SL සCHI boy
꧁නොසෑහෙන්න දුක් විඳපු අහිංසක සිත් වලට ❣️🎗️🌻වැහැපං මල්වැසි🌀🖇️🌺දෝරේ ගලන්න..........!꧂
✌️💆♂️
මේ කවිය මා ලියන්නේ
රිදුම් දෙන තැන් පිරි සිතෙනි
පෙරුම් පිරුවත් අතීතේ
අපිට හැරෙන්න වූයේ මඟිනි
බොහෝ තැන්වල නැවතුනද
ආදරේ ඉගෙන ගත්තේ ඔබෙනි
අයිති නොවුනට කමක් නෑ සොඳුර
නුඹ තුටින් නම් මා සිටින්නේ සුවෙනි.!
🌻☺️
☺️🌻
31/01/2026
❤☺️
20/01/2026
අවස්තාව අනුව ගොඩක් දෙවල් වෙනස් වෙනවා.... ඉතිම් සතුටුවෙන්න්....☺️
❤
Contact the business
Website
Address
Gampaha
Alerts
Be the first to know and let us send you an email when SL සCHI boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.