Salon DLO
Bridal Dresing ,Normal Dresing ,Beuty Salon
31/12/2023
2023 මට ජීවිතයේ ගොඩක් දේවල් තේරුම් කරපු අවුරුද්දක්....
මට මාවම එපා වෙලා තිබුණු අවුරුද්දක්. හැබැයි මං මටම ආදරේ කරන්න පුරුදු උනේ 2023...
ජීවිතේ වැටෙන්න ඕනි උපරිම වැටුනා හොඳටම රිදෙන්න ඕනි තැන් තිබුනා ඉතින් එහෙම උන නිසා තමා යතාර්ථයට මූණ දෙන්න පුලුවන් උනේ මං වැටිලා ඉද්දි මට හයියක් උනු එකම එක කෙනෙක් මගේ ජීවිතේට ආවා... එයා මගේම සහෝදරියක් වගේ මට හයියක් උනා ඉතින් එයා මගෙ ජීවිතේම වෙනස් කරගන්න ගොඩක් උඅදව් කරා ඇත්තටම 2023 අවුරුද්දෙ මට හමු උන හොදම හමුවීම එයා ඉතින් ජීවිතේ මං වැටුණු තැන් වලින් නැගිට්ටෙ එයා නිසා අද මං හොද ගමනක් ඇවිත් තියනවා..
මට නැති උන හැමදේටම වඩා හොද ගොඩක් දේවල් හමුවුනා.. ඉතින් 2023 ජීවිතේ හොද කාලයක් උදා වුනා මට...
මගේ එක හීනයක් වගේම මගේ අම්මාගෙ එක හීනයක් හැබෑ කරන්න තව එක දවසයි තියෙන්නෙ...මං ඒ දවසට ගොඩක් ආසයි මං හිතනවා 2024 අවුරුද්ද මට මගෙ හැමදේම හොදින් කරගෙන යන්න පුලුවන් අවුරුද්දක් වෙයි කියලා...
ඉතින් අතීතය පාඩම් ගොඩක් ! හැමදේම මතක තියාගෙන අනාගතය හදාගන්න මහන්සි උනොත් පුළුවන්...අතීතයේම එල්ලිලා ඉදියොත් ඔයා ඔයාවම පරාද කරගන්නවා..
ඉතින් ජීවිතේ ගැන මට කියලා දුන්නෙ 2023 ඔයාව මට අමතක නොවෙන අවුරුද්දක් වේවි..!
2024අලුත් අවුරුද්ද මට හැමදේම හොදින් කරගෙන සතුටින් ජීවත් වෙන්න පුලුවන් මගේ හීනවලට යන්න පුලුවන් වෙන අවුරුද්දක් වේවා...♥ Lochana Navindi
24/12/2023
Today dressed by Salon DLO .....🥰🥰🥰🥰
Contac No-0775133205
26/11/2023
😍😍හැඩකාර කටකාර දගමල්ලක්😍😍
Telant | Sewmini
Contact Us | 070-1719378 / 077-5133205
For more information.
Book Now for Your Event; Events | Birthday Parties | Get togethers | Model Shoots | Fashion Shoots | Product Shoots | Short Films | wedding .
Photographed By | Dimuthu Udayanga Photography
Dressed by | Salon DLO
26/11/2023
Surround yourself with people and things that inspire you. 💝👁🗨
Mihara"s Big girl Shoot Was held On 04rd of August 2023.
Contact Us | 070-1719378 / 077-5133205
For more information.
Book Now for Your Event; Events | Birthday Parties | Get togethers | Model Shoots | Fashion Shoots | Product Shoots | Short Films | wedding .
Photographed By | Dimuthu Udayanga Photography
Dressed by | Salon DLO
25/11/2023
😍😍 පුන්චි නැට්ටුක්කාරී 😍😍
Telant | Savi
Contact Us | 070-1719378 / 077-5133205
For more information.
Book Now for Your Event; Events | Birthday Parties | Get togethers | Model Shoots | Fashion Shoots | wedding | Baby Shoot.
Photographed By | Dimuthu Udayanga Photography
Dressed | Lochana Navindi ( Salon Dlo)
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Horana