම විසදුම .
🌿 තිත්ත පාන වර්ග වෙනුවට භාවිතයට පහසු
🌿නිෂ්පාදනයක් ඉතා පහසු මිලකට ලබා ගන්න .
වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.
🌿ඉක්මනින් ආහාර දිරවිම සිදු කරයි .
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න ඔයාට පුලුවන්.
ගෙන්වා ගැනීම සදහා
ඔබගේ නම
ලිපිනය
දුරකථන අංක 2 ක් අප වෙත එවන්න
විමසිම් 0701780823,0713257797
අප ලද තත්ව සහතික
https://m.facebook.com/story.php?story_fbid=122106304070047378&id=61551421348025&mibextid=Nif5oz
27/11/2023
27/11/2023
27/11/2023
ස්වභාවික කන්ඩිෂනර් සත්කාරයක් අත්හදා බලමුද?☺️😍🥰
කෙස් වල වියලි ගතිය නිසා කනස්සල්ලෙන් ඉන්න කෙල්ලොන්ට..
මේ ලියන්නේ අලිගැටපේර වලින් සත්කාරයක් ගැන 🥑🥑🥑🥑
මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය
1. අලිගැටපේර
2. වර්ජින් කොකනට් ඔයිල්(බොහොම පරිස්සමට හොදම ඔයිල් එක විතරක් තෝරාගෙන පාවිච්චියට ගන්න)
3. ඔලිව් ඔයිල් ඔරිජිනල්
🥑🥑අලිගැටපේර බ්ලෙන්ඩ් කරගෙන එයට වර්ජින් කොකනට් ඔයිල් හෝ ඔලිව් ඔයිල් තේ හැන්දක් පමණ එකතු කරන්න.
🥑🥑හිසේ ගල්වා සම්භාහනය කර ෂවර් කැප් එකකින් හිස ආවරණය කර මිනිත්තු තිහක් පමණ තබන්න.
🥑🥑ෂැම්පු යොදා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.
🥑🥑සතියට දෙවතාවක් පමණ සිදු කළ යුතු මේ ප්‍රතිකාරය ඔබේ කොණ්ඩයේ වියළි සහ අවුල් බව නැති කරන්නට හේතුවක් වෙනවා.
🥑🥑අලිගැටපේර වල විටමින් E සහ A පැවතීම එයට හේතුවක්.
පුන්චි පුන්චි දේවල් වලින් සෑහෙන්න ප්‍රතිපලයක් ගන්න පුලුවන් ලමයි. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න.
ඒවගේම අපේ රූසිලෝන් hair oil ekai hair serum ekai hair growith capsule එකයි පාවිච්චි කරන්න
විමසිම් 0701780823,0713257797
26/11/2023
Ruuceylon ayurvedic beauty soap
සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම් පොතු,වෙනිවැල් වැනි 90% ආයුර්වේද ඖෂධ වලින් සමන්විත රූ ආයුර්වේද බියුටි සබන් ,
මගින් ඔබට ,
➡️ කුරුලෑ,
➡️ අලුහන්,
➡️ ලපකැලැල්,
➡️ ඇස්යට,
බෙල්ල හා කිහිලි කලුවීම,
➡️ දහඩිය බිබිලි දහඩිය දුගද නැති කරයි.
ගැහැණූ පිරිමි
ලොකු කුඩා
සැමගේ භාවිතයට සුදුසුයි.
මැරුණූ සෛල ඉවත් කරයි. නිකැලැල්, පිරිසිදු පැහැපත් සුසිනිදු සමක් සදහා අවශ්‍ය ස්වාභාවික සිසිල, තෙතමනය හා විසබීජ නාශක ගුණය සලසා සම සුවපත් කර සමට රන්වන් පැහැයක් ගෙන දෙයි.
මිල
75g
290/=
ඩිලිවරි 350
මිලදි ගැනිමට 0713257797,0701780823
26/11/2023
🅾️ Ruuceylon Garcinia Capsules මගින් දැන් ඔබට වඩාත් ඉක්මනින් මේදය ඉවත්කරලමෙන් අනවශ්‍ය බඩ සහා ඇග දෙකම ඉතා ඉක්මනින් අඩුකර ගැනීමට හැකියාව ඇත.
🎖🎖මෙය ස්වභාවිකව මේදය අඩු කිරීමට ලෝක ප්‍රසිද්ධ ස්වභාවික ආහාර අතිරේකයකි....
✅ ශරීරයේ ආහාර රුචිය පාලනය කරන්න....
✅ ආතතිය වළක්වා ගැනීමට උදව් කරයි......
Garcinia (goraka) හි 100% HCA (හයිඩ්‍රෝ සිට්‍රික් අම්ලය) ඇත. තවද එය ඔබේ මේදය අඩු කර ඔබේ LDL පාලනය කරයි. Citrate Lyase පාලනය කර ඉක්මනින් මේදය අඩු කරන්න..
සහ ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න සහ හදවත ආරක්ෂා කිරීමට උදව් කරන දේශීය ස්භාවිකවම නිෂ්පාදනයකි....
බෝතලයක කැප්සියුල 30ක් අඩංගු වේ. කැප්සියුලයක 550mg Garcinia Cambogia (HCA) අඩංගු වේ.
🎖🎖වඩාත් හොද ප්‍රතිඵල සඳහා මාස කිහිපයක් භාවිතා කරන්න.
ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය මගින් සහතික කර ඇත...
ආයුර්වේදය නිෂ්පාදනයකි.
ඔබට අවශ්‍යනම් 0713257797,0701780823
Rs.1100/=
Deliver 350/=
26/11/2023
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Horana
12400