AyuVarni Ayurvedic Medical Center
Ayurvedic Medical Center |
02/07/2026
🌿 සුබ ආරංචියක්! 🌿
අද සිට අපි උදෑසන වරුවත් විවෘතයි! ⏰
ඔබගේ කාර්යබහුල දිවියට ගැළපෙන පහසු වේලාවක ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත.
✨ නීරෝගීමත් ජීවිතයක් වෙනුවෙන්…
🌿 ආයුවර්ණී ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය
ඔබගේ සුවය, අපගේ ප්‍රමුඛතාව.
📍 අදම ඔබගේ හමුවීම වෙන්කරවාගෙන ස්වාභාවික ආයුර්වේද ප්‍රතිකාරවල ප්‍රතිලාභ අත්විඳින්න.
#ආයුවර්ණී
25/06/2026
ආයුවර්ණී ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය 🏥
25/06/2026
ආයුවර්ණී ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය
ජූලි 02 වෙනිදා සිට නව මුහුණුවරකින් ❗️❗️❗️
ප්‍රතිකාර කරන වේලාවන්
🌅පෙ.ව 9.00 සිට ප.ව. 2.00 දක්වා
🌄 ප.ව. 5.30 සිට රාත්‍රී 8.30 දක්වා
අපගේ සේවාවන්
1. පුහුණු වෛද්‍යවරුන්
2. නිවැරදි රෝග නිර්ණය
3. නිවැරදි හා ආරක්ෂිත ආයුර්වේද ප්‍රතිකාර
4. ආහාර රටා හා පෝෂණ උපදෙස්
5. නීරෝගිමත් ජීවිතයකට උපදෙස්
විමසීම් 076 970 6609
14/04/2026
Tomorrow 👩⚕️
🔴 ආහාර භාවිතය පිළිබඳ සැලකිලිමත් වෙමු.
⏰ අප්‍රේල් 15 වන බදාදා උදෑසන 10.00 ට ශ්‍රද්ධා රූපවාහිනියෙන් බලාපොරොත්තුවන්න...
14/04/2026
✨🌿 Happy New Year 2026! 🌿✨
AyuVarni Ayurvedic Medical Center warmly welcomes the New Year with wishes of health, harmony, and natural healing for you and your loved ones.
May this year bring you:
🌱 Balanced mind and body
🌱 Strength through nature’s wisdom
🌱 Wellness guided by Ayurveda
Let’s step into the New Year embracing a healthier lifestyle with the power of traditional healing.
💚 Stay healthy. Stay natural. Stay blessed.
AyuVarni Ayurvedic Medical Center
Healing through nature 🌿
08/03/2026
🌸 Happy International Women’s Day! 🌸
Today we celebrate the strength, courage, compassion, and resilience of women everywhere. From caring for families to leading communities and shaping the future, women play an invaluable role in our society.
At Ayuvarni Medical Center, we honor and appreciate every woman for her dedication, wisdom, and nurturing spirit. Your health, happiness, and well-being matter to us.
Let us continue to empower, support, and uplift one another.
✨ Here’s to strong women: May we know them, may we be them, may we raise them.
💗 Warm wishes from Ayuvarni Medical Center
11/02/2026
🤎
🔴 විදුරුමස් ආශ්‍රිත රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර
⏰ පෙබරවාරි 11 වන බදාදා උදෑසන 10.00 ට ශ්‍රද්ධා රූපවාහිනියෙන් බලාපොරොත්තුවන්න...
04/02/2026
🇱🇰 Happy Independence Day, Sri Lanka! 🇱🇰
On this proud day, Ayuvarni Ayurvedic Medical Center honors the strength, resilience, and rich heritage of our beloved motherland.
Let us celebrate our freedom by embracing our traditional wisdom, natural healing, and holistic well-being — preserving the gift of Ayurveda for future generations.
Wishing all Sri Lankans peace, good health, and prosperity as we move forward together towards a healthier and brighter nation. 🌿✨
ආයුර්වේදයේ ශක්තියෙන්, සුවපත් ශ්‍රී ලංකාවක් වෙත!
15/01/2026
🌾 Happy Pongal 🌞
May this auspicious festival of harvest bring you good health, happiness, and prosperity.
As we celebrate the abundance of nature, Ayuvarni Medical Center wishes you and your family a life filled with wellness, balance, and positivity.
🌿 Honouring nature, nurturing health 🌿
Happy Pongal!
— Ayuvarni Medical Center
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Horana
12410
Opening Hours
| Monday | 09:00 - 20:30 |
| Tuesday | 09:00 - 20:30 |
| Wednesday | 09:00 - 20:30 |
| Thursday | 09:00 - 20:30 |
| Friday | 09:00 - 20:30 |
| Saturday | 09:00 - 20:30 |