Lion Salon

Lion Salon

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lion Salon, Health/Beauty, Aguruwathota Road Wewla Horana, Horana.

AFFORDABLE 👌
HIGH QULITY SERVICES 👍🏾
FRIENDLY STAFF 🥰
Book your appointment now 0768552848/0707552848
SEE YOU LION 🦁
📍AGURUWATHOTA ROAD HORANA
📍GALL ROAD PAYAGALA 📍 WADDUWA

Photos from Lion Salon's post 19/09/2026

🦁✨ පුංචි හිතකට ලස්සන Style එකක්! ✂️❤️

අද අපේ LION SALON එකට ආපු මේ පුංචි Championට අපි ආදරයෙන් දුන්නා ලස්සන Hair Cut එකක්. 😍💇‍♂️

පුංචි වයසෙ ඉඳන්ම තමන්ගේ Style එක ගැන හිතන එකත්, ලස්සනට පෙනී සිටින එකත් තමයි අපේ අරමුණ. ❤️

ඔබේ පුංචි පුතාටත් Clean & Stylish Hair Cut එකක් ඕනෙද?
එන්න LION SALON 🦁✂️
“Your Signature Look Starts Here.” 💛

📍 Horana | Payagala | Wadduwa

29/08/2026

👑 Wedding Groom Rooming – Lion Unisex Salon 👑

💍 ඔබේ ජීවිතයේ වැදගත්ම දවසට… Groom කෙනෙක්ට අවශ්‍ය සියලුම Grooming එකම තැනකින්!

✨ Hair Cut & Styling
✨ Beard Shaping & Trim
✨ Face Clean Up & Glow
✨ Manicure
✨ Head Massage
✨ Premium Finish

👔 ඔබේ Wedding Day එකේ හැමෝගෙම අවධානය ඔබ වෙතට!

📍 Payagala | Kalutara | Wadduwa | Horana | Kurunegala
📞 076 855 2848

22/08/2026

ශ්‍රී ලංකාවේ අමිල සම්පතක් වූ
ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියට
අවසන් ගෞරවය… 🕊️🇱🇰

ශ්‍රී ලාංකේය ගීත කලාවේ අසමසම හඬ පෞරුෂයක් වූ ඔබේ නික්ම යාම, අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට පමණක් නොව, සුවහසක් රසික හදවත් වෙත කිසිදා පිරවිය නොහැකි හිස්තැනක් එක් කළේය.

දශක ගණනාවක් පුරා ඔබේ මධුර හඬින් අපේ ජීවිතවලට අරුතක් එක් කළාය. ඔබ ගැයූ ගීතත්, ඔබ තැබූ අමරණීය සංගීත මතකයත් කිසිදා මිය නොයනු ඇත.

“ජාතියේ යශෝරාවය” ලෙස අප අතරින් නික්ම ගිය
ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියට
නිවන් සුව ලැබේවා! 🙏🕊️

ඔබ ශ්‍රී ලංකාවට ලබා දුන් අමිල දායාදය
සදා අපගේ හදවත් තුළ ජීවමාන වේවා… ❤️🇱🇰

අවසන් ගෞරවය.
🙏🕊️

10/08/2026

I got over 50 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

Photos from Lion Salon's post 26/07/2026

✨ GRAND OPENING – WADDUWA BRANCH ✨

We are delighted to announce the grand opening of our new Lion Salon – Wadduwa Branch on 18 June 2026.

A heartfelt thank you to everyone who has supported us throughout this journey. Your trust and encouragement continue to inspire us to grow.

Just like our Horana, Payagala, and Kurunegala branches, our Wadduwa Branch is committed to delivering the highest standard of professional hair and beauty services. Our experienced team is dedicated to ensuring every client enjoys exceptional service in a comfortable and welcoming environment.

Whether you’re looking for a fresh haircut, a complete makeover, or premium beauty treatments, Lion Salon – Wadduwa is here to help you look and feel your best.

We look forward to welcoming you to our newest branch and serving you with excellence.

📍 Lion Salon – Wadduwa Branch
Your Signature Look Starts Here.

💛 ස්තූතියි! 💛
18/06/2026 දින අපගේ Lion Salon විවෘත කිරීමේ අවස්ථාවට සහයෝගය දැක්වූ සියලු දෙනාට හෘදයාංගම ස්තූතියි.
ඔබගේ විශ්වාසය සහ ආදරය සමඟින්, ඔබට උසස්ම සේවාවක් ලබාදීමට අපි කැපවී සිටිමු.
📍 Lion Salon – Your Signature Look Starts Here.

30/05/2026
Photos from Lion Salon's post 15/01/2026

🌍✨ Welcome to Lion Salon ✨🌍

At Lion Salon, we warmly welcome foreigners, expats, and tourists looking for professional and comfortable salon services in Sri Lanka.

✔️ Friendly & professional staff
✔️ Clean, modern & relaxing environment
✔️ Haircuts, styling, grooming & beauty services
✔️ Services for both men and women
✔️ English-speaking team

📍 Our Locations:
📌 Payagala, Kalutara
📌 Horana, wadduwa

📞 Walk-ins & appointments are welcome

Relax. Refresh. Look your best at Lion Salon. 🦁✂️

Website

Address

Aguruwathota Road Wewla Horana
Horana

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00